Breaking News: ජනපති

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තමුන්ගෙ මානසිකත්වෙන් අනුන් දිහා බලන්න එපා බං කොහේද බං කොටි එනවා කියලා තියෙන්නෙ බලපං මම ජාති තුනම සඳහන් කරලා තියෙනවා.

    US base in SL :lol:pissuda ban yathartha vadee veyan US evun okinava base eka damme after WW Chinese military base keeva nam tikak venna puluvan.

    :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    උඹගෙ දැනුමත් මට හිතාගන්න පුලුවන්. මහින්ද හිටිය පලියට ශ්‍රීලංකාකාරයො වෙන පක්ෂෙකට චන්දෙ දෙන්නෙ නැහැ. උපරිම ලක්ෂ 10ක් ගනිවි.

    :yes::yes:
    පරන ශ්‍රීලන්කා කාරයෝ ලිස්ට් එකේ මුලින්ම බලන්නේ අත සලකුන තියෙනවද කියලා. ඊලගට පුටුව. ඊටත් පස්සේ තමයි බුලත් හපේ හොයන්නේ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සන්ධානෙ මයිත්‍රී සපෝරට්ලා බරගානක් ඉන්නව ;) අනික ශ්‍රීලංකා එකේ ඉන්න පරන උදවිය මහින්දට කැමති නැහැ. යටින් කපනව. ඒක එක අතකට හරි. මහින්ද ආවොත් පක්ෂෙ වෙන කිසිකෙනෙක්ට තැනක් ලැබෙන්නෙ නැහැ

    ඔව් පරණ අය ඔක්කොම නෙමේ, හැබැයි මහින්දගෙ එල්ලෙන්නත් ඕන නැත්තන් මනාප අඩු වෙනවා. හැබැයි මේපාර ජන්දෙන් පනින්නො හුගක් හැලෙයි කියල හිතනව ප්‍රදාන පක්ෂ දෙකෙන්ම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තමුන්ගෙ මානසිකත්වෙන් අනුන් දිහා බලන්න එපා බං කොහේද බං කොටි එනවා කියලා තියෙන්නෙ බලපං මම ජාති තුනම සඳහන් කරලා තියෙනවා.

    මොකද උඹ යූ ට්යුබ් වීඩියෝව ඩිලීට් කරලා
    QUOTE කරේ?

    උඹ ජපානේ ඔකිනාවා වීඩියෝ එකක් දාල කියනවා ලංකාවේ එහෙම වෙනවලු.......තර්කයක් ගොඩ නගද්දී facts ඕනේ බං :) උඹේ හිතළු දැම්මට මදි :)

    වීඩියෝ එක අයින් කරේ කෝට් එක දිග වැඩිවෙන නිසා......ත්‍රෙඩ් එක බලන අයට එකම ආය ආය බලද්දී කරදරයිනේ
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    lol sin eka neeeeeeee

    Ow ban Sandane set eka ta malageyak vage Vimale ge dinner eka niyapothu lu :lol:

    Book+of+Bad+Habits-Biting+Your+Nails.jpeg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :yes::yes:
    පරන ශ්‍රීලන්කා කාරයෝ ලිස්ට් එකේ මුලින්ම බලන්නේ අත සලකුන තියෙනවද කියලා. ඊලගට පුටුව. ඊටත් පස්සේ තමයි බුලත් හපේ හොයන්නේ

    නෑ මචං බුලත් කොලේ මොකද පහුගිය අවුරුදු 10 ම එකම ලකුණ අලිය හන්සයා අලිය වගේ නෙමේ
    paBvMWp3j
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උඹ ජපානේ ඔකිනාවා වීඩියෝ එකක් දාල කියනවා ලංකාවේ එහෙම වෙනවලු.......තර්කයක් ගොඩ නගද්දී facts ඕනේ බං :) උඹේ හිතළු දැම්මට මදි :)

    වීඩියෝ එක අයින් කරේ කෝට් එක දිග වැඩිවෙන නිසා......ත්‍රෙඩ් එක බලන අයට එකම ආය ආය බලද්දී කරදරයිනේ

    උඹ ආයෙත් මේක QUOTE කරන්න එපා. මම මේ තෙර්ඩ් එක. කාලය ආවම උඩට ගේන්නම්., හරි මමත් ජාපානෙ බේස් එක අමතක කරන්නම් උඹත් ඕක ඔළුවට ගන්න එපා.

    මොකද උඹටත් facts නැහැනේ හමුදාබේස් එකක් ලංකාවේ නොවැටෙයි කියලා.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ආයෙත් මේක QUOTE කරන්න එපා. මම මේ තෙර්ඩ් එක. කාලය ආවම උඩට ගේන්නම්., හරි මමත් ජාපානෙ බේස් එක අමතක කරන්නම් උඹත් ඕක ඔළුවට ගන්න එපා.

    මොකද උඹටත් facts නැහැනේ හමුදාබේස් එකක් ලංකාවේ නොවැටෙයි කියලා.

    හහා ලොල් :lol:

    innocent until proven guilty මිසක් guilty until proven innocent කියල එකක් නෑ බං :lol:

    දැනට ලංකාවේ US බේස් එකක් නැහැ ඒක ඉදිරියේදී වෙනස් වෙනවා කියනවා නම් උඹයි ඒකට හේතු දක්වන්න ඕනේ :) නැතුව වෙන්නේ නැහැ කියන්න බැරි නිසා වෙනවා කියන්න බෑ

    එහෙනම් අල්ලත් ඇත්ත වෙන්න ඕනේ මොකද ඉන්නවා කියල සාක්ෂියක් නැති උනාට නෑ කියන්නත් සාක්ෂියක් නෑනේ :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඔව් පරණ අය ඔක්කොම නෙමේ, හැබැයි මහින්දගෙ එල්ලෙන්නත් ඕන නැත්තන් මනාප අඩු වෙනවා. හැබැයි මේපාර ජන්දෙන් පනින්නො හුගක් හැලෙයි කියල හිතනව ප්‍රදාන පක්ෂ දෙකෙන්ම
    පනින කතාවක් නැහැ. ශ්‍රීලංකා එක දිනුවත් පැරදුනත් ශ්‍රීලංකා එකේ මහින්දගෙ බලය නැතිවෙලා යනව. මහින්ද වැඩිය දැඟලුවොත් ෆයිල් එකක් එලියට දාලා ගෙදර යවන්න වුනත් පුලුවන්:lol:
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පනින කතාවක් නැහැ. ශ්‍රීලංකා එක දිනුවත් පැරදුනත් ශ්‍රීලංකා එකේ මහින්දගෙ බලය නැතිවෙලා යනව. මහින්ද වැඩිය දැඟලුවොත් ෆයිල් එකක් එලියට දාලා ගෙදර යවන්න වුනත් පුලුවන්:lol:

    ඒක වෙන්න පුලුවන්, මොකද මහින්දට ජන්දෙ දින්නට විදායක බලය හම්බෙන් නෑ නෙ ඒක තියෙන්නෙ මෛත්‍රීට, අනික මහින්දගෙ අතින් අල්ලන් පාර්ලිමේන්තු ආවම අගෝස්තු 18 පස්සෙ මහින්දගෙන් මන්ත්‍රිලට වැඩක් නෑනෙ උන් තව අවුරුදු 5කට ගොඩ
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පව් මේ මනුස්සයා. ඇත්තටම හැදුවේ තමන් දුන්නු පොරොන්දු ටික ඉටු කරන්න. කුරහන් සාටකයාගේ අනාතයෝ සෙට් එක හැම වෙලේම බැලුවේ කරන වැඩ බකල් කරන්න.

    සිරාවටම මචන්. යුඑන්පී ශ්‍රී ලංකා කියලා නෙමෙයි හැමෝම ගරු කරන්න ඕන මේ වගේ මනුස්සයෙකුට. සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ මනුස්සයා හිටියේ. අන්තිමේදී ද්‍රෝහියා පාවාදෙන්න කියලා වචනත් අහගන්න උනා. ඇත්තටම ගරු කරනවා මෙතුමාගේ කතාවට.
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0

    මේක තමයි යථාර්තය.
    කතාවක් තියෙනවනෙ බං විනාසවෙලා යන එකා මොන ජල්තරෙ දැම්මත් නවත්ත ගන්න බැහැ කියලා.
    රනිල්ගෙන් අවුරුදු පහක් යනකොට ජාති තුනේම පපු
    කැහුතු ඉබේටම එලියට එයි.
    අනිවාර්යෙන් ඇමරිකන් හමුදාබේස් එක වැටෙනවා,. ආයිත් ඉතින් යැවිලි බොරු.

    (වැඩිපුර විස්තර යූ ටියුබ් එකේ තියෙනවා ජපානෙ ඔකිනාවා හමුදා බේස් එක ගැන.)
    ඉන්දියන් ලඩරං ඔක්කොම ලංකාවට තමයි. ලංකාවේ කිසිම නිෂ්පාදනයකට තැනක් ලැබෙන්නෑ...
    මොකද ඒ වනවිට ඉන්න
    ඩයල් ඉන්දියාවෙන් කිවුවොත් ගලවපිය කලිසම කිවුවොත් ගලවන දේශපාලන ඩයල්. (දැනටම පේනවනෙ.)

    එක පැත්තකින් හමුදාව දුර්වල කරලා ඇම්මෝ උන්ගෙ පැවැත්මට අයිසිස් බස්සවයිද කියල සැකයි. මේකෙ සාරාංශය තමයි බං මහින්ද කරපු යුද්දෙ ගෙඩිය පිටින්ම කනපිට හරවනවා.
    අවුරුදු තිහක අමිහිරි අද්දැකීම නව ආරෙකින් තවත් දශක ගනනාවක් ඉදිරියට ඇදෙයි.
    කැ* කාපු රිලවු වගේ ඉන්නවෙන්නෙ.

    Oya topic eka dan expire wela. Ubalage gon wimala chandedi udu buranne oka kiyalane. dan wena pukak hoyaganin buranna.

    Namak Ati AHINDA
    Gonek wana MAHINDA
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    හහා ලොල් :lol:

    innocent until proven guilty මිසක් guilty until proven innocent කියල එකක් නෑ බං :lol:

    දැනට ලංකාවේ US බේස් එකක් නැහැ ඒක ඉදිරියේදී වෙනස් වෙනවා කියනවා නම් උඹයි ඒකට හේතු දක්වන්න ඕනේ :) නැතුව වෙන්නේ නැහැ කියන්න බැරි නිසා වෙනවා කියන්න බෑ

    එහෙනම් අල්ලත් ඇත්ත වෙන්න ඕනේ මොකද ඉන්නවා කියල සාක්ෂියක් නැති උනාට නෑ කියන්නත් සාක්ෂියක් නෑනේ :lol:

    මම උඹට කිවුවනෙ.
    මමනම් උඹේ ලොල් කිසිසෙත් භාරගන්නෙ නැහැ.
    මම ලංකාව සමඟ කිසිදු ගනුදෙනුවක් නැතිපොරක්. උඹලගේ සහෝදරියෙක් එහෙමත් නැත්නම් රැකියාවක් නොමැති මිතුරෙක් ඉන්නවනම් ඒ ගැන හිතපං.
    ඒ කිවුවේ ඇමරිකාව ගැනයි ඉන්දියාව ගැනයි කියලා හොඳට මතක තියාගනිං
    ඒක සිංහලයටත් දෙමලටත් මුස්ලිම් එකාටත් පොදුයි. උඹලගේ රට උඹලා කැමතිවිදිහට හදාගනිං කිසි ගැටළුවක් නැහැ.
    පිරිමියෙක් උනාම හොඳ පෞර්ෂත්වයක් තියෙන්න ඕන. ඒ වගේ තමයි රටකටත් ලැබ් එකේ හිතිච්ච් හිතිච් වෙලාවට එක එකාට ඕන වෙලාවට කපන්න ගන්න ගෙඹි ජාතියක් වෙන්න එපා.

    උඹ යන ගමනේ උඹට වැලපෙන්න දවසක් උදාවෙනවා ඒක ඉර හඳ වගේ විශ්වාසයි.! (දැන් ඉතින් මේකටත් ෆැක්ට් අහපං)
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    Oya topic eka dan expire wela. Ubalage gon wimala chandedi udu buranne oka kiyalane. dan wena pukak hoyaganin buranna.

    Namak Ati AHINDA
    Gonek wana MAHINDA

    උඹට වයස කීයද අකුරු ලොකු වැඩියි. මම ටිකක් පොඩි කරා.
    මොකද්ද බං ටොපික් එක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland

    මේක තමයි යථාර්තය.
    කතාවක් තියෙනවනෙ බං විනාසවෙලා යන එකා මොන ජල්තරෙ දැම්මත් නවත්ත ගන්න බැහැ කියලා.
    රනිල්ගෙන් අවුරුදු පහක් යනකොට ජාති තුනේම පපු
    කැහුතු ඉබේටම එලියට එයි.
    අනිවාර්යෙන් ඇමරිකන් හමුදාබේස් එක වැටෙනවා,. ආයිත් ඉතින් යැවිලි බොරු.

    (වැඩිපුර විස්තර යූ ටියුබ් එකේ තියෙනවා ජපානෙ ඔකිනාවා හමුදා බේස් එක ගැන.)
    ඉන්දියන් ලඩරං ඔක්කොම ලංකාවට තමයි. ලංකාවේ කිසිම නිෂ්පාදනයකට තැනක් ලැබෙන්නෑ...
    මොකද ඒ වනවිට ඉන්න
    ඩයල් ඉන්දියාවෙන් කිවුවොත් ගලවපිය කලිසම කිවුවොත් ගලවන දේශපාලන ඩයල්. (දැනටම පේනවනෙ.)

    එක පැත්තකින් හමුදාව දුර්වල කරලා ඇම්මෝ උන්ගෙ පැවැත්මට අයිසිස් බස්සවයිද කියල සැකයි. මේකෙ සාරාංශය තමයි බං මහින්ද කරපු යුද්දෙ ගෙඩිය පිටින්ම කනපිට හරවනවා.
    අවුරුදු තිහක අමිහිරි අද්දැකීම නව ආරෙකින් තවත් දශක ගනනාවක් ඉදිරියට ඇදෙයි.
    කැ* කාපු රිලවු වගේ ඉන්නවෙන්නෙ.

    ලංකාවේ ඇමරිකන් බේස් එකක් දානවා විතරක් නෙවි ඇමරිකන් සිටිසන් ගෝට කරියවත් ඉවරයක් කරවනවාමයි පුළුවන් නං නවත්තල පෙන්නපන්
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකක්ද යකෝ මේ කුනුහරුපෙ. මේක කියවල තව පොඩ්ඩෙන් බඩවෙනව:eek:

    දැක්කනේ වරද පෙන්නලා දුන්න ගමන් අමතන බාෂාව :lol::lol::lol::lol::lol:

    උබලට වෙන උන් කරද්දී නරකයි,උබලා කරද්දී හොදයි :)