dannawada poli anupathaya kiyannne mokaddda kiyala
ලිපි දෙකේ වෙනස් වෙන කොටස පෙන්නන්න..
dannawada poli anupathaya kiyannne mokaddda kiyala
eka oba therum gannna ,,,man kiwwe ara dapu doc eka adala na...ලිපි දෙකේ වෙනස් වෙන කොටස පෙන්නන්න..
eka oba therum gannna ,,,man kiwwe ara dapu doc eka adala na...
mage prashneta uthara dennna
ko uthara
ko uthara
me kes eke thawwa balapam thinawa me paduwa samahara wita wasiyak wenath puluwan...anagathedi
enisa me wa mita wada wadagath widihata penwannna ona ...
kop kiyanne mokaddda /?aluth lipiya fb eke ewa piligannna ba ,man dapu eke data ganata thinawa....ekayi kiwweප්‍රශ්නය: පොළී අනුපාත කියන්නෙ මොනවද කියල දන්නවද?
උත්තරය: ඔව්
මේ ලිපියේ කිසියම්ම කිසියම් කරුණක් අළුතින් පෝස්ට් කරලා තියෙන ලිපියේ කරුණු හා ගැටෙන අවස්ථාවක් තියෙනවානම් කරුණාකරලා පෙන්වලා දෙන්න.
ලිපි දෙකේ වෙනස ඔය අළුතින් පෝස්ට් කරපු ලිපියෙ (පරිවර්තනයේ ) කෝප් කමිටු වාර්තාවේ අන්තර්ගත කරුණු අන්තර්ගත නොවීමයි.
kop kiyanne mokaddda /?


fb eke ewa piligannna ba man dapu eke data ganata thinawa....


man dapu eke data ganata thinawa....
ekayi kiwwe
kop repot kiyannne thawath wihiluwak withrayi

man meka hoyamin hitiye,,,thnks ban..ආ යූ කිඩින් මී
kop නෙවේ COPE.
Committee on Public Enterprises
This is the other Financial Committee in the Parliament which consists of twelve members nominated by the Committee of Selection. The duty of this Committee is to examine the accounts of the Public Corporations and of any Business Undertaking vested in the Government.
These two Committees have the power to summon before them and question any person, call for and examine any paper, book, record or other documents and to have access to stores and property.
While the Public Accounts Committee exercises oversight in the financial performance of Government Institutions, the Committee on Public Enterprises has been established on 21.06.1979 to ensure the observance of financial discipline in Public Corporations and other Semi Governmental bodies in which the Government has a financial stake.
The Committee on Public Enterprises, which consists of 31 Members reflecting the party composition in the House, is established under the Standing Order 126 at the beginning of each Parliamentary Session and the Chairman is elected by the Members of the Committee at its first session. Its quorum is four.
The duty of the Committee is to report to Parliament on accounts examined, budgets and estimates, financial procedures, performance and management of Corporations and other Government Business Undertakings.
The accounts of these organizations are audited by the Auditor-General and form the basis of the investigations of the Committee. It has the power to summon the relevant officials and such other people as it thinks fit to obtain evidence and call for documents. The Committee reports to the Parliament and the recommendations contained in their reports are deemed to be directives to the respective Corporations or Statutory Boards for due compliance.
http://www.parliament.lk/en/component/committees/commitee/showCommittee?id=9
අළුත් ලිපියේ මූලාශ්‍රය Groundviews. CBSL එකෙන් ලියපු එකක් එහෙම නෙවේ
මුලාශ්‍ර ලිපිය මේක: http://groundviews.org/2015/03/26/the-bond-issue-controversy-an-analysis/ දැන් මම ඔයා පෝස්ට් කරපු පරිවර්තනය FB දැම්මොත් ඒ වෙලේ ඉඳන් ඔයා ඒක පිළිගන්නේ නැද්ද?
ලිපි දෙකේම Data (පොළී අනුපාත, මුදල් ප්‍රමාණය ආදී සියළුම කරුණු) එකම Source එකෙන් අරං තියෙන්නෙ, දෙකම සමානයි. මම එදා දීපු Source එකම නේද ඔය දීල තියෙන්නේ? (CBSL Economic Indicators Report)
එහෙනං ඒ දවස්වල එජාපෙන් ජවිපෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කරුණු කිව්ව හෙජිං ගිවිසුම ගැන වාර්තාව, මිහින් එයා වාර්තාව, ශ්‍රී ලන්කන් එයාලයින්ස් වාර්තාව ආදී ඒවා විහිළු? ඒ දවස්වල හිටපු සභාපති ඩිව් ගුණසේකරම තමා!
http://www.rivira.lk/online/2015/07/10/කෝප්-කමිටු-සභාපතිවරයා-චූ/
man meka hoyamin hitiye,,,thnks ban..
m3 trick s
මහ බැංකුවෙ හොරා කවුද???
man meka hoyamin hitiye,,,thnks ban..
m3 trick s




ලොල් FB එකේ නෙවේ මහබැංකු Economic Indicators වාර්තාවේ තියෙනව මේක
උඹලනේ ඇහින් දැක්ක වගේ ලැම්බෝගිනි රත්තරං අශ්වයෝ හෙලුකොට්ටර් හය ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් බිලියන 30 මෙගා ඩිල් ගැන FB Post මෙතන ශෙයා කළේ පහුගිය කාලේ.. :3 සාක්කි ඉල්ලුවාම "රටම දන්නව ඒවා, බයියොන්ට කොහෙද ඕව තේරෙන්න මොළයක්" කිව්වෙ ? රාජිත නලින් ගොන්ජා රෙදි නැතුව ගියේ බොරු කියල අතටම අහු වුනාම
බලන්න වාර්තාව: http://www.cbsl.gov.lk/pics_n_docs/_cei/_docs/ei/wei_20150227.pdf
විශේෂයෙන් Page 07 - Adobe Reader එකේ Page 8 Monetary sector එකේ Treasure Bonds Auction කොටස...![]()
