මේ ලෝකේ ඕනම රටක,නගරෙක,ගමක ඔය වගේ ඕන තරම් සීන් වෙනවා අනන්තවත්.
වැඩේ වෙලා තියෙන්නේ දැන් කාලේ විඩියෝ කැමරා ශිල්පියෝ වැඩියි ඕනවට වඩා.
මොනාහරි මගුලක් උනොත් ඒක විඩියෝ කරලා නෙට් එකේ දානවා.
ඕක පාරේ ඇත්තට දැක්කානම් එච්චර ගානක් නෑ ඒත් නෙට් එකෙන් බලනකොට මාර විදියට අපේ මිනිස්සුන්ට ඕවා ඇගට වදිනවා.
කෙනෙක්ට වෙන ප්රශ්නයක් විඩියෝ කරලා නෙට් එකේ දාන්න තරම් පහත් මානසිකත්වයක් තියෙන්නේ අපේ එවුන්ට.
කෙල්ලට හිකුවත් ඒක නෙට් එකේ දානවා,මිනියක් මැරෙන්න පන ඇදලා ඉන්නකොට ඒ මිනිහාව වාහනේක දාලා දොස්තර ලගට යන්නේ නැතුව මිනිහා මැරෙන විදිය රෙකෝඩ් කරලා නෙට් එකේ දානවා ලයිව් පර්සන් ඇට් හිස් ෆයිනල් මුමන්ට්ස් බිෆෝ ඩෙත් කියලා,පාරේ වලියක් ගියත් ඒකත් නෙට් එකේ දානවා.
කැරිම විදියට මිනිස්සු පිරිහිලා තියෙන්නේ.
ලෝක් විනාසේ මුල් අදියරේ ඉන්නේ අපි දැන් හැමෝම.