ගේම්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

සින්දුව යද්දී මල බන්.. උබ කියන්නේ අපේ ගෙදර දනක් තිබුන ලදී..කලින් දවසේ රෑ අහල පහල ගෑනු ටික ආව උයන්න උදව් වෙන්න..යකඩෝ 9.30 වෙද්දී මුන් එකෙක් හිටියේ නැනේ..පොල් ගෑවේ මම
ලංකාවට හෙන ගහනවා බන් මෙහෙම ගියොත්. 9.30ට උබල වරදිලවත් යන්න එපා ගෙදරකට.පට්ට මල උන්ට..නොදකින් මුසලයෝ මේ වෙලාවේම අව දැන් තේ හදන්න ඕන කියයි :lol::lol:

වේශ ගෑණු. :angry: :angry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    ඉස්සර අපේ ගෙදර 7.30 කතාව බලන ටයිම් එකට ගමේ කොල්ලෝ හොරෙන් ඇවිත් රබුටන් කඩනවා බන්.
    ඒකනේ ඕයි.. ඔය ටයිම් එකට සමහර ගෙවල් වල කෙල්ලෙක් උස්සං ගියත් ගාණක් නෑ.. කතාවට කා වැදිලා ඉන්නෙ.. කටත් ඇරගෙන බලන් ඉන්නෙ සමහර ඇන්ටිලා..:rofl:

    අනේ මන්දා බං.. ඕක නම් මේනියාවක්.. ඕවායෙ ජීවිතේට හොඳයි කියලා ගන්න දෙයක් නැහැනේ.. නරක ආදර්ශ මිසක්.. :sorry:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,393
    113
    ගග අද්දර
    :D

    ඒකනේ ඕයි.. ඔය ටයිම් එකට සමහර ගෙවල් වල කෙල්ලෙක් උස්සං ගියත් ගාණක් නෑ.. කතාවට කා වැදිලා ඉන්නෙ.. කටත් ඇරගෙන බලන් ඉන්නෙ සමහර ඇන්ටිලා..:rofl:

    අනේ මන්දා බං.. ඕක නම් මේනියාවක්.. ඕවායෙ ජීවිතේට හොඳයි කියලා ගන්න දෙයක් නැහැනේ.. නරක ආදර්ශ මිසක්.. :sorry:

    මක් කරන්නද බන් මිනිස්සුන්ට දෙන දේ නේ බන් බලන්න වෙලා තියෙන්නේ දැන්.