මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

ඔබේ ඡන්දය කාටද?

  • Total voters
    596
  • Poll closed .

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

එක්සත් ජාතික පක්ෂය

ක්ත් තා නිස් න්ධා

ජනතා විමුක්ති පෙරමුණ

බම්ප් එකක් දාල යන්න.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ඔව් මචෝ! දෙමල මිනිහට TNA එක වගේ හමබයාට මූසල කොංග්‍රසය වගේ අපිටත් සිංහලයා වෙනුවෙන් කතාකරන පක්ෂයක් තමයි ඕනේ!!!:)

ඒක මාත් පිලිගන්නව. මොකද දෙමල/මුස්ලිම් අයට ඒ අයගෙ ප්‍රශ්න කතා කරන්න පක්ශ තියනව. ඒත් සිංහල අපි වෙනුවෙන් ගිය හෙල උරුමෙත් විනාස කරා රතන හිමිය් චම්පිකයි එකතු වෙලා. දැන් බොදු බල සේනාව තමයි අපේ සිංහල බෞද්ධයා වෙනුවෙන් ඉන්නෙ.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

අනිවා මචන්! හෙල උරුමය කියන්නේ එහෙම්ම පිටින්ම සිංහලයොන්ගේ ජාතිය විකුණගෙන කන ප්‍රතිපත්තියක් නැති අවජාතක පක්ෂයක්!!!!:frown:
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අනිවා මචන්! හෙල උරුමය කියන්නේ එහෙම්ම පිටින්ම සිංහලයොන්ගේ ජාතිය විකුණගෙන කන ප්‍රතිපත්තියක් නැති අවජාතක පක්ෂයක්!!!!:frown:

ඔව් ඒක නැත්තටම නැති උනානෙ. දැන් එක්සත් ගවපාලන පෙරමුණ.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ඔව් ඒක නැත්තටම නැති උනානෙ. දැන් එක්සත් ගවපාලන පෙරමුණ.
බොහෝ දුරට උන් මේ පාර අමරණීය ඉල්ලන් කෑමක් කයි බන්!! ඕකුන්ට හැමදාම සිංහලකම විකුණන් කන්න හම්බ වෙන්නේ නෑ!!!:frown:
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
බොහෝ දුරට උන් මේ පාර අමරණීය ඉල්ලන් කෑමක් කයි බන්!! ඕකුන්ට හැමදාම සිංහලකම විකුණන් කන්න හම්බ වෙන්නේ නෑ!!!:frown:

ඔව් ඔව්. චම්පිකයා ඌ ගත්ත අඩුම මනාප ගාන ගන්නෙ මේ පාර. ඌ UNP එකට එකතු වෙලා කරපු මහා පාවා දීම නිසාම උට රජ කෑමක් දෙන්න කට්ටිය රෙඩි වෙලා ඉන්නෙ. ඌට දැන් උගෙ තිබ්බ උපාසක කමත් අමතක වෙලා බල්ලෙක් වගේ උඩු බුරනව UNP එකේ වේදිකාවට නැගල ලැජ්ජ නැතුව.:no::no::no:

Champika-Ranaweka.jpg

හොර උපාසකයා දැක්වෙන ඡායාරූපයක්
 
Last edited:
  • Like
Reactions: chathu05

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    ඔව් ඔව්. චම්පිකයා ඌ ගත්ත අඩුම මනාප ගාන ගන්නෙ මේ පාර. ඌ UNP එකට එකතු වෙලා කරපු මහා පාවා දීම නිසාම උට රජ කෑමක් දෙන්න කට්ටිය රෙඩි වෙලා ඉන්නෙ. ඌට දැන් උගෙ තිබ්බ උපාසක කමත් අමතක වෙලා බල්ලෙක් වගේ උඩු බුරනව UNP එකේ වේදිකාවට නැගල ලැජ්ජ නැතුව.:no::no::no:

    Champika-Ranaweka.jpg

    හොර උපාසකයා දැක්වෙන ඡායාරූපයක්

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Chikamawa