Need candidates for a AI Startup

Max_r

Well-known member
  • May 10, 2007
    12,556
    1
    15,172
    113
    අවම වැටුප දැන් රුපියල් 21,000යි
    නඩුවක් කන්න යන්නේ හරියට සෙට් උනොත් 🙏🙏
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,340
    113
    Bandarawela
    මාසෙකට හිරකාරයෙක් නඩත්තු කරන්නත් ඔයිට වැඩිය වියදන් කරනවනේ උට්ටෝ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    උඹ කාගෙන් හරි ගුටි කාලා තියෙනවද?

    පාකින් තියෙනවද?
     
    • Like
    Reactions: wickiya

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    232
    369
    63
    Internship දෙන්න උබ ළග Tech Lead ල කීයක් ඉන්නවද? :confused:
    we dont have roles like project managers, techleads and etc.. we just only got interns and software engineers. we dont even separate them as associate, senior and etc.

    උඹ කාගෙන් හරි ගුටි කාලා තියෙනවද?

    පාකින් තියෙනවද?
    yes have parking for like 4 cars.
    ------ Post added on Nov 7, 2024 at 4:32 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,881
    1
    50,028
    113
    ප*යාගල
    sorry.com
    ඔක නම් ඉල්ලන් කන වැඩක්. නමුත් All the best

    මෙහෙමයි ඉතින් ඔය Skills ටික හරියට තියෙන එකෙක්ට ඔය පැය ගාන Freelance කරල වැඩ කරගත්තොත් මාසෙට ලක්ශ 2+ හොයන්න පුලුවන් මොලේ තියෙන එකෙක් නම්

    කෑම බීම නම් දෙන්න වෙන්නෑ ඒව ඔයාල බලාගන්න වෙනව.
    පොඩ්ඩක් ගනන් හදල බලපන් බස් එකෙ එන්නයි වේල් දෙකක් කන්නයි ම වියදම 30000 පනිනව :lol:
    ------ Post added on Nov 7, 2024 at 5:09 PM
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    576
    507
    93
    we dont have roles like project managers, techleads and etc.. we just only got interns and software engineers. we dont even separate them as associate, senior and etc.
    If you are offering internship positions, you should teach them. Otherwise, you are just getting cheap labour.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,726
    11,735
    113
    mu gong athal eka ganne umbalage comment kiyola..
    intern thiya contract basis gathath paya 8 pannala wada karanawa nam OT gewanna ona. ekath holidays or overtime wada karanna aniwarya karanna baha..
    performance adu nam padi adu karanna baha.. mu baisc labour law eka wath danne naha..
    startup wala intern kalata industry eke kisi pili ganeemak naha, ehenam apima company ekak dan apima 5 year experience letter ekak hadaa gannawa..

    boru kathawak liyala umbalagen mu athal ekak ganne..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,855
    113
    33
    Kalutara
    කතෘගේ පරණ පෝස්ට් වගේම තමා මේකත්. ආතල් එකක්. ඒක නිසා ඔය ළමයි දැන් නිදාගන්න.
     
    • Haha
    Reactions: rudayas