me too mcn මගෙත් නම්බ් එකක්ට ඔය සිද්ධාන්තෙම සිද්ධ වුනා....![]()
මගේම නොවන මගෙම නොම්මරේ !me too mcn මගෙත් නම්බ් එකක්ට ඔය සිද්ධාන්තෙම සිද්ධ වුනා....![]()
මගේම නොවන මගෙම නොම්මරේ !ගන්න ඕනේ පරණ නම්බර් එකකට කෝල් එකක්![]()

අඩේ එහෙනං ඒක තමා මගෙ එයාටෙල් එකටයි ඩයලොග් එකටයි දවස් දෙකක්ම දෙමලෙක් කතා කල්ල දෙමලෙම් මොනාද කියෙව්ව![]()
මං ඒත් බැලුව නෙට් යන්න විතරක් ඩොන්ගලේට දාන නොම්බර දෙමල්ලුන්ට කොහෙන්ද කියල![]()
එහෙනං මටත් ලැබිල තියෙන්නෙ දෙමල්ලු පාවිච්චි කරපු සිම් දෙකක්![]()
පට්ට යකෝ![]()
මටත් හිතෙනව උතුරෙන් තාප්පයක් ගහගෙන යුද්ධයක් කරන්න![]()
![]()

මටත් එහෙමයි මොබිටෙල් සිම් එකක්. එකෙක්ක අහානවා දැන් මාස 7ක් 8ක් තිස්සේ බැරිම තැන කිව්වා උෟ මලා කියලා එත් වැඩක් නැහැ . මොබිටෙල් එකට කිව්වම කරන්න දෙයක් නැහැ කියනවා

හච් විතරක් නෙවේ ඩයලොග් එහෙමත් එහෙමම තමා. මමත් මේ ලගදි දවස් දෙක තුනකට උඩදි ඩයලොග් සිම් එකක් ගත්ත. ෆොන් එක ඔප් කරල ඔන් කරද්දි මිස් කෝල් ඇලර්ට් 11 තිබ්බ. මාර් හුයන්නක් තමයි. මම ඒ වෙනකොට නොම්බරේ කිසිම කෙනෙකුට දෙන්න හිතලවත් නැහැ.
අපිට අවුලක් නෑ ඕක. ඒත් කෙල්ලෙක්ට ප්රස්නයක් වෙන්නහැකි 
මගෙ ලඟ තියෙන්නෙත් ඔහොම වුණු සිම් එකක් බන්..
මගෙ පරණ මොබිටෙල් එකටත් ඔහොම වෙලා දැන්.
ඔහොම තමයි බන්



උබලත් ඉතිං අපි වගේ එකම නොම්මරේ තියාන හිටියානං අහවරයිනෙ බං.. දැං අවුරුදු 11යි ඕං..![]()
![]()

අඩෝ ඔහොම සින් එකක් තියනවා තම...
මගේ පරණ මොබිටෙල් එකට ඕක උන...
නෑදෑයෝ වගයක් call කරලා තම වැඩේ මට්ටු උනේ ...
ඒ උනාට මට උනේ ඔකේ අනික් පැත්ත .... මමත් සින් එක දැනගන්න call කර කෙල්ලෙක් තම ගත්තේ ... මත විස්තරේ ඇහුවම එයත් කඩේකින් මාස දෙකකට කලින් ගත්තේ කිව්වා...
මන් වැඩි හොදට ඒකිට කිව්වා මගේ නම &$(@)* ...මව අහල call අවොත් මේ නොම්බරේ දෙන්න කියල...
මොකද එටකොට කෙල්ල එක්ක කතා කරන්න දේකුත් සෙට් වෙනවනේ... තාමත් මන් එකී එකකේ viber එකේ චැට් එක යනෝ![]()

එහෙම වෙලා තියෙනවා ඕනා තරම්.... ඒ කාලේ ඉතින් අපිත් ප්රී පේඩ් නේ..... දැන් නම් අවුරුදු ගානකින් ප්රී පේඩ් පාවිච්චි කරලා නෑ..... 
හුටා මගේ තාම වයිබර් රෙජිස්ටර් කරල තියෙන්නෙත් ලංකාවෙ නම්බර් එකට.![]()

