පට්ට SIM ඕයී !

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගන්න ඕනේ පරණ නම්බර් එකකට කෝල් එකක්:lol:

    සල්ලි ඉල්ලගනින්.මං කලින් අයිතිකරු කියලා ! 200ක් වත්, වාහනත් විකුනන්නේ බං :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩේ එහෙනං ඒක තමා මගෙ එයාටෙල් එකටයි ඩයලොග් එකටයි දවස් දෙකක්ම දෙමලෙක් කතා කල්ල දෙමලෙම් මොනාද කියෙව්ව :shocked: :shocked:
    මං ඒත් බැලුව නෙට් යන්න විතරක් ඩොන්ගලේට දාන නොම්බර දෙමල්ලුන්ට කොහෙන්ද කියල :dull: :dull:
    එහෙනං මටත් ලැබිල තියෙන්නෙ දෙමල්ලු පාවිච්චි කරපු සිම් දෙකක් :baffled: :baffled:
    පට්ට යකෝ :D :D
    මටත් හිතෙනව උතුරෙන් තාප්පයක් ගහගෙන යුද්ධයක් කරන්න :baffled: :baffled:

    පරිස්සමින් හිටහන්. ඒ කාලේ කොටි සිම් ද දන් නෑ. උන් උබව බදව ගනී ! :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මටත් එහෙමයි මොබිටෙල් සිම් එකක්. එකෙක්ක අහානවා දැන් මාස 7ක් 8ක් තිස්සේ බැරිම තැන කිව්වා උෟ මලා කියලා එත් වැඩක් නැහැ . මොබිටෙල් එකට කිව්වම කරන්න දෙයක් නැහැ කියනවා

    මොබිටෙල් උන්ට *කේ තම දැන් අරින්න වෙන්නේ. එහෙම කරන්න දෙයක් නැත්තන් මුල් අයිතිකරු හැටියට අපිට ගානක් ගෙවන්න එපැයි නැද්ද ? :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හච් විතරක් නෙවේ ඩයලොග් එහෙමත් එහෙමම තමා. මමත් මේ ලගදි දවස් දෙක තුනකට උඩදි ඩයලොග් සිම් එකක් ගත්ත. ෆොන් එක ඔප් කරල ඔන් කරද්දි මිස් කෝල් ඇලර්ට් 11 තිබ්බ. මාර් හුයන්නක් තමයි. මම ඒ වෙනකොට නොම්බරේ කිසිම කෙනෙකුට දෙන්න හිතලවත් නැහැ.

    :D අපිට අවුලක් නෑ ඕක. ඒත් කෙල්ලෙක්ට ප්‍රස්නයක් වෙන්නහැකි :angry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබලත් ඉතිං අපි වගේ එකම නොම්මරේ තියාන හිටියානං අහවරයිනෙ බං.. දැං අවුරුදු 11යි ඕං.. :cool: :yes:

    රෙද්ද කෝල් ගන්න බැරිව ගිය නිසා අහක් කරේ :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    හුටා මගේ තාම වයිබර් රෙජිස්ටර් කරල තියෙන්නෙත් ලංකාවෙ නම්බර් එකට. :shocked::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අඩෝ ඔහොම සින් එකක් තියනවා තම... :yes:
    මගේ පරණ මොබිටෙල් එකට ඕක උන...:(
    නෑදෑයෝ වගයක් call කරලා තම වැඩේ මට්ටු උනේ ...:baffled:
    ඒ උනාට මට උනේ ඔකේ අනික් පැත්ත .... මමත් සින් එක දැනගන්න call කර කෙල්ලෙක් තම ගත්තේ ... මත විස්තරේ ඇහුවම එයත් කඩේකින් මාස දෙකකට කලින් ගත්තේ කිව්වා...

    මන් වැඩි හොදට ඒකිට කිව්වා මගේ නම &$(@)* ...මව අහල call අවොත් මේ නොම්බරේ දෙන්න කියල...
    මොකද එටකොට කෙල්ල එක්ක කතා කරන්න දේකුත් සෙට් වෙනවනේ... තාමත් මන් එකී එකකේ viber එකේ චැට් එක යනෝ :lol::lol::lol:

    lucky bastard :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    :rofl: එහෙම වෙලා තියෙනවා ඕනා තරම්.... ඒ කාලේ ඉතින් අපිත් ප්‍රී පේඩ් නේ..... දැන් නම් අවුරුදු ගානකින් ප්‍රී පේඩ් පාවිච්චි කරලා නෑ..... :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    මගෙත් පරණ මොබිටෙල් සිම් එකේ අංකය දැන් වෙන එකෙකුත් දීල
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හුටා මගේ තාම වයිබර් රෙජිස්ටර් කරල තියෙන්නෙත් ලංකාවෙ නම්බර් එකට. :shocked::rofl:

    මගේ facebook / bank account / email සේරම add කරලා තිබ්බේ ඒ නොම්මරේට ! ඒකනේ බං අවුල. දැන් ඔක්කොම අයින් කරා. දැන් නෙ දන්නේ මෙහෙම උට්ටක් ! :growl:
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    [/SIZE][/COLOR]
    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් ! :yes:
    [/COLOR][/SIZE][/QUOTE]

    Bump
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මට උනා ඔහොම සින් එකක් Airtel පටන් ගත්ත දවස් වල. හැබැයි පවිචේ කර කර තිබුන නො එක වෙන ගැනියෙක් ට දාලා මගේ සිම් එකට වෙන නො උන් දාලා. එදා මන් පත්තු උනා තාම බැරි උනා ඒ නො එක ගන්න. උන්ගේ ශාකාවට ගියත් ගන්න බැරි උනා.

    Etisalat එකේ ඔහොම කරන්නේ නැහැ මන් හිතන්නේ. එකේ EXP වෙන්නේ නැහැ සල්ලිවත්. ඉස්සර දාපු රු 10 එක්ක තාම සිම් එක තියෙනවා මගේ ලග.