2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :( දැන් ඉතිං ගුඩ් නයිට් කියන්න තමයි තියන්නේ මචෝ. මොකද උඹ මේ ටිකේ පට්ටම බිසී වෙලා

    වැඩ වැඩි බන්.. ගොඩක් මම ගත්ත වැඩත් තියනව කරන්න් කියලා. එ අස්සෙ ච්න්දෙත් ඇවිත්.. ewatath poddak udav karanne welaa thiyenne
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩ වැඩි බන්.. ගොඩක් මම ගත්ත වැඩත් තියනව කරන්න් කියලා. එ අස්සෙ ච්න්දෙත් ඇවිත්.. ewatath poddak udav karanne welaa thiyenne

    :nerd: මම නම් චන්ද වැඩවලට නෑ මචෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :nerd: මම නම් චන්ද වැඩවලට නෑ මචෝ.

    apith bahagena karanne nahe. eth apita karanna puluvan deyak thiyanavanm karanna oni machn. pudgalikava athin kalaa hark balanva vag vadak unath puluvan vidiyata sahaya dima apita karanna puuvan:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ප්‍රේම සැදෑවෝ සමගින් පුරා පැය දෙකක් අපිත් එක්ක එකතු වෙලා සිටිය ඔයාල සියලු දෙනාටම ගොඩක් ස්තුතියි :yes::yes::yes:
    නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් අපිත් යනවා එහෙනං
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... !!!

    goodnight-1-1-2.gif

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රේම සැදෑවෝ සමගින් පුරා පැය දෙකක් අපිත් එක්ක එකතු වෙලා සිටිය ඔයාල සියලු දෙනාටම ගොඩක් ස්තුතියි :yes::yes::yes:
    නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් අපිත් යනවා එහෙනං
    සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... !!!

    goodnight-1-1-2.gif

    :):) අපි බැලුවා මේ ලමයා කෝ කියලා. :)
    අප්පේ මේ ආවේ හොද රේඩියෝ ෂෝ එකක් අරං.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :):) අපි බැලුවා මේ ලමයා කෝ කියලා. :)
    අප්පේ මේ ආවේ හොද රේඩියෝ ෂෝ එකක් අරං.
    හෙහෙ ... shape එකේ පණ කෙන්ද ගැටගහන් ඉන්නවා අලේ :D
    දන් නැත්ද exam වඩාත් එක්ක මේවට එන එක සීමා වෙනවනේ
    api yanooooo ehenan .... :):):)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙහෙ ... shape එකේ පණ කෙන්ද ගැටගහන් ඉන්නවා අලේ :D
    දන් නැත්ද exam වඩාත් එක්ක මේවට එන එක සීමා වෙනවනේ
    api yanooooo ehenan .... :):):)

    හොදයි හොදයි. දැන් නම් අව්ට් වෙලා ඇති නේද අලේ :D :)
    මගෙන් සුභ පැතුම්!
     
    • Like
    Reactions: U_knw_me