මහින්දට රට හදන වැඩපිළිවෙලක් තියෙනවද ඒක මොකක්ද කියලනේ ඇහුවේ. ඒක තමා මහින්ද චින්තනය. දින 100 මගහැරුණේ කරුණු 1,2 විතරක් නෙවෙයි. නමුත් මම දින 100 විවේචනය කරලා නැහැ කොහෙවත්. ප්‍රශ්නෙන් පිට යන්න ඕනෙ නැහැනේ. මහින්ද චින්තනයේ සඳහන්වෙන වැඩ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. ඒවා දිගටම පවත්වාගෙන යන්න ඕනෑ දේවල් යහපාලනයෙන් නවත්තල දාලත් තියෙනවා. (eg: මේ මාසේ ආරම්භ කරන්න තිබුණ BIA Phase II ) ඒවාට හේතු කියලා කිව්වෙ මෙගා ඩිල් ගහල කියනෙක. මාස හයක් එක මෙගා ඩිල් එකක් හොයන්න බැරි වුණා. හොයා ගත්තානම් බිලියන 30 ගැන කියලා රෙදි ගලවා ගන්නෙ නෑනේ රාජිත.
2. mahindage anduwe hodama putu tike idiye horu tikane. ithin horu nathuwa kohomada. e horu tika ehemama innawane. ithin ai path unath unmane loku amathikam ganne. ita amatharawa horu nowana ugath adakshayo innawa.
රනිල්ගේ හොඳම පුටු හොරු නෙවෙයි කියන්න පුළුවන්ද කටක් ඇරලා?
3. yudde karaddi apu prashna walata mokada kale. nikanma hitiya ekane kale.ewa nemeida dan me adila awith icc ekata yana line thiyenne.
arthika sambandatha paththen ehen pitinma fale. heta hela urume palaneta awath china lankawata udaw karanawa. eka issara soviet eka karapu dema thama.
යුද්දේ කරද්දී ආපු ප්‍රශ්නවලට නිකං හිටිය කියන්නෙ මොන පදනමකින්ද? මොනවටද එහෙම නිකං හිටියේ? මම පැහැදිලිව පෙන්නලා තියෙනවා රනිල් Fail වෙච්ච තැන් කීපයක්ම. පුළුවන් නම් මහින්ද Fail වෙච්ච තැනක් පෙන්නන්න, (දෙකට නැමිලා රණවිරුවන්ට යුධ අපරාධකාරයෝ ලේබල් ගහන්න UN එකට ඉඩ නොදුන්න එක ඇරුනාම )
මේ ලිපි වල තියෙනවා අන්තර්ජාතික ප්‍රජාව යුද්ධය ගැන දරපු මත ටිකක් සහ සිදුවෙච්ච සිදුවීම් ටිකක්.
http://www.lankanewspapers.com/news/2006/6/7283.html
http://www.lankanewspapers.com/news/2006/1/5183.html
http://www.lankanewspapers.com/news/2006/4/6662.html
http://www.lankanewspapers.com/news/2008/4/27401_space.html
Sanctions Fail කියන එකේ තේරුම මොකක්ද?
//The UNHRC does not have the power or the authority to impose economic sanctions. All they can do is to perhaps recommend to the Security Council that such action be taken against a particular country but the Security Council is not going to take any action against Sri Lanka because of the veto power of China and the Russia. What the Western powers can do however is to impose unilateral sanctions against Sri Lanka. But the UNHRC is already considering a resolution No: A/HRC/21/L.18 against the imposition of unilateral sanctions against countries. This is an ongoing subject of discussion and is due to come up again in 2014. If the western powers try to impose unilateral sanctions on Sri Lanka, in the middle of this very discussion against unilateral sanctions, what is that going to make the UNHRC look like?//
මේ මාස හයේදී රනිල් අන්තර්ජාතික ප්‍රජාව හරහා ශ්‍රී ලංකාවට අත්කරලා දුන්න කිසියම්ම කිසියම් ජයක් තියෙනවනම් කරුණාකරලා පෙන්වන්න. GSP, GSP+ එයා ලබා දුන්න කියන්නනම් එන්න එපා. ඒක වැරදියි කියල පුවත්පත් කීපයකම ලිපි පළ වෙලා තියෙනවා.
හෙළ උරුමය ආවත් චීනය උදව් කරනවා?
මේ මාස හය ඇතුලත යහපාලන ආණ්ඩුව කළේම මෙච්චර ලංකාවට උදව් කරපු චීනයට පල නොකියා පලා බෙදපු එක. ඒකෙ ප්‍රතිඵල දැන් අපිට ලැබෙමින් තියෙනවා.
චීනයෙන් ගත්ත ණය මුදල් හා ඒවාගේ පොළිය ගැන පරීක්ෂණ කරන්න ඕනෑ කියල මංගල සමරවීර කිව්වා.
https://www.youtube.com/watch?v=5y6hPZV0juo
ඒකට චීනයෙන් වහාම ප්‍රතිචාරත් ලැබුණා:
http://www.adaderana.lk/biz/ණයවල-පොලිය-ගැන-චීනයෙන්-අප/
//චීන ණයවල පොලී අනුපාතය ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ පුද්ගලයින් විසින් කරන චෝදනා හේතුවෙන් ලංකාව කෙරෙහි චීන බැංකු තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමටත් ඔවුන් අධෛර්යමත් වීමටත් හේතුවනු ඇතැයි මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.//
ඊට පස්සේ චීනයෙන් ලබා දුන්නු පෝට් සිටි ව්‍යාපෘතිය නතර කළා. ඒකට චීනය ප්‍රතිචාර දැක්කුවා:
"ඔබ මේ අවස්ථාව නැතිකර ගත්තොත් තවත් අවුරුදු සිය ගණනකටවත් කිසිම ආයෝජකයෙක් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අවස්ථාවක් ලබා නොදෙනු ඇති"
"If you lose this chance, in the coming hundred years nobody- no investor will give you a chance to build such a city complex"
https://youtu.be/wnxumHU2dNU
අපි පෝට් සිටි නවත්තන අතරේ චීනය ඩොලර් බිලියන 46 ක් වටිනා අධිවේගී මාර්ගයක් පකිස්තානයට දුන්නා:
http://www.adaderana.lk/biz/අපි-චීනයට-පලා-බෙදද්දී-චීන/
ඊටපස්සේ රාජිතගෙ බිලියන තිහේ කතාව. ඒකෙන් තේරෙන්නේ චීනය මහින්ද රාජපක්ෂ සල්ලිවලට අරං හිටියා වගේ කතාවක් නේ. චීනය කිව්ව වෙනත් රටක කොන්ත්‍රාත් කරුවෙක් එක්ක සසඳද්දී මේ කොන්ත්‍රාතුවේ පිරිවැය ඉතාමත් සාධාරණ මුදලක් බව.
https://www.youtube.com/watch?v=t1H4BCzxuPg
UNHRC එකේදී ඉන්දියාවත් අපට විරුද්ධ වෙද්දී අපේ පැත්තට හිටපු සංවර්ධන ව්‍යාපෘති වලට උපරිම දායකත්වයක් දුන්නු චීනයට මෙහෙම සැලකීම වැරදියි.
4. 8. 2 ha ha ha. oya oya economics danna kenek nisa kiyanne. 8. 2 % waradanayak kiyanne minissunta danena wardanayak. oka ahase thiyena deyak nemei. arthika awapathen passe china wala oya wage rate ekak thama thibbe. eth oya wardanaya nisa awruddAkata 50 laks ta wadi pirisak china wala madyama panthiyata athul una. dan itath wadi. meyala othana kale creative economics. niwaradi nirnayaka walata anuwa 2014 thibbe 4. 5 wardanayak kiyala giyasathiye harshada silva media walata kiwwama kauda na kiwwe.
හර්ෂ ද සිල්වා ට මොනවා කියන්න බැරිද? මහ බැංකුවේ තියෙන්නෙ වැරදි economics එතකොට? නිවැරදි නිර්ණායක මොනවද, ඒවාට අනුව වර්ධන වේගය 4.5 කියල ගත්තේ කොහොමද කියන එක සාධක ඇතිව ඔප්පු කරන්න. එතකොට පිළිගන්නම්.
මටත් කියන්න පුළුවන් නේ 2002 දී වර්ධන වේගය 4% කියපු එක බොරු, එහෙම වර්ධනයක් තිබුණා නම් මිනිස්සු කවදාවත් 2004 දී රනිල් ආණ්ඩුව පන්නන්නේ නෑ කියන්න. -1.5 ජිවත් වෙච්ච මිනිස්සුන්ට ටිකක් හරි දැනෙන්න ඇතිනේ 4% - 5% වර්ධනය වෙද්දී? එහෙම දැනුනානම් 2004 දී රනිල් ආණ්ඩුව එළවලා දානවද? නෑනෙ!
රාජ්‍ය ආයතන විශාල ගණනක් පෞද්ගලිකරණය කරලා අරං ගියපු ආර්ථිකයක් නේ රනිල්ගේ කාලේ තිබුණේ. උදාහරණයකට සතොස ගත්තොත්. 2003 දී බංකොලොත් තත්වයට පත් කරලා දාපු සතොස 2013 දී කාගිල්ස් ලාෆ් කීල්ස් එක්ක තරඟ කරන්න පුළුවන් තරමට දියුණු කරලා මිලියන 47 ක ලාබයක් උපයන තත්වෙට පත් කළේ කවුද? මේක මහින්දගෙ ආර්ථික ප්රතිපත්තියයි රනිල්ගේ ආර්ථික ප්රතිපත්තියයි කෙලින්ම ගැටෙන තැනක් හින්දයි ඒක උදාහරණෙකට ගත්තේ. මේ මාස හයට සතොස පුදුම විදිහට පස්සට ගියා. රුපියල් හැටේ සහන මිලට තිබ්බ හාලුත් 75-80 කළා. දැන් ගොඩක් සතොස අලෙවිසැල් වල රාක්ක නිතරම හිස්.
4. uba yanne athithetamai ban. oka bi lakshanayak. mama ahanne mahinda anagathe awoth eyata jathin athara suhada thawa wadi karanna puluwanda kiyala. kiyapan balanna giya awrudu 5 mahinda okata gaththa eka kriya margayak. ehenpitinma fale. ewenuwata bbs kiyala ekak hadala jathi wade wapirewwa. anthimata mokada une. beruwaladi anagatha maha wiyasanayaka maha peranimithi pennuwa. mahinda aye awoth oya tikama neda koranne.
ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැතුව චෝදනා ඉදිරිපත් කරන එක ටොයි ලක්ෂණයක්ද? මගේ කලින් පිළිතුරේ සියළුම කරුණු ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මට. පුළුවන් නම් ඔප්පු කරන්න BBS මහින්දගෙ හරි ගෝටාභයගෙ හරි නිර්මාණයක් කියලා. අතීතෙට යන්නෙ අනාගතේ මට පේන්නෙ නැති හින්දා. බේරුවල ප්‍රශ්නෙදි අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා, ජනාධිපති ඒ පළාත් වල මිනිස්සු හම්බවෙන්න ගිහිං විස්තර අහල වන්දිත් දුන්නා. වෙන මොනවද රජයක් හැටියට කරන්න ඕනෑ නමුත් නොකළ දේ? බේරුවල සිද්ධියට මහින්ද ගාවන්න කිසිම සාධකයක් තියෙනවද? සාක්ෂි නැති චෝදනා ඇරුණාම?නමුත් BBS ඊට පස්සේ මහින්දට චන්දයේදී සහයෝගය දක්වනවා කියල මුස්ලිම් ජනතාව හා මහින්ද අතර බෙදීමක් ඇතිකළා. BBS මෙතෙක් මහින්දට හෝ මහින්ද රජයට වාසිවෙන කිසිම දෙයක් කරලා තියෙනවද? නෑනෙ?
ඒ වගේම ජාතින් අතර සමගිය වර්ධනය කරන මුවාවෙන් කරන මේ වගේ වැඩ හරි කියල කියනවද?
http://www.divaina.com/2015/04/12/feature04.html
5. horakan gana mama kalin kiwwa.
mama mewa uben ahuwe mahinda pakshikayekta monawada thamange chande sadaranikaranaya karanna thiyena tharaka dana ganna. ubala thamath inne parana manasikathwayemai ban. aye thread danakota mahinda awoth rata karanna thiyena hakiya monaeada kiyala dapan. nikan methana therumak nathiwa kagahan nathuwa.
දැන් මට මහින්ද රටට කරපු සේවාවන් ඇති තරම් කියන්න පුළුවන් කිව්වනේ. (ඉහතින් සඳහන් කරපු සතොස වගේ) නමුත් මේ මුළු එලකිරියේම තියෙන ලක්ෂණයක් තමයි කවදාවත් කියන්නෙ නෑ රනිල් මෙන්න මේ දේ රට වෙනුවෙන් කරලා තියෙනවා, ඒක හින්ද රනිල්ට චන්දෙ දෙන එක සුදුසුයි කියලා. කියන්නෙම මහින්ද අරක කළා මේක කළා (සාක්ෂි සාධක මොකුත් නැහැ ගොඩක් ඒවාට, ගොඩක් චෝදනා මේ වෙද්දී බොරු කියලා ඔප්පු වෙලත් තියෙනවා) මහින්දට කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන් චෝදනා තමයි සමහර ආයතන පාඩුපිට දිවවෙව්ව බව (කෝප් වාර්තාවලින් පෙන්වලා දීල තියෙනවා මිහින් ලංකා වගේ ආයතන) අනික හොරු ආරක්ෂා කළා කියන එක. ඒත් ඒක රනිලුත් කළා නේ මේ මාස හයේ?
මම කලින් කිව්ව මේ ප්‍රශ්නවලම මහින්ද නම අයින් කරලා රනිල් කියන නම දාල උත්තර දීල පෙන්නන්න කියලා. ඒකට නැහැ ප්‍රතිචාරයක්. රනිල් අන්තර්ජාතික ප්රජාවත් එක්ක මහින්දට වඩා හොඳින් වැඩ කරපු අවස්ථා, ආර්ථික සංවර්ධනයට කරපු දේවල්, භෞතික සංවර්ධනයට කරපු දේවල්. වෙනසකටත් එක්ක මහින්දට චෝදනා කරලා රනිල්ට චන්දෙ ඉල්ලන්නේ නැතිව රනිල් කරපු සේවය අගයලා චන්දයක් දෙන්න කියන්නකෝ. එතකොට පුළුවන් ඔයාට රනිල්ට දෙන චන්දෙ සාධාරණිකරණය කරන්න. [/QUOTE]
මැට්ටන්ට මේව තේරෙන එකක්යැ...
නමුත් BBS ඊට පස්සේ මහින්දට චන්දයේදී සහයෝගය දක්වනවා කියල මුස්ලිම් ජනතාව හා මහින්ද අතර බෙදීමක් ඇතිකළා. BBS මෙතෙක් මහින්දට හෝ මහින්ද රජයට වාසිවෙන කිසිම දෙයක් කරලා තියෙනවද? නෑනෙ?
