උඹල නෙට්වර්කිං එහෙම හොඳට දන්නවද ?
මට මේක දැනගන්ඩ ඕන..
අපි වීඩියො ක්ලිප් එකක් youtube වගේ සයිට් එකකට අප්ලෝඩ් කළොත්, අප්ලෝඩ් කළ කෙනා හොයාගන්ඩ බැරි වෙන්ඩ මුකුත් කරන්ඩ බැරිද ? vpn එකකින් වැඩේ කළොත් ගොඩ දාගන්ඩ බැරිද ?
Ayeshlive යාලුව මේකට හොඳ උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව..

Last edited:

echchara deyak allana eka depend wenne uba karana de impact eka anuwa.