2015 Jul 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද ටිකක් පරක්කු වෙලා ඇවිත් :)

    කලින් යන්න ඕනේ :sorry:

    හොම්බ දාන්න.උබට විභාගෙ නේද
    මේක අහල ගිහින් පාඩම් කරපන්.

    එක තමා හොම්බ විතරයි දාන්නේ අද :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ අර ගල් සසා ගියාද?:sorry:
    මම නම් හැඟුනා සිංහලු :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර කලින් කිව්ව විවෘත ආර්ථිකයත් එක්ක වෙච්ච අලකලංචිය ..
    නිවැරදි කරන්න පුළුවන් මම හිතන විදිහට :(
    සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මිනිස්සුන්ව අවුරුදු ගානක් යනකං ලෑස්ති කරන්න ඕනේ :(
    එක බෑ කියල හිතුවොත් බෑ ම තමයි ... :)