DU Meter අලුත් එක. V7.06. [ May 25, 2015 ]

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,263
    20,614
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,631
    947
    113
    Mawanella Town
    මචන් ඕක Complete Unnistall කරපන්. ( Taskbar > toolbars > Dumeter තියනවනම් අයින් කරපන්.
    දැන් මැශිම Restart කරලා අයෙ දාපන්.
    Crack කරද්දි Task mngr එකෙන් Du meter service එක end procces කරන්න.
    ඊට පස්සේ සිරියල් එක දෙන්න.


    dN6WJ4n.png


    mage aka vidihata karata wade hari na wage ara "DU Meter service data is stable" wadenawa wena method nadda kolla :dull: windows 8.1 64bit nam awulak wenna puluwan da ? :no:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මටත් එකපාරක් 7.06 එක install කරලා එකත් එක්ක තිබුන crack එක නිසා අලුතින් OS එක දාන්න වුණා.

    මම data package දෙකක් use කරනවා. මේකෙන් පුලුවන්ද වෙන වෙනම ඒවායේ Bandwidth monitor කරන්න?
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    මටත් එකපාරක් 7.06 එක install කරලා එකත් එක්ක තිබුන crack එක නිසා අලුතින් OS එක දාන්න වුණා.

    මම data package දෙකක් use කරනවා. මේකෙන් පුලුවන්ද වෙන වෙනම ඒවායේ Bandwidth monitor කරන්න?

    ඒකනම් දන් නෑ මචන්....
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,631
    947
    113
    Mawanella Town
    macho old du meter 6.30 or 6.40 version di used karapu data backup karata passe new version restore karaddi Error msg enawa "invalid file format" kiyala mokkada karanna ona apita plz :dull:
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machan DU meter eke internet-Lan-Programs

    oya thunen programs kiyana tab eka naa


    mage windows 8.1
    uba isntall kala eke pennawanwada