MY3පාල සිරිසේනගේ අදෝනාව

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහෙවත් නැති විස්සක් ගෙනාවෙ මහින්දගෙ බයියො. කොහොමද දුන්න ශොට් එක. 20 කුඩේ කුඩු:lol:

    කොමිශන් අලුත් පාර්ලිමේන්තුව ආවම පත්කලාම ඇති:)

    , dina 100 oka tibbe nedda ponnayo?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹට මොලේ අමාරුවක් තියෙනවනම් පව් නොදී 46 වාට්ටුවෙ නැවතියන්

    machan deyak iuwama wikara kiyawala prashnen lissala yana eka nemei wirakama..ekata sadarana uttarayak dena eka...:):) mama ahuwa umbagen uplu joshap kiyanne kauda kiyala..umba ekawat danne nane ban..20 genna haduwet mahindage kattiyalu...:lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    මෙතන ටියුශන් එකක් නෙමෙයි. දේශපාලනේ කතාකරන්න කලින් හොයල බලපන්:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    20 ගේන්නෙ නැති තරමට හොඳයි.:lol:

    hahah oa kiyanne, eke tama UNP mathe, uba metana my3 issarahata daan UNP wenuwen kata karanna epa, ubata my3 wenuwen peni hitinna berinam, my3 ta 20 ona, unp ekata epa, unp ekata ona my3 neme, anduwa,, tawat ponnayek wage my3 issarahata daan enne ai, :lol::lol: kiyahallako my3 atuwa hari netuwa hari api me anduwa aran rata hadanwa kyala, ai my3? bayada tamat mahindata? deparakma ammo matanam beriyo kiyala election eken diwwa ranila peraduna mahindata taama bayada? my3 issarahata daan enne tama, :lol: UNP karayo kiyanne machan hariyatama thopi wage anatayoma tama, den oa piligattane my3 ta ona ewa unp eken wenne ne kyala, ehenam my3 ponnayta unp anduwak yatate issarahata karanna lebennet ne mkt, enisa my3 atarahan denwat, ganin henduwa athata
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol:ow..ow..hena waddek thamai...ekane ranil 20 sammatha nokara wettu dala giye,,,:lol::lol::lol::lol:

    අති දක්ෂ මහින්ද කරපුවයි (18) අදක්ෂ මයිත්‍රී කරපුවයි (19) බලපුවම මයිත්‍රී හොඳයි :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    18 වරදක් තිබ්බෙත් නෑ... 19 කරපු හොදක් ඇත්තෙත් නෑ....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අති දක්ෂ මහින්ද කරපුවයි (18) අදක්ෂ මයිත්‍රී කරපුවයි (19) බලපුවම මයිත්‍රී හොඳයි :lol::lol::lol:

    mahinda uta ona eka pass karagatta, my3 ranilta ona eka pass karagatta, uta ona eka kota uda, den my3 da wedda? ubalata my3 wedda unp ekata ona eka unisa wena nisa, netuwa ratata u weddek neme, tamat mahindage nama ahaddit wewlana unp karayonta my3 weddek wenna ona tama itin, mahinda kiwwa gaman ali hansayo wenawa, paksha peramunu wenawa :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    18 වරදක් තිබ්බෙත් නෑ... 19 කරපු හොදක් ඇත්තෙත් නෑ....

    ඔව් වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද........උන්ට 18 වරදක් නෑ තමයි :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mahinda uta ona eka pass karagatta, my3 ranilta ona eka pass karagatta, uta ona eka kota uda, den my3 da wedda? ubalata my3 wedda unp ekata ona eka unisa wena nisa, netuwa ratata u weddek neme, tamat mahindage nama ahaddit wewlana unp karayonta my3 weddek wenna ona tama itin, mahinda kiwwa gaman ali hansayo wenawa, paksha peramunu wenawa :lol::lol::lol:

    එක එකා උන්ට ඕනේ ඕනේ ඒවා පාස් කරගන්න එකෙන් රටට වැඩක් නෑනේ :lol: අපිට වැදගත් හොඳ දේ කරේ කවුද නරක දේ කරේ කවුද කියන එකයි

    මහින්දයා 18 පාස් කරගත්තේ උගේ 2/3ක් තිබිලා මයිත්‍රී 19 පාස් කරේ UNP මන්ත්‍රීලා 40 ගානක් විතරක් ඉඳලා කවුද වැඩ්ඩ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද........උන්ට 18 වරදක් නෑ තමයි :lol::lol::lol:

    අපි දැක්කා උඹලගේ ප්රාජත්න්තරවාදය...

    අපිට නන් ඒවා ඕනි නැතෝ....
    :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද........උන්ට 18 වරදක් නෑ තමයි :lol::lol::lol:

    18 epa etakota mahindata kawadwat president wenna bene,, 19 hodai, ape ponna nayakaya widayaka agameti karamu,, 20th epa, apitat horu ona,
    UNP ප්‍රජාතන්ත්‍රවාදය :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    hahah oa kiyanne, eke tama UNP mathe, uba metana my3 issarahata daan UNP wenuwen kata karanna epa, ubata my3 wenuwen peni hitinna berinam, my3 ta 20 ona, unp ekata epa, unp ekata ona my3 neme, anduwa,, tawat ponnayek wage my3 issarahata daan enne ai, :lol::lol: kiyahallako my3 atuwa hari netuwa hari api me anduwa aran rata hadanwa kyala, ai my3? bayada tamat mahindata? deparakma ammo matanam beriyo kiyala election eken diwwa ranila peraduna mahindata taama bayada? my3 issarahata daan enne tama, :lol: UNP karayo kiyanne machan hariyatama thopi wage anatayoma tama, den oa piligattane my3 ta ona ewa unp eken wenne ne kyala, ehenam my3 ponnayta unp anduwak yatate issarahata karanna lebennet ne mkt, enisa my3 atarahan denwat, ganin henduwa athata

    මෛත්‍රීට උවමනා විස්සක් නැහැ. මහින්දට 20 උවමනා වුනේ. 19 ට අත උස්සන්නෙ 20 ගෙනාවොත් විතරයි කියල බයියො රැඟුව මතක නැද්ද බයියො? මැරිල උපන්නද?:lol: