සීන් එක දන්න නැති හින්දයි අහන්නෙ.
මම Drop Shipping කරනව කියල හිතමු. Seller කෙනෙක්ගෙන් $10ක Item එකක් මම $15කට list කරනව. ඔන්න දැන් Bid එක 0.99න් පටන්ගන්නව... ඉතින් මේ Item එක දවස් පහක් පවතිනවව කියල හිතන්න. පළවෙනි දවසෙ එකෙක් ඇවිත් $1ක Bid එකක් තියනව කියල හිතමු. දෙවනි එකා $5ක Bid එකක් තියනව.....
ඹන්න දැන් දවස් 4යි. 5වෙනි දවසෙදි Bid Time එක ඉවර වෙනව..
ඉතිං මගේ Item එකේ මුදල $15ක් වුණාට Bid කරපු නිසා Item එක විකුනන්නවෙන්නෙ අවසාන($5) Bid එකටද...
Bid නැතිව Selling කරන්න බැරිද. මම තවම අලුත් Selling වලට.
දන්නකෙනෙක් උදව් කරනවද