ahemath ekakda.????ade finace thiyena ekak re finace karala ganna puluwan ne bn
අපෝ එපා බන්... බ්රෑන්ඩ් නිව් එකක් ගනින් යාලුවෙක් ගෙන් ලෝන් එකක් දාලා හරි

idea ekanam hodai bn.eth naya wadi unamath aul bn.arahema gaththoth bike ekata witharane bn gewanna one.ekai baluwe.kohomahari thanks mcn![]()

ithin bn parana eka hadala wikkanam wikka salli dala ithuru tika finance karanna berida
uba ada raama bike eka gannada ban yanne ?![]()

අඩෝ කැරි ටෝක් දෙන්න එපා අලුතෙන් ඇවිත්..
පරණ උන්ට ගරු කරපන්
පල ගිහින් ඕක අහන එකට උත්තරේ හොයන් වරෙන්![]()



full finance danna beri weyi podi ganak issalla denna weyi