මචන්ලා මම Upwork එකේ මුල ඉඳන් වැඩට බැස්සා...මම කරන්නේ ආටිකල් රයිටින්ග්...කලින් oDesk එකේ තිබුන ප්‍රොෆයිල් එක එච්චරම හරි නැහැ...අලුතෙන් පට්ටටම හැදුව ප්‍රොෆයිල් එක....කට්ටිය ඉතින් කැමති නැහැනේ බන් Newbies ලට කන්ට්රක්ට්ස් දෙන්න... 
USA වල ඉන්න ඉන්දියන් කාරයෙක් ජොබ් එකක් දාල තිබුනා..මම ඒකට බිඩ් කරා උ දාල තිබුනේ ගානෙන් බාගෙකට වඩා පොඩ්ඩක් වැඩියෙන්..මම මැසේජ් එකෙත් දැම්ම මම Upwork එකට අලුත්, එත් මට එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා, ඒ නිසා මට මෙතන නම හදාගන්නත් ඕනේ ඒ නිසා මම මේක අඩුවට කරලා දෙන්නම් කියලා...ඒ නිසා දෙන්නටම WIN-WIN situation එකක් ලැබෙනවානේ බන්...
අනික බන් මම ෆයිවර් එකේ එහෙම ගොඩක් වැඩ කරලා තියෙනවා, එකේ ක්ලයන්ට්ස්ලගේ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මගේ ආටිකල්ස් සාමාන්යෙන් ගොඩක් හොඳයි කියලා...කොහොමහරි පොර මම දාපු කවර ලෙටර් එකටයි මගේ ප්‍රොෆයිල් එකටයි කැමති වෙලා..මට Wordpress Basic Experience එකක් තියෙනවා කිව්වම පොර තව වැඩ ටිකක් දීල...දැන් පොර කියනවා
10 Articles(Product Reviews) (1000 words per article) + 15 Niche Related Articles(500 words per article) + 4 Static Pages + Keyword Research + Initial Website Development using Wordpress

ඔන්න ඔය වැඩ ටිකට මට quotation එකක් දෙන්න කියල කියනවා...ඌ මට Domain,Hosting Package,Logo,Themes and Plugins දෙනවා...එතකොට උඩින් දාල තියෙන වැඩ ටික කරන්න සාමාන්යෙන් කීයක වගේ Quotation එකක් දුන්නොත් ශේප් ද බන්??? මට දැනගන්න ඕනේ සාමාන්යෙන් ඉන්ඩස්ට්‍රී එකේ මේ වගේ වැඩකට කීයක් ගන්නවද කියලා...ඌ නම් කියල තිබුනා උගේ ටීම් එක මේ වගේ වෙබ්සයිට්ස් හතරක් කරන්න $ 575 ක් ගන්නවා කියල... ($ 900 යිලු මුලින් කිව්වේ, එත් මූ bargain කරලා කරලා $ 575 ට අඩු කරගෙන)...අනිත් එක තමයි පොරට මේ වැඩේ දවස් හයෙන් වගේ කරලා දෙන්න වෙනවා...
සාමාන්යෙන් ඇත්තටම මේ වගේ වැඩකට කීයක් ගන්නවද?? මම කොහොමත් පොරට මේ වැඩේ ටිකක් අඩුවට කරලා දෙනවා...ඉස්සරහට මේ වගේ වැඩවලට අය කරන්න ඕනේ ගාන දැනගන්න ඕනේ...
----------------------------------------------------------------------
තව එකක්...ලංකාවේ සොෆ්ට්වෙයා එකක් හදනකොට එකේ Documentation/Specifications/Features වගේ සම්පූර්ණයෙන් ලියන්න කීයක් චාජ් කරනවද??? මගේ යාලුවෙක් මට ඒ වැඩේ දෙන්නම් කිව්වා, මට කිව්වා ගානක් කියන්න කියල...ඒවායේ ගණන් දන්නෙත් නැහැ බන්

ඒ යකා හූරන් කන්න වගෙ හදන්නෙ ... දළ වශයෙන් හිතල බලහන් උඹෙ කාළයට සාධාරණ වටිනාකමක් එනවනම් කරපන් ... පුරුදු වෙන්න වගෙ, එක්ස්පීරියන්ස් ගන්න ඕනනම් ඒත් කරපන් 