Breaking News: ජනපති

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ලංකාවේ ඇමරිකන් බේස් එකක් දානවා විතරක් නෙවි ඇමරිකන් සිටිසන් ගෝට කරියවත් ඉවරයක් කරවනවාමයි පුළුවන් නං නවත්තල පෙන්නපන්

    මම උඹ ගැන හොඳට දන්නවා උඹ වගේ අපතයෙක් වෙනුවෙන් කා දාන්න කාලයක් නැහැ.
    ඒක උඹයි ගෝඨයි බේර ගනිං මට අදාල නැහැ. මට ලංකාවේ උඹට වගේ මිනිස්සුත් එක්ක පුද්ගලික ගැටළු නැහැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැක්කනේ වරද පෙන්නලා දුන්න ගමන් අමතන බාෂාව :lol::lol::lol::lol::lol:

    උබලට වෙන උන් කරද්දී නරකයි,උබලා කරද්දී හොදයි :)

    විවේචනයක් තියනවනං ඒක මනුස්සයෙක් වගේ කරපං. අවජාතක කතන්දරයක් කියපු නිසා මාත් අර විදියට කිවුවෙ. :)

    Every action has an equal and opposite reaction :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උඹට කිවුවනෙ.
    මමනම් උඹේ ලොල් කිසිසෙත් භාරගන්නෙ නැහැ.
    මම ලංකාව සමඟ කිසිදු ගනුදෙනුවක් නැතිපොරක්. උඹලගේ සහෝදරියෙක් එහෙමත් නැත්නම් රැකියාවක් නොමැති මිතුරෙක් ඉන්නවනම් ඒ ගැන හිතපං.
    ඒ කිවුවේ ඇමරිකාව ගැනයි ඉන්දියාව ගැනයි කියලා හොඳට මතක තියාගනිං
    ඒක සිංහලයටත් දෙමලටත් මුස්ලිම් එකාටත් පොදුයි. උඹලගේ රට උඹලා කැමතිවිදිහට හදාගනිං කිසි ගැටළුවක් නැහැ.
    පිරිමියෙක් උනාම හොඳ පෞර්ෂත්වයක් තියෙන්න ඕන. ඒ වගේ තමයි රටකටත් ලැබ් එකේ හිතිච්ච් හිතිච් වෙලාවට එක එකාට ඕන වෙලාවට කපන්න ගන්න ගෙඹි ජාතියක් වෙන්න එපා.

    උඹ යන ගමනේ උඹට වැලපෙන්න දවසක් උදාවෙනවා ඒක ඉර හඳ වගේ විශ්වාසයි.! (දැන් ඉතින් මේකටත් ෆැක්ට් අහපං)

    උඹේ මරු ස්ටයිල් එකක් තියෙන්නේ :cool:

    අහන දේට අදාලව කිසිම දෙයක් කියන්නේ නැහැ හැබැයි හරබර වචන දාල හෑල්ලක් ලියනවා කියවල බැලුවම ඇති තේරුමකුත් නෑ :)

    නිකන් සන්නස්ගල වගේ :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:

    එහෙනම් උඹ පිලිගන්නවා මහින්ද එන එකත් වලක්වන්න ඕනේ කියලා. උඹ මෙතන උඹේ දැනීමේ හැටියට සාපෙක්ෂ නිර්නායකයක් ගන්නේ මහින්ද බබාට වඩා රනිල් බබා නරකයි කියලා. ;);););););););););)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක වෙන්න පුලුවන්, මොකද මහින්දට ජන්දෙ දින්නට විදායක බලය හම්බෙන් නෑ නෙ ඒක තියෙන්නෙ මෛත්‍රීට, අනික මහින්දගෙ අතින් අල්ලන් පාර්ලිමේන්තු ආවම අගෝස්තු 18 පස්සෙ මහින්දගෙන් මන්ත්‍රිලට වැඩක් නෑනෙ උන් තව අවුරුදු 5කට ගොඩ

    හ්ම්....මහින්දගේ වටිනාකම තියෙන්නේ චන්දෙ ඉවර වෙනකම්. ඊට පස්සේ ඔය කවුරුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව දාල ජනාධිපති මයිත්‍රීපාල සිරිසේනගේ දෑත් අතපය ශක්තිමත් කරනවා
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    රනිල් කොහොමත් මීළග අගමැති

    ඔබ මහින්දට චන්දය දෙනවද එවිට සන්දානයෙන් එන මෛත්‍රී පිල සහ රනිල් සමග එක්වී නව රජය පිහිටවනු ඇත.
    (අප්පච්චිට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිවේ.)
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අඩෝ ගියපාර සිරිසේන දිනවන්න මම ගොඩක් වැඩ කරා, දැන් මම ඒකට දුක් වෙනවා බන්. උ මහින්දට නාමයෝජනා දුන්නේ නැත්නම් මම ඌට මුකුත් කියන්නේ නැ. දැන් නාමයෝජනා දීලා පිටට පිහියෙන් අනිනවා .මම කොහොමත් දැන ගත්තා සිරිසේන දුමින්දට නාමයෝජනා දෙන්නේ නැතිවෙන කොට සිරිසේන UNP 1 ට සපෝර්ට් කියලා .

    මචං අපරාදේ මේ වගේ කොන්ද පණ නැති පොන්නයෙක්ට රට බාරදුන්නේ

    හා අම්මපල්ල කියපන් එහෙනම් සිරාට ඡන්දේ දුන්න කියලාඉ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උඹේ මරු ස්ටයිල් එකක් තියෙන්නේ :cool:

    අහන දේට අදාලව කිසිම දෙයක් කියන්නේ නැහැ හැබැයි හරබර වචන දාල හෑල්ලක් ලියනවා කියවල බැලුවම ඇති තේරුමකුත් නෑ :)

    නිකන් සන්නස්ගල වගේ :lol:

    උඹ සන්නස්ගලව දන්නව වගේ!,. හරි බං කාර්‍යබහුලයි අදාල දෙයක් තිබුනොත් උඩට ගේනවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ සන්නස්ගලව දන්නව වගේ!,. හරි බං කාර්‍යබහුලයි අදාල දෙයක් තිබුනොත් උඩට ගේනවා.

    එයාව මුළු රටම දන්නවනේ :P
    හා එහෙම කරමු :)
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් - රනිල්

    ඔබ මහින්දට චන්දය දෙනවද එවිට සන්දානයෙන් එන මෛත්‍රී පිල සහ රනිල් සමග එක්වී නව රජය පිහිටවනු ඇත.

    (අප්පච්චිට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිවේ.)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජනාදිපති ගෙ කතාව ඇහුවද?
    පට්ට නෙ? :cool:
    මහින්දට අබ සරනයි වගේ නෙ? :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනාදිපති ගෙ කතාව ඇහුවද?
    මහින්දට අබ සරනයි වගේ නෙ? :D

    උයා දැන්ද එන්නේ :P
    කතාව විග්‍රහ කරලා කපල කොටලා මරාගෙනත් ඉවරයි :dull:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජනාදිපති ගෙ කතාව ඇහුවද?
    පට්ට නෙ? :cool:
    මහින්දට අබ සරනයි වගේ නෙ? :D

    සොන්නපක්ශට සොන්නවංශ ලවා වෙඩි තියවන්න ඕනේ.. :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උයා දැන්ද එන්නේ :P
    කතාව විග්‍රහ කරලා කපල කොටලා මරාගෙනත් ඉවරයි :dull:

    නෑ බන් :(
    වලියක් ගියා ද? :sorry: aparaade! :(
    මම සිරසේ ගිය සම්පුර්න කතාව අහුවෙ මේ දැන්. දන් ඉවර වුනේ... :(

    මහින්දට ගුඩ් බායි! :D
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    බයි සිත රිදවා
    වේලාව නොවරදවා
    පසු පෙදෙස හරවා
    අකේ පුරියි මැතිදු සොදවා...


    ඔන්න ඔහොමලු ඉතින් උනේ....

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොන්නපක්ශට සොන්නවංශ ලවා වෙඩි තියවන්න ඕනේ.. :cool:

    මේ තත්වය යටතේ මහින්දගෙ දෙශපාලන ජිවිතේ ඉවරයි වගේ!

    අගමැති නං සිහිනයක් ම පමනි! :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් :(
    වලියක් ගියා ද? :sorry: aparaade! :(
    මම සිරසේ ගිය සම්පුර්න කතාව අහුවෙ මේ දැන්. දන් ඉවර වුනේ... :(

    මහින්දට ගුඩ් බායි! :D

    මහින්ද මෙච්චරම ලේසියෙන් අහුවෙයි කියල මම නම් හිතුවෙත් නෑ බං :oo:
    දැන් ඉතින් අනාතයිනේ