Red Shoes 18+ Sri lanka Film

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Fifty Shade of Gray සිංහල වර්ශන් එක ද මන්දා..:eek:
    ඒකිම තමා ප්‍රධාන චරිතෙට ඉන්නෙත්..:lol:
    ඉස්සර පොත් ලිව්වා මට මතක හැටියට.. වේදිකා නාට්‍ය වල එහෙම ඉන්නවා..:yes:
    එකපාරම හෙලුවෙන් නටන්න හිතුනෙ මොකෝ දන්නෑ..:sorry:
    කමක් නෑ චිත්‍රපටිය හොඳ නම්..:rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    lassana kellek idala nadda
    එයා තමා ඔය ෆිල්ම් එක හදල තියෙන්නෙත්.. ඉතිං ප්‍රධාන චරිතෙ ඒකිම කරනවා..:rofl:

    eeay ban agey hati balapn :baffled:
    මේකි ෆේමස් චරිතයක් බං.. වේදිකා නාට්‍ය එහෙම අධ්‍යක්ෂණය කරනවා.. කතා එහෙම ලිව්වා, ට්‍රාන්ස්ලේට් කලා ඉස්සර මට මතක විදියට..:dull:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එයා තමා ඔය ෆිල්ම් එක හදල තියෙන්නෙත්.. ඉතිං ප්‍රධාන චරිතෙ ඒකිම කරනවා..:rofl:

    මේකි ෆේමස් චරිතයක් බං.. වේදිකා නාට්‍ය එහෙම අධ්‍යක්ෂණය කරනවා.. කතා එහෙම ලිව්වා, ට්‍රාන්ස්ලේට් කලා ඉස්සර මට මතක විදියට..:dull:

    ado mey film eka banned karaida danne naha ney ban Lankawe
    mewagema ganiyek inna Mexican film ekak baluwa ,meka dakka gaman aaka mathak une :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ado mey film eka banned karaida danne naha ney ban Lankawe
    mewagema ganiyek inna Mexican film ekak baluwa ,meka dakka gaman aaka mathak une :dull:
    බෑන් කරයි බං.. Full Nude එව්වා බැහැනේ කොහොමත්..:)

    උඹ ඔය කියන ෆිල්ම් එකේ නිළියට සම්මාන එහෙම හම්බවුණා නේද..? මටත් මතකයි ඔය වගේ ෆිල්ම් එකක් බැලුවා.. තළෙළු ඔය වගේ මහත එකියක් නේද ඉන්නෙ..? ෆිල්ම් එකේ නම මතක නෑ.. එක්කො මං කියන්නෙ වෙන එකක්..:(