මෙලෝ රහක් නෑ බන් මේවානම්.. මට ඇල්ලුවේ කොත්තුවාගේ කරුමය විතරයි සිංහල රැප් වලින්.. gKA5_ACCm_Y උන්ගේ අනිත් සින්දු වල ගංජා ගහන ඒවා කියවනවා..මේකේ ගංජා ගහන්න එපා කියනවා..පිස්සු හුට්ටලා සෙට් එකක්..:lol: