රියල් Zombie

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මචංලා වීඩියෝ එකක් තියෙනවා මං දැක්ක විදියට මනුස්සයෙක් අතපය ඔලුව මොකුත් නෑ කොටේ විතරයි..මොකක්ද මැෂින් එකකට සම්බන්ධ කරලා තියෙනවා ඒක හුස්ම ගන්නවා..මේක වෙන්න පුලුවනිද?? මේවා මෙහෙම තියාගන්නේ heart liver lungs වගේ දේවල් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නද ?? :shocked::eek: හැම තත්පර 13කට සැරයක්ම දිග හුස්මක් ගන්නවා බං.:shocked:
ඉමේජ් එකක් පහල -->>
warning mature content
Code:
http://oi57.tinypic.com/2008t2a.jpg
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
meka alive kiyanne kohomada bn, mokak hari test ekak karanawa wenna ethi bn..:eek:

ඌ(මොකෙක්හරි) හුස්ම ගන්නවා බං.. සද්දෙත් ඇහෙනවා wind pipe එකෙන් වගේ..(ඔව් උගේ උගුර නෑ වගේ තමා)
pm sent:yes:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඌ(මොකෙක්හරි) හුස්ම ගන්නවා බං.. සද්දෙත් ඇහෙනවා wind pipe එකෙන් වගේ..(ඔව් උගේ උගුර නෑ වගේ තමා)
    pm sent:yes:
    ඒක කෘතීමව ස්වසනය ලබාදීමක් වෙන්න ඇති බන්.. සමහර විට දකින දේ නෙවේ ඇත්ත..:)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අම්මෝ බන්, එපා වෙනවා. Markhaloce කාරය ගෙන්නන්න ඕනේ මේකට

    ආව බල්ලෝහ්.. :dull:
    ඔව් තියාගන්න පුළුවන් බං.. :dull:
    මොලෙන් කරන්න ඕනෙ ටික සෙරම කෘතිමව කලහැකිනං හිතන පාට් එක තීරණ ගන්න පාට් එක හැඟීම් ඇරෙන්න හුස්ම ගැනීම ලේ ගමනා ගමනය වගේ දේවල් කරගෙන ඇඟ පණ පිටිං තියාගන්න පුළුවන් වෙයි :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    2008t2a.jpg