Dialog 4G/2G Signal නැති වුනේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog 4G/2G Signal නැති වුනේ ඇයි මචන්ලා ?
    හවස ඉදලා Signal නැහැ 4G / 2G මම Whatsapp Chat එකට කිව්වා Dialog එකේ එයාලා කියනවා ටවර් දෙකක් වැඩ නැහැ කියලා මේ පැත්තේ
    මම ඇහුවා කවදා හරි යයිද කියලා ? හරිය දවස කියන්න බෑ කියලා කිව්වේ.

    Hutch / Mobitel ට වඩා Dialog ගැන විශ්වාසයක් තියලා ඒ සිම් Use කරේ මගේ වැඩ වලට දැන් හිතෙනවා මම හිතපු දේ වැරදි කියලා.

    දැන් Hutch / Mobitel සිම් එකකට Re Load එකක් දාගන්න වත් OTP ගෙන්න ගන්න Signal නෑ

    වාසනාවකට iPay App එකට Account එක Add කරගෙන හිටිය නිසා එකෙන් Re Load එක දාගත්තා.
     
    • Haha
    Reactions: chinmak

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    electicity එක නම් තියෙනවා
    ඒ වුනාට දවස් තුනක ඉඳන් dialog signal නැහැ. බැකප් පවර් නැති නිසා කියන කතාව පිළිගන්න බැහැ. ටවර් දෙක තුනක් අවුල් වුනා නම් ඌව, මධ්‍යම, නැගෙනහිර පලාතේ වැඩි හරියකට signal නැතිවෙන්නේ කොහොමද?
    මම හිතන්නේ මුන්ගේ backbone එකකට කෙලවිලා වගේ
     
    • Like
    Reactions: Nadun26

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    electicity එක නම් තියෙනවා
    ඒ වුනාට දවස් තුනක ඉඳන් dialog signal නැහැ. බැකප් පවර් නැති නිසා කියන කතාව පිළිගන්න බැහැ. ටවර් දෙක තුනක් අවුල් වුනා නම් ඌව, මධ්‍යම, නැගෙනහිර පලාතේ වැඩි හරියකට signal නැතිවෙන්නේ කොහොමද?
    මම හිතන්නේ මුන්ගේ backbone එකකට කෙලවිලා වගේ
    mobitel, dialog godak tower fibre only. MW na. SLT,dialog 2ma fibre breakdown aniwa godak thiyenawa.
     
    • Like
    Reactions: Nadun26

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    කොහොමත් ගංවතුරක් වෙලාවට Power Down කරනවා, හේතුව තමා වතුර වලින් Current එක මිනිස්සුන්ට වදින නිසා. කොරෝනා කාලේ / Economic Crisis එක කාලේ දුර Tower වල තිබ්බ Battery Backup හුගක් ඒවා නගර වලට ගේනාව හේතුව තමා නගර වලින් වැඩි ආදායමක් උපයන්න පුලුවන් නිසා Service එක පුලුවන් උපරිමයින් අල්ලන් ඉන්න. ඔන්න ඔය හේතු නිසා Tower Down වෙනවා, නැත්නම් ඇත්තටම Tower එකේ Technical අවුලක් නිසා Down වෙන්නත් පුලුවන්. මොකද දැං හුගක් Tower Connect වෙන්නෙ Fiber වලින්, සමහර Tower වල Tower - Tower Connect වෙන Microwave Link වත් නෑ දැන්.

    මේවා තමා මං දන්න හේතු. Network එක ඩවුන් කරලා තොරතුරු පිට වෙන එක නවත්තන්න නම් දැන් අමාරුයි.

    https://elakiri.com/threads/ජංගම-දුරකථන-සේවා-අඩාල-උනාද-කරාද.2232342/#post-31093406
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Hema Company ekakma awul . Mun Towers Wala thiyena Battery Pack Maintain Karanne neha
    Tower ekata Electricity nethi una gaman signal neha
    ඔව් බන්
    Dialog ne bn dambulleth...Uba Anuradhapura neda... Mehe dialog signel poddak wath ne
    මෙහෙම එහෙමයි බන් ඊයේ ඔකොම Network වල Signal නැති වුණා අද දවල් වෙනකම් , කරන්ට් එකත් නැහැ එපා වුණා
    electicity එක නම් තියෙනවා
    ඒ වුනාට දවස් තුනක ඉඳන් dialog signal නැහැ. බැකප් පවර් නැති නිසා කියන කතාව පිළිගන්න බැහැ. ටවර් දෙක තුනක් අවුල් වුනා නම් ඌව, මධ්‍යම, නැගෙනහිර පලාතේ වැඩි හරියකට signal නැතිවෙන්නේ කොහොමද?
    මම හිතන්නේ මුන්ගේ backbone එකකට කෙලවිලා වගේ
    අද 2G Signal තියෙනවා , 2G නැහැ මට හිතෙනවා එහෙම දෙයක් ෆේස් බුක් එකේ තිබුණා ඔයා කියනවා වගේ දෙයක්.

    Mobitel Godak pathi wala Down wela na. 2G Hari wada karanawa.
    මෙහෙ නම් කරන්ට් එක යනකොටම වැඩ නැහැ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343
    113
    electicity එක නම් තියෙනවා
    ඒ වුනාට දවස් තුනක ඉඳන් dialog signal නැහැ. බැකප් පවර් නැති නිසා කියන කතාව පිළිගන්න බැහැ. ටවර් දෙක තුනක් අවුල් වුනා නම් ඌව, මධ්‍යම, නැගෙනහිර පලාතේ වැඩි හරියකට signal නැතිවෙන්නේ කොහොමද?
    මම හිතන්නේ මුන්ගේ backbone එකකට කෙලවිලා වගේ
    Fiber link ekata kelawela ban. godak link wela tiyenne ekama line ekakin.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    Fiber link ekata kelawela ban. godak link wela tiyenne ekama line ekakin.
    ඒක තමයි කේස් එක
    උන් ඉතින් plan B එකක්වත් තියාගන්න එපායෑ