මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

ඔබේ ඡන්දය කාටද?

  • Total voters
    596
  • Poll closed .

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
hela urume ape soma hamuduruwo wikunala awe. ube kathawa atta machan. wediyen kanna puluwani nam one ekek ekka yahangata wenna lehesti hela urume. sinhala jathikathwe dan UNP eke lowanna gihilla. :baffled:
ඔය චම්පිකයා දැන් අමුතුම ලයින් එකක් බන් අල්ලගෙන එන්නේ....! ඉස්සර වගේ නෙමෙයි දැන් ඌට තමන්ගේ ජාතියට වඩා "අනාගත ජනාධිපති වීමේ සිහිනයේ" රහ වැටිලා තියෙන්නේ!!!:frown:
නැකැත් රාල;18728024 said:
මහින්ද ජාතියට ආදරෙයි වගේ පෙන්නනවා නමුත් එහෙම නැ. එකයි විල්පත්තුව එහෙම බෙදලා දෙන්න පටන් ගත්තේ.
රනිල් නම් එහෙම පෙන්නනෙත් නැ.
කොටින්ම මුන් දෙන්නම බලය ගන්න මිසක් රටට ආදරේ නැ. මට නම් දේශපාලනේ තිත්තයි දැන්.
සිරාවටම බන්! ඒ අතින් බලනකොට මේ රටේ අනාථයෝ තමයි සිංහල ජාතිය කියන්නේ...!!!:sorry: අපි වෙනුවෙන් කතා කරන්න මොකෙක්වත් නෑ!!!:no:
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඔය චම්පිකයා දැන් අමුතුම ලයින් එකක් බන් අල්ලගෙන එන්නේ....! ඉස්සර වගේ නෙමෙයි දැන් ඌට තමන්ගේ ජාතියට වඩා "අනාගත ජනාධිපති වීමේ සිහිනයේ" රහ වැටිලා තියෙන්නේ!!!:frown:

    සිරාවටම බන්! ඒ අතින් බලනකොට මේ රටේ අනාථයෝ තමයි සිංහල ජාතිය කියන්නේ...!!!:sorry: අපි වෙනුවෙන් කතා කරන්න මොකෙක්වත් නෑ!!!:no:

    apo sinhala kama kata karala jathiwadi wenna epa..... ponnayo wage kata wahagena one ekak wenakal inna one.. mekema inna wahela oya wachan tikata rep keyak nam kapaida kiyala balapanko
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මහින්ද නැති පක්ෂයකට ඡන්දය දෙමි
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    ඔව් මචෝ! දෙමල මිනිහට TNA එක වගේ හමබයාට මූසල කොංග්‍රසය වගේ අපිටත් සිංහලයා වෙනුවෙන් කතාකරන පක්ෂයක් තමයි ඕනේ!!!:)
    aniwa
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සංදානෙට මොකද වෙලා තියෙන්නෙ. එකම පක්ශෙ එවුන් ටිකකට අනික් උන් හූ තියනවා ඡන්දෙ දෙන්න එපා කියනවා. දින්නත් අගමැතිකම මහින්දට මයිත්‍රී දෙන්නෙ නෑ. සංදාන පාක්ශිකයා ෆුල් හොල්මන්. කොහොමද ඉතින් දිනන්නේ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සංදානෙට මොකද වෙලා තියෙන්නෙ. එකම පක්ශෙ එවුන් ටිකකට අනික් උන් හූ තියනවා ඡන්දෙ දෙන්න එපා කියනවා. දින්නත් අගමැතිකම මහින්දට මයිත්‍රී දෙන්නෙ නෑ. සංදාන පාක්ශිකයා ෆුල් හොල්මන්. කොහොමද ඉතින් දිනන්නේ

    ha
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    සංදානෙට මොකද වෙලා තියෙන්නෙ. එකම පක්ශෙ එවුන් ටිකකට අනික් උන් හූ තියනවා ඡන්දෙ දෙන්න එපා කියනවා. දින්නත් අගමැතිකම මහින්දට මයිත්‍රී දෙන්නෙ නෑ. සංදාන පාක්ශිකයා ෆුල් හොල්මන්. කොහොමද ඉතින් දිනන්නේ

    hikzzzz balamuko denne nathi hati .my3 puke hila loku kara ganna dagala
    nnae
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සංදානෙට මොකද වෙලා තියෙන්නෙ. එකම පක්ශෙ එවුන් ටිකකට අනික් උන් හූ තියනවා ඡන්දෙ දෙන්න එපා කියනවා. දින්නත් අගමැතිකම මහින්දට මයිත්‍රී දෙන්නෙ නෑ. සංදාන පාක්ශිකයා ෆුල් හොල්මන්. කොහොමද ඉතින් දිනන්නේ

    තොට හූව විතරද පෙනුනෙ පොලොස් ගැටයා රවී මරික්කාර් වෙඩිතියා ගන්නවා., ජෝන් ජෝසප් ගහගන්නවා කුඩු කරනවා ... කවදත් unp මැර දේශපාලනේ...
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තොට හූව විතරද පෙනුනෙ පොලොස් ගැටයා රවී මරික්කාර් වෙඩිතියා ගන්නවා., ජෝන් ජෝසප් ගහගන්නවා කුඩු කරනවා ... කවදත් unp මැර දේශපාලනේ...

    :D
     
    Jul 5, 2012
    1,773
    265
    0
    phoca_thumb_l_2015-07-29.jpg