A.H.M Fowzie will be the next prime minister of Sri lanka ??

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    M.H.M.-Fowzie.jpg

    දේශපාලනය අවුරුදු 55යි.. අගමැතිකම දුන්නොත් මං කරනවා.. ජනපති සුළු ජාතිකයන්ට ලැදියි..

    දේශපාලන ජීවීතයේ ජ්‍යෙෂ්ඨයකු වන තමනට වසර 55ක අත්දැකීම් ඇති බවත් ඉදිරි මැතිවණයෙන් පසුව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් අගමැති ධුරය ලබාදුනහොත් ඉතා සතුටින් භාර ගන්නා බව ඇමති ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එමගින් ජ්‍යෙෂ්ඨත්වයට සැලකීම හා සුළු ජන කොටස්වලට සාධාරණය ඉටු කිරීම ආදර්ශයෙන්ම ජාත්‍යන්තරයට ගෙන යා හැකි බවයි.

    ජනපති මෛත‍්‍රී සුළු ජන කොටස්වලට විශේෂ කැමැත්තක් ඇති බවද පෙන්වාදෙන ඇමතිවරයා ඔවුන් සතුටු කිරීම වෙනුවෙන් තමන්ට අගමැති ධුරය ලබාදී හොද ආදර්ශයක් සැපයිය හැකි යයිද කියා සිටී.
     
    • Like
    Reactions: ශ්‍රී

    dan hrida
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Muslims are born racists. Ape minihek amatikamak gattot wada karanne minissunge jaathiya balala nemei. mun amatikamak aran mulu amatyanshema hambayongen puronawa. thamange jaathiya gana witharai hithanne kalakanni