ඔච්චරම ඕනෙනන් සිලින්ඩරේ බැයිනන් කුප්පිය දාල හරි කියෝ ගනින්... උත්තර නැතිවුනාම මොකක් හරි නොවැදගත් දෙයක් හරි කුනුහරුපයක් දාල මෝඩය වගේ තප්පුලන්නෙ නැතුව.




ඔච්චරම ඕනෙනන් සිලින්ඩරේ බැයිනන් කුප්පිය දාල හරි කියෝ ගනින්... උත්තර නැතිවුනාම මොකක් හරි නොවැදගත් දෙයක් හරි කුනුහරුපයක් දාල මෝඩය වගේ තප්පුලන්නෙ නැතුව.




rate inna mati harak tika okkoma wage MR ta supporterls
ea mokada ban ea man godak welawata ape awata inna ayagen beluwe.![]()

dan umba kiyanne UNP ekata kamthi hari budimathtu kiylane? ehma kiyannaba depathema budimathtu modayo inawa eke wenasakna.mona pissuda ban bale gannakam witarai oya raga paem

ජන්ද ගුන්ඩු දෙන රවී ගෑස් රු100 අඩුකරන්ව කිවුවා කෝ ලාෆ් ගෑස් අඩු උනාද?? ලිට්ට්‍රො එක අඩු කලා කැමැතෙන් හෝ අකමැත්තෙන් ශෙල් එකෙන් රජයට පවර ගත්ත හින්ද
ඔය ඔක්කොම හරි නමුත් අපි මේකෙ කතා කරන්නෙ මහින්ද තමන්ගෙ වැරදි හදාගෙනද නැද්ද කියලයිහෙළයෙක්;18680668 said:මහින්දගෙයි රනිල්ගෙයි තියෙන වෙනස.
රනිල් අපි මෙහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් අපිට චන්දෙ දෙන්න කියනව.
මහින්ද අපි මේක කරා මෙන්න කරපුව. මේවගේ තව ඒව ඕනි නන් චන්දෙ දෙන්න.
ලොකු තර්ක ඕනි නෑ ඔය කාතා දෙකෙන් වැඩක් කරපු සහ තව කරන්න ඉල්ලන්නෙ කවුද කියල ඇගිල්ලෙන් ඇනල පේන්නන්න ඕනි නෑ නෙ.
එතකොට බල තණ්හාව ගැන කතා කරනව නන් හූ ඇන්පියට තමා දැන් බල තණ්හාව,රනිල ප්‍රජාතන්ත්‍රවාදය හරියටම කරනව නන් මුලින් පක්ෂ නායකත්වය වැඩි කැමැත්තට දෙන්න ඕනි.
මහින්ද වැඩි කැමැත්තට ඉඩ දීල පක්ෂෙ බාර දුන්න. දැන් ආයෙ එයාට වැඩි කැමැත්ත නන් පක්ෂෙ බාර ගනී.

මේ අයට තියෙන්නෙ මහින්ද ෆෝභියා කියන බයානක රෝගය.මේ රෝගයේ ලක්ෂණ තමයි
1. මහින්ද කියන නම ඇහෙනකොට පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා සර්වාංගයම වෙව්ලන්න පටන්ගැනීම
2. රැධිර පීඩනය අසාමාන්යො විදියට ඉහලයාම.
3. මහින්ද කියන නම ඇහෙනකොට වචන පැටලීම සහ එපා... එපා... කියමින් බෙරිහන්දීම.
4. මහින්ද කියන නම ඇහෙනකොට සමහර අයට රනිල්වත් සමහර අයට ලපඅනුරගේ පරාජිත මුහුණු පෙනෙන්නටත් පටන් ගැනීම.
5. කිසිම පදනමක් නැතිව හොරා හොරා කියමින් දකින දකින අයට බැන වැදීම.
6. 2014 නොවැම්බර් මාසයෙන් එපිට කිසිවක් මතක නැතිවීම.
7. ආප්පවලට දැඩි සේ ඇලුම් කිරීම
8. රට ජාතිය මව්බිම පිළිබදව කිසිම හැගීමක් නොමැතිවීම.
9. බටහිර රටවල් කෙරෙහි දැඩි සේ ගැතිකම් පෑම.
10. ලපඅනුර හෝ ෆොනිල් හොදින්අනාගුලිකර පට්ට කෙබර ඇදබානවිට පුදුමාකාර ආස්වාදයක් ලැබුනා සේ දෑස් අඩවන්ව අසා සිටීම
මෙම රෝග ලක්ෂණ ප්රෙවද්ශයෙන් ප්රෙ ද්ශයට සුලුවශයෙන් හෝ විශාල වශයෙන් වෙනස් විය හැකි අතර.මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් ප්රපමාණය සීග්රෙසලස අඩු වි ඇති බව පෙනී යයි.ඇතැම් බරපතල රෝගීන් තවමත් සිටින අතර 2015 අගෝස්තු 18 වන දින උදේ ඡන්ද ප්රඇතිඵල දැනුම්දෙනවිට ඔවුන්ට හෘදයාබාධ වැලදී මිය යාමේ අවදානමක් ඇති බවද සොයාගෙන ඇත.මේ පිලිබදව නිගමනය කර ඇත්තේ අනුරාධපුරයේ පැවති මහින්දගේ ජනහමුව දැකීමෙන් අනතුරැව රෝගින්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමෙන් පසුවය. මේ රෝගීන්ගේ තත්වය වෙනස් කර ඔවුන් බේරා ගැනීමට පහත සදහන් ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.මෙම කරැණු හරිහැටි ක්රිහයාත්මක කිරීමට අපොහොසත් වූවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු.
1. අවම වශයෙන් 1988 සහ 1989 කාල වල සිට මේ දක්වා ඉතිහාසය සරලව කියාදීම
2. සැබෑ නිදහස කුමක්දැයි වටහා දීම
3. සැබෑ හොරු හදුනා ගැනීමට පුහුණු කිරීම.
4. දේශමාමකත්වය කියාදීම
5. විදේශිකයින්ට ගැතිනොවීමේ වැදගත්කම කියාදීම
6. උදාර විශිෂ්ට නායකත්වයට වයසක් සහ කාලය සීමා වක් නැති බව කියා දීම
7. බොරුව සහ ඇත්ත වෙන්කර හදුනා ගැනීමට කියාදිම





account eka maru una ne.dan umba kiyanne UNP ekata kamthi hari budimathtu kiylane? ehma kiyannaba depathema budimathtu modayo inawa eke wenasakna.
hama ekata pakasha gawaganna epa manussayo mole tikak kalpana karala balanwa hoda minussu depattema inna puluwan .
nikan kata tibuna paliyata kiyawanne nathuwa menna meka kiyalwala teruma gannwa oya wanchawa pahugiya rajayen mahaparimanen wechcha siddiyak. dan lokuwata udadagena kiyewwata. mahinda tama lokuma hoara meka kiywewama uba mole tiyana ekeknam terumg ganiරනිල් තමා නියම හොරා, හොර දෙටුව
හේතුව.
මහා බැදුම්කර වංචාව ට සම්බන්ද වීම, එය වෙනුවෙන් පෙනී සිටීම

උබල ජන්දෙ දීල පත් කරපු ජනාධිපතිම පිළිගත්ත නන් ආයේ මොකටද බන් පත්තර බලන්නෙ.nikan kata tibuna paliyata kiyawanne nathuwa menna meka kiyalwala teruma gannwa oya wanchawa pahugiya rajayen mahaparimanen wechcha siddiyak. dan lokuwata udadagena kiyewwata. mahinda tama lokuma hoara meka kiywewama uba mole tiyana ekeknam terumg gani
http://deshaya.lk/component/content/article/35-epaper/562-20150712
පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.
එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.
nikan kata tibuna paliyata kiyawanne nathuwa menna meka kiyalwala teruma gannwa oya wanchawa pahugiya rajayen mahaparimanen wechcha siddiyak. dan lokuwata udadagena kiyewwata. mahinda tama lokuma hoara meka kiywewama uba mole tiyana ekeknam terumg gani
http://deshaya.lk/component/content/article/35-epaper/562-20150712



anna Mahinda kiyanawa rajya sewaye awama watupa 25000 k karanawalu. ha ha ha ha. ara 2500 deepu nathi eka 25000 k deida? lol Thamai

im not telling about UNP or SlFP im talking about mahinda.hama ekata pakasha gawaganna epa manussayo mole tikak kalpana karala balanwa hoda minussu depattema inna puluwan .
![]()
1)අපිත් ඔය කාලෙ ලංකාවෙ හිටියා මැරිලා ඉපදුනේ නෑ. ඔයකාලෙ ජේවීපී එකයි හෙළ උරුමෙයි කළ දේවලුත් දැක්කා. උන් තමයි රටේ මිනිස්සුන්ගේ මතය වෙනස් කළේ. මහින්දගෙත් මතය වෙනස් කළේ. මහින්ද කවුද කියලා අපි දැක්කා සුනාමි සහන මණ්ඩලේ case එකේදි. මහින්දට මාස හය හතක් යනකම්ම මේක යුද්දෙකින් ඉවරකරන්න පුළුවන් කියලා හමුදාව ගැන විශ්වාසය තියන්න බැරි උනා1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.
2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.
3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.
4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)
බුද්ධිමත්ව හිතපන්.
මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.