Freelance Writer | Advice needed on deciding the price for a package

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මම Upwork එකේ මුල ඉඳන් වැඩට බැස්සා...මම කරන්නේ ආටිකල් රයිටින්ග්...කලින් oDesk එකේ තිබුන ප්‍රොෆයිල් එක එච්චරම හරි නැහැ...අලුතෙන් පට්ටටම හැදුව ප්‍රොෆයිල් එක....කට්ටිය ඉතින් කැමති නැහැනේ බන් Newbies ලට කන්ට්‍රක්ට්ස් දෙන්න... :(

    USA වල ඉන්න ඉන්දියන් කාරයෙක් ජොබ් එකක් දාල තිබුනා..මම ඒකට බිඩ් කරා උ දාල තිබුනේ ගානෙන් බාගෙකට වඩා පොඩ්ඩක් වැඩියෙන්..මම මැසේජ් එකෙත් දැම්ම මම Upwork එකට අලුත්, එත් මට එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා, ඒ නිසා මට මෙතන නම හදාගන්නත් ඕනේ ඒ නිසා මම මේක අඩුවට කරලා දෙන්නම් කියලා...ඒ නිසා දෙන්නටම WIN-WIN situation එකක් ලැබෙනවානේ බන්... :)

    අනික බන් මම ෆයිවර් එකේ එහෙම ගොඩක් වැඩ කරලා තියෙනවා, එකේ ක්ලයන්ට්ස්ලගේ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මගේ ආටිකල්ස් සාමාන්යෙන් ගොඩක් හොඳයි කියලා...කොහොමහරි පොර මම දාපු කවර ලෙටර් එකටයි මගේ ප්‍රොෆයිල් එකටයි කැමති වෙලා..මට Wordpress Basic Experience එකක් තියෙනවා කිව්වම පොර තව වැඩ ටිකක් දීල...දැන් පොර කියනවා

    10 Articles(Product Reviews) (1000 words per article) + 15 Niche Related Articles(500 words per article) + 4 Static Pages + Keyword Research + Initial Website Development using Wordpress :oo: :oo:

    ඔන්න ඔය වැඩ ටිකට මට quotation එකක් දෙන්න කියල කියනවා...ඌ මට Domain,Hosting Package,Logo,Themes and Plugins දෙනවා...එතකොට උඩින් දාල තියෙන වැඩ ටික කරන්න සාමාන්යෙන් කීයක වගේ Quotation එකක් දුන්නොත් ශේප් ද බන්??? මට දැනගන්න ඕනේ සාමාන්යෙන් ඉන්ඩස්ට්‍රී එකේ මේ වගේ වැඩකට කීයක් ගන්නවද කියලා...ඌ නම් කියල තිබුනා උගේ ටීම් එක මේ වගේ වෙබ්සයිට්ස් හතරක් කරන්න $ 575 ක් ගන්නවා කියල... ($ 900 යිලු මුලින් කිව්වේ, එත් මූ bargain කරලා කරලා $ 575 ට අඩු කරගෙන)...අනිත් එක තමයි පොරට මේ වැඩේ දවස් හයෙන් වගේ කරලා දෙන්න වෙනවා... :growl: :growl:

    සාමාන්යෙන් ඇත්තටම මේ වගේ වැඩකට කීයක් ගන්නවද?? මම කොහොමත් පොරට මේ වැඩේ ටිකක් අඩුවට කරලා දෙනවා...ඉස්සරහට මේ වගේ වැඩවලට අය කරන්න ඕනේ ගාන දැනගන්න ඕනේ... :nerd: :nerd:

    ----------------------------------------------------------------------

    තව එකක්...ලංකාවේ සොෆ්ට්වෙයා එකක් හදනකොට එකේ Documentation/Specifications/Features වගේ සම්පූර්ණයෙන් ලියන්න කීයක් චාජ් කරනවද??? මගේ යාලුවෙක් මට ඒ වැඩේ දෙන්නම් කිව්වා, මට කිව්වා ගානක් කියන්න කියල...ඒවායේ ගණන් දන්නෙත් නැහැ බන් :sorry: :baffled: :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ෆුල් ටයිම්ද පාට් ටයිම්ද වැඩ කරන්නෙ ... මෙහෙමයි උඹ තනියෙම සිස්ටම් එකක් හදාගනින් කොස්ටින් වලට ... උඹ වැඩ කරන පැයක වටිනාකම ගණනය කරල බලපන් ... ඉන්ටර්නෙට් බිල් එක, එලෙක්ට්‍රිසිටි වලට (සමහරු ඒසී දාගෙන වැඩ කරන්නෙ), පාට් ටයිම් සතියකට පැය 20 නම් වැඩ කරන්නෙ හිතල බලපන් උඹට කීයක් හම්බුනොත්ද ඒක ඵලදායී වැඩක් කියල උඹ හිතන්නෙ කියල, එතකොට අඩු ගානෙ තමන් කරන වැඩ වලින් ඒ කොස්ට් එකවත් කවර් වෙන්න ඕන

    දැන් එතකොට මුලින් පටන් ගන්න නිසා ඒ කොස්ට් එකෙන් ගානක් අඩු කරල කියපන්. නැතුව උඹ ජොබ් එක ගන්න ඕන නිසා අඩුවට කරොත් දිගටම ඒ ගණන් වලට තමයි වැඩ කරන්න වෙන්නෙ ... උඹ ගාන වැඩි කරොත් ගොඩක් වෙලාවට ඔය ඉන්දියන් කාරය වෙන එකෙක් හොයාගන්නෙක තමයි කරන්නෙ

    සාමාන්‍යයෙන් 1000 words ආටිකල් එකක් $10 කියල හිතුවොත්
    500 words ආටිකල් එකක් $5
    Static Page එකක් $10
    එහෙම ගණන් හැදුවොත් අඩුම $400 වත් ගන්න ඕන ... අරූට නිකන් ඉඳල $175

    සාමාන්‍යෙන් quality article writer කෙනෙක් පැයට $20 වගෙ චාර්ජ් කරනව ... වෙබ් ඩිවෙලොප් කරන උන්නම් පැයට $2 ඉඳන් වගෙ ඉන්නව :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha

    loku comment ekak dakkamada koheda kalekin.. :dull:
     
    මම පාට ටයිම් බන් කරන්නේ නම්...මට මාසෙට $ 250 ක ඉන්කම් එකක් ගන්න පුළුවන් නම් ඒ හොඳටෝම ඇති...සතියකට පැය 30-35 ක් විතර අල්ලගන්න පුළුවන් වෙනවා...එහෙම බැලුවොත් මට පයකට $ 3.5-4 ක් වගේ තිබුනොත් ඇති...අඩෝ සිරාවටම $ 20 ක් විතර ගන්නවද? මට නම් එච්චර ඉල්ලන්නත් බයයි බන්..ගාන වැඩි වුනහම මුන් දෙන්නේ නැහැනේ ජොබ්ස්...ඒ වුනාට මට නම් ෂුවර් බන් ඒ $ 20 ගන්න එවුන්ගේ Quality එකටම මගේ ආටිකල්ස් තියෙනවා කියල නම්...

    අරු $ 575 ක් කියල කිව්වේ බන් මේ වගේ වෙබ්සයිට්ස් හතරකට..එතකොට හතරටම වෙන වෙනම ආටිකල්ස් ලියල අරව මේවා ටික කරන්න ඕනේ...මම කරන්නේ එකකට විතරයිනේ :sorry: අනේ මන්ද බන් ඒ යකාට හරියට ඉංග්‍රීසිත් බැහැ හෙන හෙන විකාර ටිකක් ලියල එවලා :sorry:
     
    අප්පට 4කටද :shocked: ඒ යකා හූරන් කන්න වගෙ හදන්නෙ ... දළ වශයෙන් හිතල බලහන් උඹෙ කාළයට සාධාරණ වටිනාකමක් එනවනම් කරපන් ... පුරුදු වෙන්න වගෙ, එක්ස්පීරියන්ස් ගන්න ඕනනම් ඒත් කරපන්

    මෙහෙමයි බන් පැයට $20 ගත්තට විනාඩි 20න් වගෙ 300 word article ලියන උන් ඉන්නව ... ප්‍රැක්ටිස් කරාම උඹටත් පුළුවන් වෙයි ... ඊට පස්සෙ ටික ටික ගාන වැඩි කරපන් ...

    ගුඩ් ලක් වේවා :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අප්පට 4කටද :shocked: ඒ යකා හූරන් කන්න වගෙ හදන්නෙ ... දළ වශයෙන් හිතල බලහන් උඹෙ කාළයට සාධාරණ වටිනාකමක් එනවනම් කරපන් ... පුරුදු වෙන්න වගෙ, එක්ස්පීරියන්ස් ගන්න ඕනනම් ඒත් කරපන්

    මෙහෙමයි බන් පැයට $20 ගත්තට විනාඩි 20න් වගෙ 300 word article ලියන උන් ඉන්නව ... ප්‍රැක්ටිස් කරාම උඹටත් පුළුවන් වෙයි ... ඊට පස්සෙ ටික ටික ගාන වැඩි කරපන් ...

    ගුඩ් ලක් වේවා :)

    ඔව් බන්..වෙලාවේ හැටියට මට ඕනේ පොඩ්ඩක් ආපහු මගේ ඔන්ලයින් ඉන්කම් එක steady කරගන්න...තැනක් යු වේවා.... :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන්..වෙලාවේ හැටියට මට ඕනේ පොඩ්ඩක් ආපහු මගේ ඔන්ලයින් ඉන්කම් එක steady කරගන්න...තැනක් යු වේවා.... :)

    melo magulak terune nea umbala karana,,,, web site ekak nam hadanawa kiyala teruna :D