gayashan777

Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    ai machan if you have money kiyala kiwwe?...

    BCS ekata okkoma keeyak withara yanawada?:nerd::nerd:

    Rs.314000 walin cover karagnna puluwan
    BCS eke level 3tai project ekatai 4yrs register wennai okkoma BCS ekata pay karanna wei RS.170000k wage (pound rate eka Rs.220 widihata gattoth)

    Esoft eken Level 3nata cls walatai project cls ekatai Rs144000k ynawa.

    BCS project eka karanne nathuwa hitiyoth around 2.75lks wage cover karagnna puluwan

    hariyatama fixed ganak kiynna be UK pound rate eka anuwa wenas wenawa mehen pay karaddi.:D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    :lol::lol:
    පිස්සුද බන්.1st class ගහන එක කියන තරම් ලේසී වැඩක් නෙමේ.එයා පට්ට විදියට වැඩ කරලා ඒක දාලා තියෙන්නේ.පොර project එකට A+ දාපු dial එකක්.

    උ ජොබක් කරන ගමන්ද කලේ? නැත්තම් ගෙදර ඉදන්ද?:dull::dull:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    හෙනයා;18680149 said:
    උ ජොබක් කරන ගමන්ද කලේ? නැත්තම් ගෙදර ඉදන්ද?:dull::dull:

    මිනිහා o/l වලින් පස්සේ කෙලින්ම ජොඉන් වෙලා තියෙන්නේ.වයස අවුරුදු 22 ටත් අඩුයි.
    පොර coding වලට interest නැති නිසා තමා අර පොස්ට් එකට ජොඉන් වෙලා ඉන්නේ.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    හෙනයා;18679681 said:
    අඩේ ඒ කියන්නේ 1st class ගහන්න එච්චර අමාරු නැද්ද? :confused::confused: මම නම් AL වලින් කරන්නේ..
    Internal කරන්න ගිහින් දැනුවත් කමක් නැති නිසා අතට ගත්ත දේ කටට දාගන්න පින නැති උනා..:sorry::sorry:
    ඒ හින්ද මේක external කරන්න හදන්නේ..
    අනික මම Commerce through IT field එකේ තමයි යන්න හදන්නේ..:nerd::nerd:
    ඒ හින්ද මේකෙන් ඉදිරියට ගියාට අවුලක් නැද්ද?
    මේක කරලා රට යන්න idea එකක් තියෙනවා;);)

    bahalama balapanko amaruda nadda kiyala :rofl::rofl::rofl: dan nam mata pissu wage BIT karanna gihin. :lol: karapan. iwara karoth patta.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    BIT කරල job නැතිව ඉන්න උන් දැකල තියේ.. ඒත් BCS කරල job නැතිව ඉන්න උන් දැකල නෑ :dull: BCS කියන්නේ degree යක් වගේ qualification එකක්. ඒත් degree එකක් නෙවේ "ලු". ඒත් අවසානෙට වැදගත් හොද පඩියට job එකක් නේ. BCS දැන් UGC approved :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow ban. api nam unna hatiyata malaa madai :D AL uth yantham santhan wenna dagena apu un ne :)

    apita wada marenna one new syllabus karana un.

    apita optional thibba ewane ban munta compulsory karala thiyenne.

    :):)

    kohomahari degree eka ganna one ban..... bageta marigena hari padam karala...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BIT කරල job නැතිව ඉන්න උන් දැකල තියේ.. ඒත් BCS කරල job නැතිව ඉන්න උන් දැකල නෑ :dull: BCS කියන්නේ degree යක් වගේ qualification එකක්. ඒත් degree එකක් නෙවේ "ලු". ඒත් අවසානෙට වැදගත් හොද පඩියට job එකක් නේ. BCS දැන් UGC approved :yes:

    BIT karapu unta BCS eka nikamma ganna puluwanne ban....:dull::dull:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    BIT karapu unta BCS eka nikamma ganna puluwanne ban....:dull::dull:

    නිකම්ම බෑ. exam ලියලා නෙහ් ? කවුද දන්නේ ඕව්වා ලේසිද කියලා බං .:dull: BCS කරපු උන්ට UGC තියන නිසා MSC apply කරන්න හැකි කියන්නේ. දැන් ඩොක්කු කීදෙනෙක් ඉන්නවද බං පිටරට degree ගහපු මෙහෙ ඩොකෙක් වෙන්න අර exam එක pass වෙන්න බැරිව ඉන්න :oo:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    නිකම්ම බෑ. exam ලියලා නෙහ් ? කවුද දන්නේ ඕව්වා ලේසිද කියලා බං .:dull: BCS කරපු උන්ට UGC තියන නිසා MSC apply කරන්න හැකි කියන්නේ. දැන් ඩොක්කු කීදෙනෙක් ඉන්නවද බං පිටරට degree ගහපු මෙහෙ ඩොකෙක් වෙන්න අර exam එක pass වෙන්න බැරිව ඉන්න :oo:

    BIT sirawtama therum aragena goda dapu ekekta BCS gemak na. Mn kiyne BIT eka aharen mehen adagena ohe krna un gna name ( specially kello :lol: )
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නිකම්ම බෑ. exam ලියලා නෙහ් ? කවුද දන්නේ ඕව්වා ලේසිද කියලා බං .:dull: BCS කරපු උන්ට UGC තියන නිසා MSC apply කරන්න හැකි කියන්නේ. දැන් ඩොක්කු කීදෙනෙක් ඉන්නවද බං පිටරට degree ගහපු මෙහෙ ඩොකෙක් වෙන්න අර exam එක pass වෙන්න බැරිව ඉන්න :oo:

    http://www.bcs.org/category/9722
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    BIT sirawtama therum aragena goda dapu ekekta BCS gemak na. Mn kiyne BIT eka aharen mehen adagena ohe krna un gna name ( specially kello :lol: )

    ඔය බං "සිරාවට තේරුම් අරගෙන ගොඩ යෑම" කියන එක උඩ නෙවේ හුගක් උන් course කරන්නේ. එහෙම ගොඩ යන්න හැකි නං බං උන් O/L කරා ඌ පාස්.. A/L කලා ඌ පාස්.. mora Uni ගියා ඌ ගොඩ. simple :D ඕනේම batch එකක උනත් පට්ට මීටර් ඉන්නේ කීදෙනාද :oo: