kawada ahapu wachanada ban![]()
සමහර වචන අළුත් වගේ තමා. මේ කාලේ අහන්න ලැබෙන්නෙ නෑ. ඒවා ගැන විතරක් නෙමෙයි මම කිවුවේ. අර සුලලිත විදියට (smoothly) වචන හසුරුවනවා කියන්නේ. සමහර කොටස් rhyme වෙනවා...
කියන්න තේරෙන්නෙ නෑ බන්..මට ඒක විස්තර කරන්න වචන එන්නෑ..ඉස්සර ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයත් ඔය වගේ ලු










