මචංලා වීඩියෝ එකක් තියෙනවා මං දැක්ක විදියට මනුස්සයෙක් අතපය ඔලුව මොකුත් නෑ කොටේ විතරයි..මොකක්ද මැෂින් එකකට සම්බන්ධ කරලා තියෙනවා ඒක හුස්ම ගන්නවා..මේක වෙන්න පුලුවනිද?? මේවා මෙහෙම තියාගන්නේ heart liver lungs වගේ දේවල් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නද ?? 
හැම තත්පර 13කට සැරයක්ම දිග හුස්මක් ගන්නවා බං.
ඉමේජ් එකක් පහල -->>
warning mature content

හැම තත්පර 13කට සැරයක්ම දිග හුස්මක් ගන්නවා බං.
ඉමේජ් එකක් පහල -->>
warning mature content
Code:
http://oi57.tinypic.com/2008t2a.jpg
Last edited:



