


මට තුවක්කුවක් හොයල දියං සිඞ්හලු වෙඩි තියාගන්න![]()
තවත් මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ![]()
![]()

ඕක නියමයි බන්..අම්බානක් specs ඕන ගහන්න. tom ponsi's me adarayayi
රමන්ගේ ඇක්ෂන් සුපිරි..රුහි තම ලීඩ් කරන්නේ..
මිලිටරි සීරියස් එකක් නේ..ගෑනි ඇමරිකාවට සපෝර්ට්.. එයාර් සපෝර්ට් එක ගන්න තියෙන්නේ රුසියාවෙන්..ලෝකේ වටේට මිෂන්




ඕකේ ෂුවර් එකට ඇත්තෙ රමන් කියන එකාව යුස් කරලා ඉෂිතට ජිගි ජිගි කරන්න. ෆට්ට ඩිෆිකල්ට් ඇති. මොකද කතාවට අනුව තවම රමන්ට ජිගි ජිගි කරන්න බැරි වෙලා ඉන්නේ.
මොන ජිගි ජිගිද යකෝ..first person action ගේම් එකක්..GTA එකට බඩේපාර වදින්න ගහල තියෙන්නේ
GTA එකේ වගේ සයිඩ් මිෂන් එකක් විදියටවත් ඇති බන් ජිගි ජිගි කරන්න. ඕකේ ඇක්ෂන් නම් චා ඇති බන්, රමන් කවුරු එක්ක ගහ ගත්තත් අන්තිමේ දිනනවා. ගෝඩ් වගේ රමන් ඉන්නේ. ඌට බැරි අර වැඩේ විතරයි.
දිනපතා කරලා improve කරගන්න තියෙන්නේ..දැක්කේ නැද්ද trailer එක? 3 දෙනාම හැන්ඩ්ල් කරන්න ඇහැකි
ග්‍රැපික් තුහ්හ් පිරි..
ඩිමෝ වර්ෂන් එකක් දෙනවද දන් නෑ ප්ලේ කරල බලන්න. ග්‍රැපික් තුහ්හ් පිරි නිසා අපේ ඒවගේ වැඩ කරයිද දන් නෑ.

deluxe version eka athisteam එකෙන් බාගනින්.. මල්ටි පුලුවන්ද කොහෙද
ගෑනු ගෑනුමරගන්නකොට අතල් එක?deluxe version eka athi
රෙදි ඉරාගෙන ගහගන්න තියෙන්න ඕන. ඉෂිත ශගුන්ගේ ඉරනවා, ශගුන් ඉෂිතගේ ඉරනවා. 18+ ගේම් එකක් කරන්න ඕනි ඕක. වොයිස් නම් ලංකාවේ එවුන්ගේ වොයිස් ඕනි. ඉන්දියන් වොයිස් චා. ඉෂිතට ඩබ් කරන්න දෙන්න ඕනි තෙරුනිට, ශගුන්ට හොදයි බි එම් ඩබ්ලිව් ආන්ටිගේ වොයිස් එක.
රෙදි ඉරාගෙන ගහගන්න තියෙන්න ඕන. ඉෂිත ශගුන්ගේ ඉරනවා, ශගුන් ඉෂිතගේ ඉරනවා. 18+ ගේම් එකක් කරන්න ඕනි ඕක. වොයිස් නම් ලංකාවේ එවුන්ගේ වොයිස් ඕනි. ඉන්දියන් වොයිස් චා. ඉෂිතට ඩබ් කරන්න දෙන්න ඕනි තෙරුනිට, ශගුන්ට හොදයි බි එම් ඩබ්ලිව් ආන්ටිගේ වොයිස් එක.
Loku talks denawa kata balane na kiyala ea unata katawe inna hama ekagema nam dannawa lol yako

