මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දට රට හදන වැඩපිළිවෙලක් තියෙනවද ඒක මොකක්ද කියලනේ ඇහුවේ. ඒක තමා මහින්ද චින්තනය. දින 100 මගහැරුණේ කරුණු 1,2 විතරක් නෙවෙයි. නමුත් මම දින 100 විවේචනය කරලා නැහැ කොහෙවත්. ප්‍රශ්නෙන් පිට යන්න ඕනෙ නැහැනේ. මහින්ද චින්තනයේ සඳහන්වෙන වැඩ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. ඒවා දිගටම පවත්වාගෙන යන්න ඕනෑ දේවල් යහපාලනයෙන් නවත්තල දාලත් තියෙනවා. (eg: මේ මාසේ ආරම්භ කරන්න තිබුණ BIA Phase II ) ඒවාට හේතු කියලා කිව්වෙ මෙගා ඩිල් ගහල කියනෙක. මාස හයක් එක මෙගා ඩිල් එකක් හොයන්න බැරි වුණා. හොයා ගත්තානම් බිලියන 30 ගැන කියලා රෙදි ගලවා ගන්නෙ නෑනේ රාජිත.

    2. mahindage anduwe hodama putu tike idiye horu tikane. ithin horu nathuwa kohomada. e horu tika ehemama innawane. ithin ai path unath unmane loku amathikam ganne. ita amatharawa horu nowana ugath adakshayo innawa.

    රනිල්ගේ හොඳම පුටු හොරු නෙවෙයි කියන්න පුළුවන්ද කටක් ඇරලා?

    3. yudde karaddi apu prashna walata mokada kale. nikanma hitiya ekane kale.ewa nemeida dan me adila awith icc ekata yana line thiyenne.
    arthika sambandatha paththen ehen pitinma fale. heta hela urume palaneta awath china lankawata udaw karanawa. eka issara soviet eka karapu dema thama.

    යුද්දේ කරද්දී ආපු ප්‍රශ්නවලට නිකං හිටිය කියන්නෙ මොන පදනමකින්ද? මොනවටද එහෙම නිකං හිටියේ? මම පැහැදිලිව පෙන්නලා තියෙනවා රනිල් Fail වෙච්ච තැන් කීපයක්ම. පුළුවන් නම් මහින්ද Fail වෙච්ච තැනක් පෙන්නන්න, (දෙකට නැමිලා රණවිරුවන්ට යුධ අපරාධකාරයෝ ලේබල් ගහන්න UN එකට ඉඩ නොදුන්න එක ඇරුනාම )

    මේ ලිපි වල තියෙනවා අන්තර්ජාතික ප්‍රජාව යුද්ධය ගැන දරපු මත ටිකක් සහ සිදුවෙච්ච සිදුවීම් ටිකක්.

    http://www.lankanewspapers.com/news/2006/6/7283.html
    http://www.lankanewspapers.com/news/2006/1/5183.html
    http://www.lankanewspapers.com/news/2006/4/6662.html
    http://www.lankanewspapers.com/news/2008/4/27401_space.html

    Sanctions Fail කියන එකේ තේරුම මොකක්ද?

    //The UNHRC does not have the power or the authority to impose economic sanctions. All they can do is to perhaps recommend to the Security Council that such action be taken against a particular country but the Security Council is not going to take any action against Sri Lanka because of the veto power of China and the Russia. What the Western powers can do however is to impose unilateral sanctions against Sri Lanka. But the UNHRC is already considering a resolution No: A/HRC/21/L.18 against the imposition of unilateral sanctions against countries. This is an ongoing subject of discussion and is due to come up again in 2014. If the western powers try to impose unilateral sanctions on Sri Lanka, in the middle of this very discussion against unilateral sanctions, what is that going to make the UNHRC look like?//

    මේ මාස හයේදී රනිල් අන්තර්ජාතික ප්‍රජාව හරහා ශ්‍රී ලංකාවට අත්කරලා දුන්න කිසියම්ම කිසියම් ජයක් තියෙනවනම් කරුණාකරලා පෙන්වන්න. GSP, GSP+ එයා ලබා දුන්න කියන්නනම් එන්න එපා. ඒක වැරදියි කියල පුවත්පත් කීපයකම ලිපි පළ වෙලා තියෙනවා.

    හෙළ උරුමය ආවත් චීනය උදව් කරනවා?
    මේ මාස හය ඇතුලත යහපාලන ආණ්ඩුව කළේම මෙච්චර ලංකාවට උදව් කරපු චීනයට පල නොකියා පලා බෙදපු එක. ඒකෙ ප්‍රතිඵල දැන් අපිට ලැබෙමින් තියෙනවා.

    චීනයෙන් ගත්ත ණය මුදල් හා ඒවාගේ පොළිය ගැන පරීක්ෂණ කරන්න ඕනෑ කියල මංගල සමරවීර කිව්වා.

    https://www.youtube.com/watch?v=5y6hPZV0juo

    ඒකට චීනයෙන් වහාම ප්‍රතිචාරත් ලැබුණා:

    http://www.adaderana.lk/biz/ණයවල-පොලිය-ගැන-චීනයෙන්-අප/

    //චීන ණයවල පොලී අනුපාතය ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ පුද්ගලයින් විසින් කරන චෝදනා හේතුවෙන් ලංකාව කෙරෙහි චීන බැංකු තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමටත් ඔවුන් අධෛර්යමත් වීමටත් හේතුවනු ඇතැයි මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.//

    ඊට පස්සේ චීනයෙන් ලබා දුන්නු පෝට් සිටි ව්‍යාපෘතිය නතර කළා. ඒකට චීනය ප්‍රතිචාර දැක්කුවා:

    "ඔබ මේ අවස්ථාව නැතිකර ගත්තොත් තවත් අවුරුදු සිය ගණනකටවත් කිසිම ආයෝජකයෙක් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අවස්ථාවක් ලබා නොදෙනු ඇති"

    "If you lose this chance, in the coming hundred years nobody- no investor will give you a chance to build such a city complex"

    https://youtu.be/wnxumHU2dNU

    අපි පෝට් සිටි නවත්තන අතරේ චීනය ඩොලර් බිලියන 46 ක් වටිනා අධිවේගී මාර්ගයක් පකිස්තානයට දුන්නා:

    http://www.adaderana.lk/biz/අපි-චීනයට-පලා-බෙදද්දී-චීන/

    ඊටපස්සේ රාජිතගෙ බිලියන තිහේ කතාව. ඒකෙන් තේරෙන්නේ චීනය මහින්ද රාජපක්ෂ සල්ලිවලට අරං හිටියා වගේ කතාවක් නේ. චීනය කිව්ව වෙනත් රටක කොන්ත්‍රාත් කරුවෙක් එක්ක සසඳද්දී මේ කොන්ත්‍රාතුවේ පිරිවැය ඉතාමත් සාධාරණ මුදලක් බව.

    https://www.youtube.com/watch?v=t1H4BCzxuPg

    UNHRC එකේදී ඉන්දියාවත් අපට විරුද්ධ වෙද්දී අපේ පැත්තට හිටපු සංවර්ධන ව්‍යාපෘති වලට උපරිම දායකත්වයක් දුන්නු චීනයට මෙහෙම සැලකීම වැරදියි.

    4. 8. 2 ha ha ha. oya oya economics danna kenek nisa kiyanne. 8. 2 % waradanayak kiyanne minissunta danena wardanayak. oka ahase thiyena deyak nemei. arthika awapathen passe china wala oya wage rate ekak thama thibbe. eth oya wardanaya nisa awruddAkata 50 laks ta wadi pirisak china wala madyama panthiyata athul una. dan itath wadi. meyala othana kale creative economics. niwaradi nirnayaka walata anuwa 2014 thibbe 4. 5 wardanayak kiyala giyasathiye harshada silva media walata kiwwama kauda na kiwwe.

    හර්ෂ ද සිල්වා ට මොනවා කියන්න බැරිද? මහ බැංකුවේ තියෙන්නෙ වැරදි economics එතකොට? නිවැරදි නිර්ණායක මොනවද, ඒවාට අනුව වර්ධන වේගය 4.5 කියල ගත්තේ කොහොමද කියන එක සාධක ඇතිව ඔප්පු කරන්න. එතකොට පිළිගන්නම්.
    මටත් කියන්න පුළුවන් නේ 2002 දී වර්ධන වේගය 4% කියපු එක බොරු, එහෙම වර්ධනයක් තිබුණා නම් මිනිස්සු කවදාවත් 2004 දී රනිල් ආණ්ඩුව පන්නන්නේ නෑ කියන්න. -1.5 ජිවත් වෙච්ච මිනිස්සුන්ට ටිකක් හරි දැනෙන්න ඇතිනේ 4% - 5% වර්ධනය වෙද්දී? එහෙම දැනුනානම් 2004 දී රනිල් ආණ්ඩුව එළවලා දානවද? නෑනෙ!

    රාජ්‍ය ආයතන විශාල ගණනක් පෞද්ගලිකරණය කරලා අරං ගියපු ආර්ථිකයක් නේ රනිල්ගේ කාලේ තිබුණේ. උදාහරණයකට සතොස ගත්තොත්. 2003 දී බංකොලොත් තත්වයට පත් කරලා දාපු සතොස 2013 දී කාගිල්ස් ලාෆ් කීල්ස් එක්ක තරඟ කරන්න පුළුවන් තරමට දියුණු කරලා මිලියන 47 ක ලාබයක් උපයන තත්වෙට පත් කළේ කවුද? මේක මහින්දගෙ ආර්ථික ප්‍රතිපත්තියයි රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියයි කෙලින්ම ගැටෙන තැනක් හින්දයි ඒක උදාහරණෙකට ගත්තේ. මේ මාස හයට සතොස පුදුම විදිහට පස්සට ගියා. රුපියල් හැටේ සහන මිලට තිබ්බ හාලුත් 75-80 කළා. දැන් ගොඩක් සතොස අලෙවිසැල් වල රාක්ක නිතරම හිස්.

    4. uba yanne athithetamai ban. oka bi lakshanayak. mama ahanne mahinda anagathe awoth eyata jathin athara suhada thawa wadi karanna puluwanda kiyala. kiyapan balanna giya awrudu 5 mahinda okata gaththa eka kriya margayak. ehenpitinma fale. ewenuwata bbs kiyala ekak hadala jathi wade wapirewwa. anthimata mokada une. beruwaladi anagatha maha wiyasanayaka maha peranimithi pennuwa. mahinda aye awoth oya tikama neda koranne.

    ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැතුව චෝදනා ඉදිරිපත් කරන එක ටොයි ලක්ෂණයක්ද? මගේ කලින් පිළිතුරේ සියළුම කරුණු ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මට. පුළුවන් නම් ඔප්පු කරන්න BBS මහින්දගෙ හරි ගෝටාභයගෙ හරි නිර්මාණයක් කියලා. අතීතෙට යන්නෙ අනාගතේ මට පේන්නෙ නැති හින්දා. බේරුවල ප්‍රශ්නෙදි අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා, ජනාධිපති ඒ පළාත් වල මිනිස්සු හම්බවෙන්න ගිහිං විස්තර අහල වන්දිත් දුන්නා. වෙන මොනවද රජයක් හැටියට කරන්න ඕනෑ නමුත් නොකළ දේ? බේරුවල සිද්ධියට මහින්ද ගාවන්න කිසිම සාධකයක් තියෙනවද? සාක්ෂි නැති චෝදනා ඇරුණාම? :no: නමුත් BBS ඊට පස්සේ මහින්දට චන්දයේදී සහයෝගය දක්වනවා කියල මුස්ලිම් ජනතාව හා මහින්ද අතර බෙදීමක් ඇතිකළා. BBS මෙතෙක් මහින්දට හෝ මහින්ද රජයට වාසිවෙන කිසිම දෙයක් කරලා තියෙනවද? නෑනෙ?

    ඒ වගේම ජාතින් අතර සමගිය වර්ධනය කරන මුවාවෙන් කරන මේ වගේ වැඩ හරි කියල කියනවද?

    http://www.divaina.com/2015/04/12/feature04.html

    5. horakan gana mama kalin kiwwa.
    mama mewa uben ahuwe mahinda pakshikayekta monawada thamange chande sadaranikaranaya karanna thiyena tharaka dana ganna. ubala thamath inne parana manasikathwayemai ban. aye thread danakota mahinda awoth rata karanna thiyena hakiya monaeada kiyala dapan. nikan methana therumak nathiwa kagahan nathuwa.

    දැන් මට මහින්ද රටට කරපු සේවාවන් ඇති තරම් කියන්න පුළුවන් කිව්වනේ. (ඉහතින් සඳහන් කරපු සතොස වගේ) නමුත් මේ මුළු එලකිරියේම තියෙන ලක්ෂණයක් තමයි කවදාවත් කියන්නෙ නෑ රනිල් මෙන්න මේ දේ රට වෙනුවෙන් කරලා තියෙනවා, ඒක හින්ද රනිල්ට චන්දෙ දෙන එක සුදුසුයි කියලා. කියන්නෙම මහින්ද අරක කළා මේක කළා (සාක්ෂි සාධක මොකුත් නැහැ ගොඩක් ඒවාට, ගොඩක් චෝදනා මේ වෙද්දී බොරු කියලා ඔප්පු වෙලත් තියෙනවා) මහින්දට කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන් චෝදනා තමයි සමහර ආයතන පාඩුපිට දිවවෙව්ව බව (කෝප් වාර්තාවලින් පෙන්වලා දීල තියෙනවා මිහින් ලංකා වගේ ආයතන) අනික හොරු ආරක්ෂා කළා කියන එක. ඒත් ඒක රනිලුත් කළා නේ මේ මාස හයේ?

    මම කලින් කිව්ව මේ ප්‍රශ්නවලම මහින්ද නම අයින් කරලා රනිල් කියන නම දාල උත්තර දීල පෙන්නන්න කියලා. ඒකට නැහැ ප්‍රතිචාරයක්. රනිල් අන්තර්ජාතික ප්‍රජාවත් එක්ක මහින්දට වඩා හොඳින් වැඩ කරපු අවස්ථා, ආර්ථික සංවර්ධනයට කරපු දේවල්, භෞතික සංවර්ධනයට කරපු දේවල්. වෙනසකටත් එක්ක මහින්දට චෝදනා කරලා රනිල්ට චන්දෙ ඉල්ලන්නේ නැතිව රනිල් කරපු සේවය අගයලා චන්දයක් දෙන්න කියන්නකෝ. එතකොට පුළුවන් ඔයාට රනිල්ට දෙන චන්දෙ සාධාරණිකරණය කරන්න.
    [/QUOTE]

    මැට්ටන්ට මේව තේරෙන එකක්යැ...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    මැට්ටන්ට මේව තේරෙන එකක්යැ...[/QUOTE]

    He established the Biyagama Free Trade Zone to provide employment for thousands of young men and women in a range of industries. From zero in 1977 there were over 100 factories and manufacturing plants established in the area.

    Among some of the other projects instituted by him were the Sapugaskanda Industrial Estate, the CEB Thermal Power station, the Sapugaskanda new town, the two new police stations of Sapugaskanda and Biyagama, vocational training schemes, and the Youth Centre at Heyatuduwa. He also allocated land to build the first private sector thermal power station in Sapugaskanda so as to supplement the country’s increasing energy needs. By constructing the Kaduwela / Biyagama bridge, he linked the Parliament Road to Balummahara and opened up a new passage to these areas.

    In order to prepare and empower young people for employment, Ranil re-organised the Industrial Apprentice Training Scheme, and rapidly expanded the number of trainees in the island. He also promoted technical training in temples, with one of the first institutes being the Sri Jinaratana Technical Training Institute of the Gangaramaya. His graduate placement scheme was one hundred per cent successful; leading to the employment of all graduates associated with it.
    One event that Ranil holds dear to his heart during this period was a visit to Jaffna in 1979, with the then Minister of Fisheries, Mr. Festus Perera. Unlike in today’s political climate, when politicians zoom around in tinted cars, surrounded by security, the two ministers were able to cycle in and around Jaffna on bicycles – to meet up with people and discuss their day to day needs.

    He is also applauded by the local agriculturalists for having introduced new varieties of delicious, fleshy Rambutang to Malwana, through knowledge gained from field trips to Thailand and Malaysia. This led to the expansion in cultivation to other localities as well, and prosperous Rambutang seasons even today.

    සුදු අලි වගේ මලාට ප්ලේන් එන්නෙ නැති, නැව් එන්නෙ නැති පුකවල් හදලා මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කලේ නෑ රටට වැඩක් ඇති දෙයක් කරලා තියනවා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11063821_1419347201729018_516477158350005450_n.jpg
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මහින්ද අවාම මෙත්‍රීට වහ කන්ට තමා වෙන්නෙ.....
    මෙත්‍රී හොඳද , නරක ද කියන එක මොනවා උනත් නායක කමට සුදුසු බව නම් ඔප්පු කරේ නැහැ..

    මෙත්‍රීට බැරි උනා විල්පත්තු ප්‍රශ්ණෙ විසදන්න... මහ බැංකු සිද්ධිය නතර කරගන්න,, මිනිහා පීඩනයකින් ඉන්නේ..

    එක පැත්තකින් චන්ද්‍රිකා, තව පැත්තකින් රනිල්, ඊළගට පක්ෂය...
    අනෙක් අතට මහින්ද අවොත් කියන බය....
    මිනිහා තනි වෙලා ඉන්නේ.... පාවා දෙන්නන් ට වෙන දේ තමයි ඔය... පාවා දෙන්නන් ට ඉතිහාසයේ හිමි තැන් බැලුවාම පේනවා.. මෙත්‍රී පෙරේදා ජාතිය අමතලා කරෙත් තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය පාවා දුන්න එක....

    රනිල් උනත්, මහින්ද උනත් කවදාවත් පක්ෂය පාවාදීලා නෑ.. රනිල 29 වතාවක් පැරදිලත් එහෙම කරේ නැහැ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    imss.jpg
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මහින්දට රට හදන වැඩපිළිවෙලක් තියෙනවද ඒක මොකක්ද කියලනේ ඇහුවේ. ඒක තමා මහින්ද චින්තනය. දින 100 මගහැරුණේ කරුණු 1,2 විතරක් නෙවෙයි. නමුත් මම දින 100 විවේචනය කරලා නැහැ කොහෙවත්. ප්‍රශ්නෙන් පිට යන්න ඕනෙ නැහැනේ. මහින්ද චින්තනයේ සඳහන්වෙන වැඩ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. ඒවා දිගටම පවත්වාගෙන යන්න ඕනෑ දේවල් යහපාලනයෙන් නවත්තල දාලත් තියෙනවා. (eg: මේ මාසේ ආරම්භ කරන්න තිබුණ BIA Phase II ) ඒවාට හේතු කියලා කිව්වෙ මෙගා ඩිල් ගහල කියනෙක. මාස හයක් එක මෙගා ඩිල් එකක් හොයන්න බැරි වුණා. හොයා ගත්තානම් බිලියන 30 ගැන කියලා රෙදි ගලවා ගන්නෙ නෑනේ රාජිත.

    2. mahindage anduwe hodama putu tike idiye horu tikane. ithin horu nathuwa kohomada. e horu tika ehemama innawane. ithin ai path unath unmane loku amathikam ganne. ita amatharawa horu nowana ugath adakshayo innawa.

    රනිල්ගේ හොඳම පුටු හොරු නෙවෙයි කියන්න පුළුවන්ද කටක් ඇරලා?

    3. yudde karaddi apu prashna walata mokada kale. nikanma hitiya ekane kale.ewa nemeida dan me adila awith icc ekata yana line thiyenne.
    arthika sambandatha paththen ehen pitinma fale. heta hela urume palaneta awath china lankawata udaw karanawa. eka issara soviet eka karapu dema thama.

    යුද්දේ කරද්දී ආපු ප්‍රශ්නවලට නිකං හිටිය කියන්නෙ මොන පදනමකින්ද? මොනවටද එහෙම නිකං හිටියේ? මම පැහැදිලිව පෙන්නලා තියෙනවා රනිල් Fail වෙච්ච තැන් කීපයක්ම. පුළුවන් නම් මහින්ද Fail වෙච්ච තැනක් පෙන්නන්න, (දෙකට නැමිලා රණවිරුවන්ට යුධ අපරාධකාරයෝ ලේබල් ගහන්න UN එකට ඉඩ නොදුන්න එක ඇරුනාම )

    මේ ලිපි වල තියෙනවා අන්තර්ජාතික ප්‍රජාව යුද්ධය ගැන දරපු මත ටිකක් සහ සිදුවෙච්ච සිදුවීම් ටිකක්.

    http://www.lankanewspapers.com/news/2006/6/7283.html
    http://www.lankanewspapers.com/news/2006/1/5183.html
    http://www.lankanewspapers.com/news/2006/4/6662.html
    http://www.lankanewspapers.com/news/2008/4/27401_space.html

    Sanctions Fail කියන එකේ තේරුම මොකක්ද?

    //The UNHRC does not have the power or the authority to impose economic sanctions. All they can do is to perhaps recommend to the Security Council that such action be taken against a particular country but the Security Council is not going to take any action against Sri Lanka because of the veto power of China and the Russia. What the Western powers can do however is to impose unilateral sanctions against Sri Lanka. But the UNHRC is already considering a resolution No: A/HRC/21/L.18 against the imposition of unilateral sanctions against countries. This is an ongoing subject of discussion and is due to come up again in 2014. If the western powers try to impose unilateral sanctions on Sri Lanka, in the middle of this very discussion against unilateral sanctions, what is that going to make the UNHRC look like?//

    මේ මාස හයේදී රනිල් අන්තර්ජාතික ප්‍රජාව හරහා ශ්‍රී ලංකාවට අත්කරලා දුන්න කිසියම්ම කිසියම් ජයක් තියෙනවනම් කරුණාකරලා පෙන්වන්න. GSP, GSP+ එයා ලබා දුන්න කියන්නනම් එන්න එපා. ඒක වැරදියි කියල පුවත්පත් කීපයකම ලිපි පළ වෙලා තියෙනවා.

    හෙළ උරුමය ආවත් චීනය උදව් කරනවා?
    මේ මාස හය ඇතුලත යහපාලන ආණ්ඩුව කළේම මෙච්චර ලංකාවට උදව් කරපු චීනයට පල නොකියා පලා බෙදපු එක. ඒකෙ ප්‍රතිඵල දැන් අපිට ලැබෙමින් තියෙනවා.

    චීනයෙන් ගත්ත ණය මුදල් හා ඒවාගේ පොළිය ගැන පරීක්ෂණ කරන්න ඕනෑ කියල මංගල සමරවීර කිව්වා.

    https://www.youtube.com/watch?v=5y6hPZV0juo

    ඒකට චීනයෙන් වහාම ප්‍රතිචාරත් ලැබුණා:

    http://www.adaderana.lk/biz/ණයවල-පොලිය-ගැන-චීනයෙන්-අප/

    //චීන ණයවල පොලී අනුපාතය ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ පුද්ගලයින් විසින් කරන චෝදනා හේතුවෙන් ලංකාව කෙරෙහි චීන බැංකු තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමටත් ඔවුන් අධෛර්යමත් වීමටත් හේතුවනු ඇතැයි මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.//

    ඊට පස්සේ චීනයෙන් ලබා දුන්නු පෝට් සිටි ව්‍යාපෘතිය නතර කළා. ඒකට චීනය ප්‍රතිචාර දැක්කුවා:

    "ඔබ මේ අවස්ථාව නැතිකර ගත්තොත් තවත් අවුරුදු සිය ගණනකටවත් කිසිම ආයෝජකයෙක් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අවස්ථාවක් ලබා නොදෙනු ඇති"

    "If you lose this chance, in the coming hundred years nobody- no investor will give you a chance to build such a city complex"

    https://youtu.be/wnxumHU2dNU

    අපි පෝට් සිටි නවත්තන අතරේ චීනය ඩොලර් බිලියන 46 ක් වටිනා අධිවේගී මාර්ගයක් පකිස්තානයට දුන්නා:

    http://www.adaderana.lk/biz/අපි-චීනයට-පලා-බෙදද්දී-චීන/

    ඊටපස්සේ රාජිතගෙ බිලියන තිහේ කතාව. ඒකෙන් තේරෙන්නේ චීනය මහින්ද රාජපක්ෂ සල්ලිවලට අරං හිටියා වගේ කතාවක් නේ. චීනය කිව්ව වෙනත් රටක කොන්ත්‍රාත් කරුවෙක් එක්ක සසඳද්දී මේ කොන්ත්‍රාතුවේ පිරිවැය ඉතාමත් සාධාරණ මුදලක් බව.

    https://www.youtube.com/watch?v=t1H4BCzxuPg

    UNHRC එකේදී ඉන්දියාවත් අපට විරුද්ධ වෙද්දී අපේ පැත්තට හිටපු සංවර්ධන ව්‍යාපෘති වලට උපරිම දායකත්වයක් දුන්නු චීනයට මෙහෙම සැලකීම වැරදියි.

    4. 8. 2 ha ha ha. oya oya economics danna kenek nisa kiyanne. 8. 2 % waradanayak kiyanne minissunta danena wardanayak. oka ahase thiyena deyak nemei. arthika awapathen passe china wala oya wage rate ekak thama thibbe. eth oya wardanaya nisa awruddAkata 50 laks ta wadi pirisak china wala madyama panthiyata athul una. dan itath wadi. meyala othana kale creative economics. niwaradi nirnayaka walata anuwa 2014 thibbe 4. 5 wardanayak kiyala giyasathiye harshada silva media walata kiwwama kauda na kiwwe.

    හර්ෂ ද සිල්වා ට මොනවා කියන්න බැරිද? මහ බැංකුවේ තියෙන්නෙ වැරදි economics එතකොට? නිවැරදි නිර්ණායක මොනවද, ඒවාට අනුව වර්ධන වේගය 4.5 කියල ගත්තේ කොහොමද කියන එක සාධක ඇතිව ඔප්පු කරන්න. එතකොට පිළිගන්නම්.
    මටත් කියන්න පුළුවන් නේ 2002 දී වර්ධන වේගය 4% කියපු එක බොරු, එහෙම වර්ධනයක් තිබුණා නම් මිනිස්සු කවදාවත් 2004 දී රනිල් ආණ්ඩුව පන්නන්නේ නෑ කියන්න. -1.5 ජිවත් වෙච්ච මිනිස්සුන්ට ටිකක් හරි දැනෙන්න ඇතිනේ 4% - 5% වර්ධනය වෙද්දී? එහෙම දැනුනානම් 2004 දී රනිල් ආණ්ඩුව එළවලා දානවද? නෑනෙ!

    රාජ්‍ය ආයතන විශාල ගණනක් පෞද්ගලිකරණය කරලා අරං ගියපු ආර්ථිකයක් නේ රනිල්ගේ කාලේ තිබුණේ. උදාහරණයකට සතොස ගත්තොත්. 2003 දී බංකොලොත් තත්වයට පත් කරලා දාපු සතොස 2013 දී කාගිල්ස් ලාෆ් කීල්ස් එක්ක තරඟ කරන්න පුළුවන් තරමට දියුණු කරලා මිලියන 47 ක ලාබයක් උපයන තත්වෙට පත් කළේ කවුද? මේක මහින්දගෙ ආර්ථික ප්‍රතිපත්තියයි රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියයි කෙලින්ම ගැටෙන තැනක් හින්දයි ඒක උදාහරණෙකට ගත්තේ. මේ මාස හයට සතොස පුදුම විදිහට පස්සට ගියා. රුපියල් හැටේ සහන මිලට තිබ්බ හාලුත් 75-80 කළා. දැන් ගොඩක් සතොස අලෙවිසැල් වල රාක්ක නිතරම හිස්.

    4. uba yanne athithetamai ban. oka bi lakshanayak. mama ahanne mahinda anagathe awoth eyata jathin athara suhada thawa wadi karanna puluwanda kiyala. kiyapan balanna giya awrudu 5 mahinda okata gaththa eka kriya margayak. ehenpitinma fale. ewenuwata bbs kiyala ekak hadala jathi wade wapirewwa. anthimata mokada une. beruwaladi anagatha maha wiyasanayaka maha peranimithi pennuwa. mahinda aye awoth oya tikama neda koranne.

    ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැතුව චෝදනා ඉදිරිපත් කරන එක ටොයි ලක්ෂණයක්ද? මගේ කලින් පිළිතුරේ සියළුම කරුණු ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මට. පුළුවන් නම් ඔප්පු කරන්න BBS මහින්දගෙ හරි ගෝටාභයගෙ හරි නිර්මාණයක් කියලා. අතීතෙට යන්නෙ අනාගතේ මට පේන්නෙ නැති හින්දා. බේරුවල ප්‍රශ්නෙදි අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා, ජනාධිපති ඒ පළාත් වල මිනිස්සු හම්බවෙන්න ගිහිං විස්තර අහල වන්දිත් දුන්නා. වෙන මොනවද රජයක් හැටියට කරන්න ඕනෑ නමුත් නොකළ දේ? බේරුවල සිද්ධියට මහින්ද ගාවන්න කිසිම සාධකයක් තියෙනවද? සාක්ෂි නැති චෝදනා ඇරුණාම? :no: නමුත් BBS ඊට පස්සේ මහින්දට චන්දයේදී සහයෝගය දක්වනවා කියල මුස්ලිම් ජනතාව හා මහින්ද අතර බෙදීමක් ඇතිකළා. BBS මෙතෙක් මහින්දට හෝ මහින්ද රජයට වාසිවෙන කිසිම දෙයක් කරලා තියෙනවද? නෑනෙ?

    ඒ වගේම ජාතින් අතර සමගිය වර්ධනය කරන මුවාවෙන් කරන මේ වගේ වැඩ හරි කියල කියනවද?

    http://www.divaina.com/2015/04/12/feature04.html

    5. horakan gana mama kalin kiwwa.
    mama mewa uben ahuwe mahinda pakshikayekta monawada thamange chande sadaranikaranaya karanna thiyena tharaka dana ganna. ubala thamath inne parana manasikathwayemai ban. aye thread danakota mahinda awoth rata karanna thiyena hakiya monaeada kiyala dapan. nikan methana therumak nathiwa kagahan nathuwa.

    දැන් මට මහින්ද රටට කරපු සේවාවන් ඇති තරම් කියන්න පුළුවන් කිව්වනේ. (ඉහතින් සඳහන් කරපු සතොස වගේ) නමුත් මේ මුළු එලකිරියේම තියෙන ලක්ෂණයක් තමයි කවදාවත් කියන්නෙ නෑ රනිල් මෙන්න මේ දේ රට වෙනුවෙන් කරලා තියෙනවා, ඒක හින්ද රනිල්ට චන්දෙ දෙන එක සුදුසුයි කියලා. කියන්නෙම මහින්ද අරක කළා මේක කළා (සාක්ෂි සාධක මොකුත් නැහැ ගොඩක් ඒවාට, ගොඩක් චෝදනා මේ වෙද්දී බොරු කියලා ඔප්පු වෙලත් තියෙනවා) මහින්දට කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන් චෝදනා තමයි සමහර ආයතන පාඩුපිට දිවවෙව්ව බව (කෝප් වාර්තාවලින් පෙන්වලා දීල තියෙනවා මිහින් ලංකා වගේ ආයතන) අනික හොරු ආරක්ෂා කළා කියන එක. ඒත් ඒක රනිලුත් කළා නේ මේ මාස හයේ?

    මම කලින් කිව්ව මේ ප්‍රශ්නවලම මහින්ද නම අයින් කරලා රනිල් කියන නම දාල උත්තර දීල පෙන්නන්න කියලා. ඒකට නැහැ ප්‍රතිචාරයක්. රනිල් අන්තර්ජාතික ප්‍රජාවත් එක්ක මහින්දට වඩා හොඳින් වැඩ කරපු අවස්ථා, ආර්ථික සංවර්ධනයට කරපු දේවල්, භෞතික සංවර්ධනයට කරපු දේවල්. වෙනසකටත් එක්ක මහින්දට චෝදනා කරලා රනිල්ට චන්දෙ ඉල්ලන්නේ නැතිව රනිල් කරපු සේවය අගයලා චන්දයක් දෙන්න කියන්නකෝ. එතකොට පුළුවන් ඔයාට රනිල්ට දෙන චන්දෙ සාධාරණිකරණය කරන්න.
    [/QUOTE]
    ha ha ha hs. oya ayeth wate yanawa. hamawelema karanne kohe hari thiyena articles tikakui, report tikak kui dana eka. mewa kotalath. wadak na. ara mada inna aya wenuwen kotannam.
    1. mahinda chinthane ista kala? ethakota koban ara pancha bala kendraya?
    dan eka welada thiyenne. adath rata geniyanne loke waten higa kala. iskola 500 kata toilet na. industrial paththa bimatama samathala kala.
    lankawa loken kon kala. air lines paththa winasama kala. sri lankan air lines horu tikak athulata dala wattanna puluwan uparimetama wattuwa. bulu ammo kiyanawanam thawa kochchara thiyeda. dan ethakota pancha bala kendre welada thiyenne? lol

    2. ranilge hoda putuwala inne horu nemei thama. mata pennapanko economics paththen harshada silwa ekka harenna puluwan marage ekek. amunugamath dan na neda. lol. widulibalaya sambanden patali ekke harenna inne pawithrada? hahaha. neethiya sambanden wijedasala, jayampathila ekka harenda puluwan ekek? widesha sambandatha sambandayen raviya, mangala ekka thiyanna puluwan ekek. munge waradi athi eth subject ekata expert. oya widiyata kochchara kiwwakida ban. ekai mama hama welema kiyanne atheethaya nemei ilaga awrudu 5 me rata geniyanna meyalata thiyena hakiyawa balapan

    3. mara fail wechcha than. lol mara othanadi ehem pitinma fail thama. un election ekedi lankawata support ekata hitapu ratawal wegen adu wegena giye mokada? e minissu yudde sambanden lankawa paththe hitiya ekai 2009 chande dunna. ita passe lankawa athule wathura tika illapu ewntath wedi thiyanawa kiyala danagaththama reddak adagena manawahimikam sambanden hampada gahichcha ratakata chande denna bari una. anthimata mokada une ape duk widina minissunge salli denna una ugandawata unge chande ganna. lol eth wade kelauna. paraduna. me september walin passe icc ekata yana mattama thiyenne. aye mahinda awoth owa rata haniyak nowena widihata hasuruwanna marata puluwanda.
    lol Thamai.

    4. arthika karana gana mama mokuth kiyanna. me lankawe ona ekek dannawa me rate arthikaya hasuruwanna me welawe inna kena ranil kiyala. wena wena dewal. nisa wirudda unata. china gana hodata hoyala balapan. china karanne issara soviet eka karapu demai. wenasakata thiyenne denne gini poliyata naya. okkoma 8% n uda. ekko idam tika sinnakkara hari baddata hari nikan gannawa. monawahari dunnoth ekath mara gihin dethun
    parak wandata passe. owa china mulu loke purama karana dewal. owa moka hitiyath karanawa. owan china godak direct and indirect profits labanawa.

    5. anduwe maha arthika waddai kiyapu bandula gunawaradana th harshada silvata viwada walata abiyoga karala anthimamata hoyaganna nathi une moko dan na. ane ban mahindayage araka adai kiyal unp eka media ekak thiyala kiyala kiwwama na na eka ada na api dakala thiyenawane kiyala
    passe dawase media ekak thiyal kiyana me rate giyatikema 8% gana pampori gahuwa ewwo billo wage inne moko danna. sinhalenma kiwwoth bayai. aththa eli wei kiyala. badum kara case ekata court noyanneth ekai. ethanadi oppu unama oka boruwak kiyala aye deshapalana satan patayak widiyata pawichchi karanna ba. api nodanna politics. lol
    4% nodanune eka patangaththa thanata sapekshawa loku agayak unata nirapekshawa kshanikawa danenna tharam wishala na. marata wage awrudu 10 k thibbe na ranilta. eka nisa gon katha kiyanna epa.

    6. bbs kiyanne ehen pitinma gotage nirmanayak. mahindata oni una yudden passe minissunge awadanaya thiyaganna yamak karanna. ewagema miniha danagaththa yudde iwara unata passe thamange horakan yatapath karanna market karanna deyak nathi bawa. oya nadagame kutaprapthiya thama beruwaladi une. uba nodannawata nanasara gotath ekka uthsawa walata giye asraya kale ai? nanasara gotage kauda. sinhala baudda chanda raka ganna gihin wade kela una. uba hama ekatama sakshi illanna epa. kudu dumiya mama dakka melagadi ahanawa monawada mata wiruddawa thiyena sakshi kiyala. ehenam uth hoda ekekda? ubanam ekath kiyai. hikzzz

    7. ow ithin awrudu 10 k kiyanne sellan kalayak nemeine. nikanma innath bana. bandagare thiyena salli gannath bane. 10%to 30% comis gahannath bane nikan hitiyoth. ithin kola thama. anika owa koranna kawadda ban ranil rate nayakaya wela hitiye. ehema dennek sansandanaya karanna puluwanda. gon katha kiyanna epa. eka thamai hamawelema kiyanne karanna puluwan mokakda balanna awrudu 5 k deela balanna oni kiyala. mahindage aye monawa balannada.
    chodana oppu noweema. ekama thana thama karakenne. eka uda haranayak dennam. raththaranta wiruddawa case ekak thiyenawa koti ganak horakamak gana. e case adi adee yanawa. eka parak miniha naya gahuwa kiyala awe na. ithin eka case ekak ohomanam ara fcid ekata awillla thiyena paminili 7000 gana oppu karanna kochchara kal yaida. mr Ta wiruddawa thiyena chodana gana kawara kathada
    ranilta labunu podi balayen hari eya karapu dewal mama dakka mekema dala thiyenawa. gihin kiyo ganna.
    kohomath aye agamathi ranil kiyala dan confirm. eka nisa mama kiwwe boruda kiyala 2020 wage wenakota bala gaththaki. madyastha mathayak inna ayata kiyanna thiyenne next 5 years wala lankawata face karanna wena abiyoga diha balala vote karanna. mokada oya koi eka janadipathi wela hitiyath adath api loken higakanawa.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැට්ටන්ට මේව තේරෙන එකක්යැ...

    He established the Biyagama Free Trade Zone to provide employment for thousands of young men and women in a range of industries. From zero in 1977 there were over 100 factories and manufacturing plants established in the area.

    Among some of the other projects instituted by him were the Sapugaskanda Industrial Estate, the CEB Thermal Power station, the Sapugaskanda new town, the two new police stations of Sapugaskanda and Biyagama, vocational training schemes, and the Youth Centre at Heyatuduwa. He also allocated land to build the first private sector thermal power station in Sapugaskanda so as to supplement the country’s increasing energy needs. By constructing the Kaduwela / Biyagama bridge, he linked the Parliament Road to Balummahara and opened up a new passage to these areas.

    In order to prepare and empower young people for employment, Ranil re-organised the Industrial Apprentice Training Scheme, and rapidly expanded the number of trainees in the island. He also promoted technical training in temples, with one of the first institutes being the Sri Jinaratana Technical Training Institute of the Gangaramaya. His graduate placement scheme was one hundred per cent successful; leading to the employment of all graduates associated with it.
    One event that Ranil holds dear to his heart during this period was a visit to Jaffna in 1979, with the then Minister of Fisheries, Mr. Festus Perera. Unlike in today’s political climate, when politicians zoom around in tinted cars, surrounded by security, the two ministers were able to cycle in and around Jaffna on bicycles – to meet up with people and discuss their day to day needs.

    He is also applauded by the local agriculturalists for having introduced new varieties of delicious, fleshy Rambutang to Malwana, through knowledge gained from field trips to Thailand and Malaysia. This led to the expansion in cultivation to other localities as well, and prosperous Rambutang seasons even today.

    සුදු අලි වගේ මලාට ප්ලේන් එන්නෙ නැති, නැව් එන්නෙ නැති පුකවල් හදලා මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කලේ නෑ රටට වැඩක් ඇති දෙයක් කරලා තියනවා..[/QUOTE]

    ඒකනම් ඇත්ත බන්. රටට වැඩක් ඇති දෙයක් කරල තියෙනවා.. ගාමන්ට් 2 ක් දාල තියෙනවා.. මල්වානේ රඹුටන් හදල තියෙනවා.. පොරමද දන්නැ හැදුවෙ.. මදැ 50 වසරක දේශපාලන ජීවිතේ මේ තරම් දෙයක් කොරාම..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒකනම් ඇත්ත බන්. රටට වැඩක් ඇති දෙයක් කරල තියෙනවා.. ගාමන්ට් 2 ක් දාල තියෙනවා.. මල්වානේ රඹුටන් හදල තියෙනවා.. පොරමද දන්නැ හැදුවෙ.. මදැ 50 වසරක දේශපාලන ජීවිතේ මේ තරම් දෙයක් කොරාම..

    අනේ බිජ්ජො කොරන්න අවස්තාවක් ලැබුනද? විපක්ශෙනෙ වැඩි කාලයක් හිටියෙ.ඔය ලැබුන ටික කාලෙන් කරපුවා තමයි අදටත් මිනිස්සු අත්විදින්නෙ.

    අප්පුච්චා අවු 10ක් රට කොරලා ඔය කරේ. තවත් එනවා මල පෙරේතයෙක් වගේ. වල් නාකියා.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අනේ බිජ්ජො කොරන්න අවස්තාවක් ලැබුනද? විපක්ශෙනෙ වැඩි කාලයක් හිටියෙ.ඔය ලැබුන ටික කාලෙන් කරපුවා තමයි අදටත් මිනිස්සු අත්විදින්නෙ.

    අප්පුච්චා අවු 10ක් රට කොරලා ඔය කරේ. තවත් එනවා මල පෙරේතයෙක් වගේ. වල් නාකියා.
    :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ බිජ්ජො කොරන්න අවස්තාවක් ලැබුනද? විපක්ශෙනෙ වැඩි කාලයක් හිටියෙ.ඔය ලැබුන ටික කාලෙන් කරපුවා තමයි අදටත් මිනිස්සු අත්විදින්නෙ.

    අප්පුච්චා අවු 10ක් රට කොරලා ඔය කරේ. තවත් එනවා මල පෙරේතයෙක් වගේ. වල් නාකියා.
    කොල්ල දන්නවද දන්නැ .... සුරියකන්දෙ නැ.. නැ.. බටලන්දෙ ඒ කාලේ දැම්මලු හැට්ට මහන ගාමන්ට් එකක්.. ඒව බලේ තිබුන කාලේ කරපුව තමයි....
     
    • Like
    Reactions: රඹා

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ බිජ්ජො කොරන්න අවස්තාවක් ලැබුනද? විපක්ශෙනෙ වැඩි කාලයක් හිටියෙ.ඔය ලැබුන ටික කාලෙන් කරපුවා තමයි අදටත් මිනිස්සු අත්විදින්නෙ.

    අප්පුච්චා අවු 10ක් රට කොරලා ඔය කරේ. තවත් එනවා මල පෙරේතයෙක් වගේ. වල් නාකියා.

    යකෝ කොරන්න අවස්තාවක් බලෙන් දෙන්නෙ නැ... චන්දෙන් දිනල ගන්න ඕන. 2010 දී ජනාධිපතිවරනෙදි මහින්දට බයේ පොන් සේකා ගෙනාවා. 2015 දි සිරිසේන ට දීල මාරැවුනා.
    ඉතින් චන්දෙට ඉල්ලන් නැතිව බලේ ගන්නනේ බලන් ඉන්නෙ. මේ සැරේ හරි ඉල්ලන එක ගැන සතුටුයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ කොරන්න අවස්තාවක් බලෙන් දෙන්නෙ නැ... චන්දෙන් දිනල ගන්න ඕන. 2010 දී ජනාධිපතිවරනෙදි මහින්දට බයේ පොන් සේකා ගෙනාවා. 2015 දි සිරිසේන ට දීල මාරැවුනා.
    ඉතින් චන්දෙට ඉල්ලන් නැතිව බලේ ගන්නනේ බලන් ඉන්නෙ. මේ සැරේ හරි ඉල්ලන එක ගැන සතුටුයි..

    මේ ඔයා මෙතන බන කියනවා කෝ අර ඔයාගේ ත්‍රෙඩ් එක වේලෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1683312
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දත් හොරා කියපන්කො එහෙනන් සාක්ශි ඇතුව? රනියට විරැ්දධව නන් කෝප් එක හරි තියෙනවා... මහින්දට විරැද්ධව තියෙන්නෙ මොකක්ද? ලැම්බෝරගිනී එකද?
    Tsunami
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යකෝ කොරන්න අවස්තාවක් බලෙන් දෙන්නෙ නැ... චන්දෙන් දිනල ගන්න ඕන. 2010 දී ජනාධිපතිවරනෙදි මහින්දට බයේ පොන් සේකා ගෙනාවා. 2015 දි සිරිසේන ට දීල මාරැවුනා.
    ඉතින් චන්දෙට ඉල්ලන් නැතිව බලේ ගන්නනේ බලන් ඉන්නෙ. මේ සැරේ හරි ඉල්ලන එක ගැන සතුටුයි..

    දිනන්න බැරි එකයි කරන්න පුලුවන්ද බැරි එකයි කතා දෙකක් බිජ්ජියේ තොට ඒක තේරෙන්නෙ නැද්ද. තෝ වගේ අට පාස් නැති බයියෝ ඉන්නකන් ඉතින් මහින්දලා වගේ වල් නාකියෝ හැමදාටම රජ කරයි.

    අනික රනිල් බලෙන් ගන්න හැදුවේ නෑ මහින්ද වගේ. පැරදුනත් පක්ශෙ වැටෙන්න නොදි අල්ලාගෙන හිටියා. මහින්ද නිසා තමයි අද නිදහස් පක්ශෙ පුක වෙලා තියෙන්නෙ මැද පෙලක් නෑ. වල් නාකියොයි, පට්ට හොරුයි විතරයි ඉන්නෙ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දිනන්න බැරි එකයි කරන්න පුලුවන්ද බැරි එකයි කතා දෙකක් බිජ්ජියේ තොට ඒක තේරෙන්නෙ නැද්ද. තෝ වගේ අට පාස් නැති බයියෝ ඉන්නකන් ඉතින් මහින්දලා වගේ වල් නාකියෝ හැමදාටම රජ කරයි.

    අනික රනිල් බලෙන් ගන්න හැදුවේ නෑ මහින්ද වගේ. පැරදුනත් පක්ශෙ වැටෙන්න නොදි අල්ලාගෙන හිටියා. මහින්ද නිසා තමයි අද නිදහස් පක්ශෙ පුක වෙලා තියෙන්නෙ මැද පෙලක් නෑ. වල් නාකියොයි, පට්ට හොරුයි විතරයි ඉන්නෙ.

    කරන්න පුලුවන් එකා තමයි දිනන්නෙ.. කොරන්න බැරි එකා දිනන්නෙ නැහැනේ....

    බලෙන් ගන්නෙ හැදුවෙ නැත්තෙ මොකෝ? රනිලා කෘත්යාධීකාරී මණ්ඩලයට දාගෙන ඉන්නෙ උෟගේම හෙන්චයියෝ ටිකනේ. කෘත්යාධීකාරී මණ්ඩලයෙන් නේ නායකයා මාරැ කරන්නෙ? ඉතින් එහෙම එකාද බලය පාවිච්චි කරන් නැතුව ඉන්නවා කියන්නෙ? :lol::lol::lol:
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කරන්න පුලුවන් එකා තමයි දිනන්නෙ.. කොරන්න බැරි එකා දිනන්නෙ නැහැනේ....

    ඔව් කෙරුවාවේ තරම අපි දැක්කානෙ. වල් නාකියගේ. ඇට දෙක තලලා මරන්න ඕනෙ..