2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මට ඕනා රූනිගේ "සප්ත ස්වරයයි" ගීතය..ඒ ගීතය මම පුද කරනවා ඒ සින්දුවේ වීඩියෝ එකේ ඉන්න ගෑනු ලමයට :love:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :cool::cool::cool:
    සහ මට ඕනි
    සමනල රෑනක් සේ ඉගිලී :cool:

    මම දැන්ද ඕනේ කියල ඇහුවෙ දැන් රෑ වැඩි වගේ නැද්ද? නැන්දම්මා කැමති වෙයිද? කියල :P
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    tuzki-bunny-emoticon-025.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අක්කේ only අක්කේ :frown::lol:

    :P anna sindu request karanalu ayya request karana balamu honda sinduwak:D

    ප්ලෑන් කරන් ඉන්නවා එකක් ඉල්ලන්ඩ.
    වදින තැන් වලට වදින්ඩ
    බලමුකෝ...
    තාම වෙලාව ආවේ නෑ :frown:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අයි.ජේ.ඒ.වයි නෙමේ මචං ජස්ට් අයිජේ.. (අයිජේ) ;) :baffled::):)

    call me
    අයිජේ okey :)