2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අයියෝ... :no:අරහේ බංගලියෝ South Africa වලට දුවන්න ගහනවා.ඒකත් බලන ගමන්:cool:

වැඩ බං. මැච් බලන්න වෙලාවක් නෑ. දැනුත් මේ වැඩ කරන ගමන්, එයත් එක්කත් චැට් කරන ගමන්, රේඩියෝ එකත් අහගෙන ඉන්නේ. :P