ලොකු උදව්වක් ඕන මචන්.
දැනට ඉන්න බෝඩිම පට්ටම කේස්. මේකෙ අයිතිකාරය අපිට දවල් ටත් ලයිට් කපනව.
දැන් වතුරත් නෑ.
ජීවිතේම එපා වෙලා ඉන්නෙ මචන් . තැනක් නැතුවට හිටියෙ මුල් කාලෙ.
අපිට දැන් ඕන කරල තියෙන්නෙ කොළඹ සයන්ස් ෆැකල්ටියට සාමාන්‍යයෙන් පැය බාගෙක දුරක් තියල යන්න පුලුවන් තැනක්. ඇනෙක්ස් එකක් නම් වැඩිය හොඳයි. ගානත් ෂේප් වෙන්න ඕන බං. වියදම් කරන්න කියලත් දැන් ලොකු සල්ලියක් නෑ අපෙ ඉතුරු අයට.
බෝඩිමක් උනත් කමක් නෑ. ඒත් මේ මගුලෙ ඉඳල දැන් බෝඩින් නම් එපා වෙලා. ඒ නිසා ඇනෙක්ස් එකක් නම් වැඩිය හොඳයි. දන්න තැණක් තියේ නම් ඉක්මනට සෙට් කරල දෙන්න. අපි ලබන සතියෙම වගේ එන්න හිතන් ඉන්නෙ