2015 Jul 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
kawada ahapu wachanada ban :rolleyes:

සමහර වචන අළුත් වගේ තමා. මේ කාලේ අහන්න ලැබෙන්නෙ නෑ. ඒවා ගැන විතරක් නෙමෙයි මම කිවුවේ. අර සුලලිත විදියට (smoothly) වචන හසුරුවනවා කියන්නේ. සමහර කොටස් rhyme වෙනවා...
කියන්න තේරෙන්නෙ නෑ බන්..මට ඒක විස්තර කරන්න වචන එන්නෑ..ඉස්සර ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයත් ඔය වගේ ලු :yes:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ගහපිය මගෙ **ට
    m0497.gif
    m0497.gif
    m0497.gif
    m0497.gif
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පුංචි පුතා මා උකුලේ තියා නලවනවා.........
    මේක සුප්පා සින්දුව බන්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    :dull:;)