Mahinda danwath wenas welada

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔච්චරම ඕනෙනන් සිලින්ඩරේ බැයිනන් කුප්පිය දාල හරි කියෝ ගනින්... උත්තර නැතිවුනාම මොකක් හරි නොවැදගත් දෙයක් හරි කුනුහරුපයක් දාල මෝඩය වගේ තප්පුලන්නෙ නැතුව.
:rofl::rofl::rofl::rofl:
 

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    rate inna mati harak tika okkoma wage MR ta supporterls :yes:
    ea mokada ban ea man godak welawata ape awata inna ayagen beluwe. :oo:

    account eka maru una ne.:rofl::rofl: dan umba kiyanne UNP ekata kamthi hari budimathtu kiylane? ehma kiyannaba depathema budimathtu modayo inawa eke wenasakna.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11200784_880115652037884_4068925629464792861_n.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mona pissuda ban bale gannakam witarai oya raga paem
    ;)
    ජන්ද ගුන්ඩු දෙන රවී ගෑස් රු100 අඩුකරන්ව කිවුවා කෝ ලාෆ් ගෑස් අඩු උනාද?? ලිට්ට්‍රො එක අඩු කලා කැමැතෙන් හෝ අකමැත්තෙන් ශෙල් එකෙන් රජයට පවර ගත්ත හින්ද

    හෙළයෙක්;18680668 said:
    මහින්දගෙයි රනිල්ගෙයි තියෙන වෙනස.

    රනිල් අපි මෙහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් අපිට චන්දෙ දෙන්න කියනව.

    මහින්ද අපි මේක කරා මෙන්න කරපුව. මේවගේ තව ඒව ඕනි නන් චන්දෙ දෙන්න.

    ලොකු තර්ක ඕනි නෑ ඔය කාතා දෙකෙන් වැඩක් කරපු සහ තව කරන්න ඉල්ලන්නෙ කවුද කියල ඇගිල්ලෙන් ඇනල පේන්නන්න ඕනි නෑ නෙ.

    එතකොට බල තණ්හාව ගැන කතා කරනව නන් හූ ඇන්පියට තමා දැන් බල තණ්හාව,රනිල ප්‍රජාතන්ත්‍රවාදය හරියටම කරනව නන් මුලින් පක්ෂ නායකත්වය වැඩි කැමැත්තට දෙන්න ඕනි.

    මහින්ද වැඩි කැමැත්තට ඉඩ දීල පක්ෂෙ බාර දුන්න. දැන් ආයෙ එයාට වැඩි කැමැත්ත නන් පක්ෂෙ බාර ගනී.
    ඔය ඔක්කොම හරි නමුත් අපි මේකෙ කතා කරන්නෙ මහින්ද තමන්ගෙ වැරදි හදාගෙනද නැද්ද කියලයි :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    මේ අයට තියෙන්නෙ මහින්ද ෆෝභියා කියන බයානක රෝගය.මේ රෝගයේ ලක්ෂණ තමයි
    1. මහින්ද කියන නම ඇහෙනකොට පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා සර්වාංගයම වෙව්ලන්න පටන්ගැනීම
    2. රැධිර පීඩනය අසාමාන්යො විදියට ඉහලයාම.
    3. මහින්ද කියන නම ඇහෙනකොට වචන පැටලීම සහ එපා... එපා... කියමින් බෙරිහන්දීම.
    4. මහින්ද කියන නම ඇහෙනකොට සමහර අයට රනිල්වත් සමහර අයට ලපඅනුරගේ පරාජිත මුහුණු පෙනෙන්නටත් පටන් ගැනීම.
    5. කිසිම පදනමක් නැතිව හොරා හොරා කියමින් දකින දකින අයට බැන වැදීම.
    6. 2014 නොවැම්බර් මාසයෙන් එපිට කිසිවක් මතක නැතිවීම.
    7. ආප්පවලට දැඩි සේ ඇලුම් කිරීම
    8. රට ජාතිය මව්බිම පිළිබදව කිසිම හැගීමක් නොමැතිවීම.
    9. බටහිර රටවල් කෙරෙහි දැඩි සේ ගැතිකම් පෑම.
    10. ලපඅනුර හෝ ෆොනිල් හොදින්අනාගුලිකර පට්ට කෙබර ඇදබානවිට පුදුමාකාර ආස්වාදයක් ලැබුනා සේ දෑස් අඩවන්ව අසා සිටීම
    මෙම රෝග ලක්ෂණ ප්රෙවද්ශයෙන් ප්රෙ ද්ශයට සුලුවශයෙන් හෝ විශාල වශයෙන් වෙනස් විය හැකි අතර.මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් ප්රපමාණය සීග්රෙසලස අඩු වි ඇති බව පෙනී යයි.ඇතැම් බරපතල රෝගීන් තවමත් සිටින අතර 2015 අගෝස්තු 18 වන දින උදේ ඡන්ද ප්රඇතිඵල දැනුම්දෙනවිට ඔවුන්ට හෘදයාබාධ වැලදී මිය යාමේ අවදානමක් ඇති බවද සොයාගෙන ඇත.මේ පිලිබදව නිගමනය කර ඇත්තේ අනුරාධපුරයේ පැවති මහින්දගේ ජනහමුව දැකීමෙන් අනතුරැව රෝගින්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමෙන් පසුවය. මේ රෝගීන්ගේ තත්වය වෙනස් කර ඔවුන් බේරා ගැනීමට පහත සදහන් ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.මෙම කරැණු හරිහැටි ක්රිහයාත්මක කිරීමට අපොහොසත් වූවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු.
    1. අවම වශයෙන් 1988 සහ 1989 කාල වල සිට මේ දක්වා ඉතිහාසය සරලව කියාදීම
    2. සැබෑ නිදහස කුමක්දැයි වටහා දීම
    3. සැබෑ හොරු හදුනා ගැනීමට පුහුණු කිරීම.
    4. දේශමාමකත්වය කියාදීම
    5. විදේශිකයින්ට ගැතිනොවීමේ වැදගත්කම කියාදීම
    6. උදාර විශිෂ්ට නායකත්වයට වයසක් සහ කාලය සීමා වක් නැති බව කියා දීම
    7. බොරුව සහ ඇත්ත වෙන්කර හදුනා ගැනීමට කියාදිම

    :yes::yes::yes::yes::yes:
    Mahinda Phobia

    ඇත්තටම මහින්දට තියෙන මහා පරිමාණ වංචා දුෂණ විවේචන බැලුවහම පදනමින් තොරයි. හිනා වෙලා පන යනවා. නිකම් කටට එන වචන ටික ඔහේ දානවා.
    ලම්බෝගිනි, සි ශේලෙස් මාලිගා, බිලියන ගණනින් ගහපුවා?

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    රනිල් තමා නියම හොරා, හොර දෙටුව

    හේතුව.

    මහා බැදුම්කර වංචාව ට සම්බන්ද වීම, එය වෙනුවෙන් පෙනී සිටීම
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    account eka maru una ne.:rofl::rofl: dan umba kiyanne UNP ekata kamthi hari budimathtu kiylane? ehma kiyannaba depathema budimathtu modayo inawa eke wenasakna.

    im not telling about UNP or SlFP im talking about mahinda.:eek: hama ekata pakasha gawaganna epa manussayo mole tikak kalpana karala balanwa hoda minussu depattema inna puluwan .:yes:
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    රනිල් තමා නියම හොරා, හොර දෙටුව

    හේතුව.

    මහා බැදුම්කර වංචාව ට සම්බන්ද වීම, එය වෙනුවෙන් පෙනී සිටීම
    nikan kata tibuna paliyata kiyawanne nathuwa menna meka kiyalwala teruma gannwa oya wanchawa pahugiya rajayen mahaparimanen wechcha siddiyak. dan lokuwata udadagena kiyewwata. mahinda tama lokuma hoara meka kiywewama uba mole tiyana ekeknam terumg gani :yes:

    http://deshaya.lk/component/content/article/35-epaper/562-20150712
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,815
    98,972
    113
    nikan kata tibuna paliyata kiyawanne nathuwa menna meka kiyalwala teruma gannwa oya wanchawa pahugiya rajayen mahaparimanen wechcha siddiyak. dan lokuwata udadagena kiyewwata. mahinda tama lokuma hoara meka kiywewama uba mole tiyana ekeknam terumg gani :yes:

    http://deshaya.lk/component/content/article/35-epaper/562-20150712
    උබල ජන්දෙ දීල පත් කරපු ජනාධිපතිම පිළිගත්ත නන් ආයේ මොකටද බන් පත්තර බලන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.

    එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.

    අයි මහින්ද වනෙ සන්ස්තාව රජයට නොගෙන එයගෙ හිත්වතෙක්ට දුන්නෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    nikan kata tibuna paliyata kiyawanne nathuwa menna meka kiyalwala teruma gannwa oya wanchawa pahugiya rajayen mahaparimanen wechcha siddiyak. dan lokuwata udadagena kiyewwata. mahinda tama lokuma hoara meka kiywewama uba mole tiyana ekeknam terumg gani :yes:

    http://deshaya.lk/component/content/article/35-epaper/562-20150712

    මොන මගුලකටද ඕව කියවන්නේ.:rofl::rofl::rofl:
    ලංකාවේ ජාතික පුවත්පත්වල, නිල වෙබ් අඩවිවල ඕනෑතරම් තොරතුරු තියෙන්නේ ආර්ථික විද්වතුන් පවා කරුණු කරන ඇතුව සාකච්චා කරලා.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ මුල් මාස හය තුළදී මෙරට එතනෝල් ආනයනකරැවන් ප‍්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
    එසේම එම කාලයේ ආනයනය කල එතනෝල් ප‍්‍රමාණයද 2014 අවුරුද්ද තුළ ආනයනය කරන ලද එතනෝල් ප‍්‍රමාණයට ආසන්නය.
    කෙසේ වෙතත් ආනයනකරැවන් ගැන තොරතුරැ හෙළි කිරීම ප‍්‍රතික්‍ෂෙප කල රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සංඛ්‍යා ලේඛන දත්ත පමණක් හෙළි කලේය.
    එම තොරතුර අනුව 2014 වසරටම ආනයනය කර ඇති එතනෝල් ප‍්‍රමාණය ලීටර් මිලියන 13.4ක් පමණ වන අතර 2015 මුල් මාස හයක කාලය තුළ පමණක් එතනෝල් ලීටර් මිලියන 10.3ක් පමණ ආනයනය කර තිබේ.
    එසේම ගිය වසර වන විට එතනෝල් බලපත‍්‍ර ලාභීන් පස්හය දෙනෙකු පමණක් සිටියද මෙම මාස හය තුල එම ප‍්‍රමාණය 20ක් දක්වා ඉහල ගොස් තිබේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    im not telling about UNP or SlFP im talking about mahinda.:eek: hama ekata pakasha gawaganna epa manussayo mole tikak kalpana karala balanwa hoda minussu depattema inna puluwan .:yes:

    ehma kiyanne umblamane ranil langath inawane niyama modayo( ranjan wage aya) podak balapan UNP pocket meeting walata gehin etha kota terei me kiuwa dewal tikak ehma baluwoth depthema honda naraka aya inawa eke wenasak na tikak hari adu JVP eke witharai.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
    මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
    මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

    3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
    ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.


    4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
    මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
    James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

    බුද්ධිමත්ව හිතපන්.
    මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
    අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

    1)අපිත් ඔය කාලෙ ලංකාවෙ හිටියා මැරිලා ඉපදුනේ නෑ. ඔයකාලෙ ජේවීපී එකයි හෙළ උරුමෙයි කළ දේවලුත් දැක්කා. උන් තමයි රටේ මිනිස්සුන්ගේ මතය වෙනස් කළේ. මහින්දගෙත් මතය වෙනස් කළේ. මහින්ද කවුද කියලා අපි දැක්කා සුනාමි සහන මණ්ඩලේ case එකේදි. මහින්දට මාස හය හතක් යනකම්ම මේක යුද්දෙකින් ඉවරකරන්න පුළුවන් කියලා හමුදාව ගැන විශ්වාසය තියන්න බැරි උනා

    2) යම් දුරකට එකගයි. මම education ගැන කිය කිය හිටියේ. private university act ගෙනැල්ලා අකුළගන්න උනේ මහින්දටමයි ? ධවල පත්‍රිකාවෙන් පස්සෙ ලංකාවෙ අධ්‍යාපනය විනාශ කරන්න ගෙනාපු ලොකුම පනත මේක. ඕක ගෙනාවා නම් අද වෙද්දි ආණ්ඩුවේ කැමපස් ටිකට වෙන්නෙ ලංගමට වෙච්ච දේමයි. අධ්‍යාපනය ඇරෙන්න අනිත් පැති රනිල් තරම් කෑවෙ නැති එක ඇත්ත. අධ්‍යාපනය ගැන මිනිහට දොසක් කියන්නත් බෑ ඉතින් මිනිහා ඉගෙනගෙන නෑ නේ

    හැබැයි මහින්ද බොහොම ලස්සනට රාජ්‍ය ආයතන විකුණන්නේ නෑ ගගා ලස්සනට ගේම දුන්නා. ආණ්ඩුවට කෝටි ගාණක් එන ක්‍රීඩා විකාශන අයිතිය පුතාගේ සාක්කුවට හැරෙව්වා පනත් ගෙනන් නීති සම්මත කරලා. ඒ කරලා රූපවාහිනිය පාඩු ලබන තත්වෙට පත්කරා. කෝටි ගණන් මුදල් උපයගත්තා. ඒකෙන් තව රේඩියෝ චැනල් පටන්ගත්තා. ලංගමේට සල්ලි තාම දීලා නෑ ඒවත් අපේ සාක්කුවෙන් යන්නෙ.

    3) මහින්ද නීතිය හැසිරෙව්ව හැටි ගැන නම් කතාකරන්න උඹට රෙදි ඇදගෙන බෑ. මොන බොරුද .ඒ මනුස්සයට දොට්ට දැම්මේ එක රැයෙන්. කිසිම නීතියකට යටත් නොවී
    කුඩු කැසිනෝ අතින් මහින්ද වැරදී කියලා සංදාන කාරයොත් පිළිගන්නවා බන්. ඒ අතින් නම් මිනිහා ජාතියට ලොකුම වරදක් කළේ
     
    Last edited: