Sri Lankan ISIS figher !!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    එහෙමන් ඉතින් උබවත් අගමැති වෙයන් ආයේ වෙන උන් නෑනේ :angry:

    කොහොමත් රනිල් අගමැති වෙනවනේ යකෝ ශක්තිමත් විපක්ෂයක් ඕනේ ඉස්සරහට ලංකාව ... ඊට පස්සේ ලංකාවේ ඇතුලේ මුස්ලිම් අන්තවාදය පතුරවන අර රැවුල් වවාගෙන ගෝනි පෙරවන් ඉන්න අරාබි නානලව හොයාගෙන උන්ව පුකට පයින් ගහල පිටුවහල් කරලා දාන්න ඕනේ ... ඕකට හෙළ උරුමේ හිටිය නං හොඳ වැඩක් කරයි ඕකුන්ට ... :angry::angry::angry:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113

    කොහොමත් රනිල් අගමැති වෙනවනේ යකෝ ශක්තිමත් විපක්ෂයක් ඕනේ ඉස්සරහට ලංකාව ... ඊට පස්සේ ලංකාවේ ඇතුලේ මුස්ලිම් අන්තවාදය පතුරවන අර රැවුල් වවාගෙන ගෝනි පෙරවන් ඉන්න අරාබි නානලව හොයාගෙන උන්ව පුකට පයින් ගහල පිටුවහල් කරලා දාන්න ඕනේ ... ඕකට හෙළ උරුමේ හිටිය නං හොඳ වැඩක් කරයි ඕකුන්ට ... :angry::angry::angry:

    උන් දිනන පැත්තට නේ support. unp එක පැරදුනොත් අනිවා අනිත්පැත්තට එනවා ඊට පස්සේ ඇමතිකම් එහෙම අරගෙන සිංහල උන්ට කෙලවන එක තමයි උන කරන්නේ බලපන්කො එකයි උන්ගේ හැටි. කවුරු දිනුවත් පැරදුනත් හම්බයෝ ටික ගොඩයනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    මෙතන මහින්දයා අදාල කරගන්න එපා. මේව ඌ උන්න කාලෙ නැවැත්තුවෙ නෑ. අනික වයඹ තම්බි චන්ද ගන්න බලන් දේශපාලනය කරන එකෙක්ගෙන් මේවට විසදුම් ඉල්ලන එකත් විහිලුවක්. රටේ ප්‍රශ්න එක පුද්ගලයෙක්ට ගොනු කරල කතා කරන එක තරම් බූරු අමන වැඩක් නෑ තවත්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    අපරාදෙ උබ මේක දැම්මෙ :sorry:කට්ටිය රී@ නේද මෙතනත් දේශපාලනේ ඇදන් :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    අපරාදෙ උබ මේක දැම්මෙ :sorry:කට්ටිය රී@ නේද මෙතනත් දේශපාලනේ ඇදන් :(

    මේක හැදෙන රටක් නෙවේ බන්. මුන් මහින්දයට හුරේ දදා ඉන්නකොට දන්නෙම නැතුව ISIS එකෙන් ඇවිත් බෙල්ල කපල යයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක හැදෙන රටක් නෙවේ බන්. මුන් මහින්දයට හුරේ දදා ඉන්නකොට දන්නෙම නැතුව ISIS එකෙන් ඇවිත් බෙල්ල කපල යයි
    කොතනම් ඕකයි වෙන්නෙ බන් :( ඉතින් කොහෙද එකතු වෙලා වෙන බලවේගෙකට එරෙහිව නැගිටින්නෙ :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    අපරාදෙ උබ මේක දැම්මෙ :sorry:කට්ටිය රී@ නේද මෙතනත් දේශපාලනේ ඇදන් :(

    මේකත් දේශපාලනේ තමයි මචන් .. මේ හැමදේම දේශපාලනේ තමයි .. අවුරුදු 30ක් යුද්ද කරේ දේශපාලනේ නිසා .. මුස්ලිම් අන්තවාදය වැඩි උනෙත් දේශපාලනේ නිසා .. මේ ISIS එකට ගිය පොර සමහර විට යන්න ඇත්තෙත් දේශපාලනේ නිසා .. ඕක තමයි ඇත්ත ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සින්හලුනේ දැන්වත් ඇහැරියව් ! මේ බලපන් ! තව ටික කාලෙකින් අපිව මුන් පෙති ගහයි ගෙවල් වලට ඇවිත් ! ඊයෙත් සින්හලයො දෙන්නෙක් කඩු ගාල තිබ්බ වැලිමඩ! හම්බ කඩ වර්ජනය කරපියව් ! සින්හලයො එකතු වෙන්න කාලෙ හරි

    eye mkak kiwwa? :eek::confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකත් දේශපාලනේ තමයි මචන් .. මේ හැමදේම දේශපාලනේ තමයි .. අවුරුදු 30ක් යුද්ද කරේ දේශපාලනේ නිසා .. මුස්ලිම් අන්තවාදය වැඩි උනෙත් දේශපාලනේ නිසා .. මේ ISIS එකට ගිය පොර සමහර විට යන්න ඇත්තෙත් දේශපාලනේ නිසා .. ඕක තමයි ඇත්ත ..
    :dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ඕකුන්ට සපෝර්ට් කරන උන් සැහෙන්න ඉන්නව බං ඕකාට යන්න තරං කැක්කුමක් තිබ්බ කියන්නේ මෙහෙ ඉඳන් සපෝර්ට් කරන්න හෙන සෙට් එකක් ඇති.
     
    Mozilla

    Well-known member
  • kade muslim machan

    කඩේ මුස්ලිම්.කොල්ලෝ දෙන්න සිංහල.වැලිමඩ උන් දෙන්නට කියන්නේ "කඩප්පුලියා" කියලා.ටවුන් එකේ මිනිස්සුන්ට පුදුම වදයක්ලු තිබ්බේ.කප්පන් ගන්න සීන්/ඉස්කෝලේ කෙල්ලොන්ට කරදර සීන් මරුවා කිවම මිනිස්සු රතින්නා දැම්මලු.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕකුන්ට සපෝර්ට් කරන උන් සැහෙන්න ඉන්නව බං ඕකාට යන්න තරං කැක්කුමක් තිබ්බ කියන්නේ මෙහෙ ඉඳන් සපෝර්ට් කරන්න හෙන සෙට් එකක් ඇති.

    mekathaweth athak tiynawa.:yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,134
    4,497
    113
    පොන්සි ආණ්ඩුව
    කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි.

    ඔහු අයි එස් සටන්කරුවකු බවත්, සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් එහි ගොස් සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය බවත් වාර්තා වේ.

    ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා කරන එම පුද්ගලයාගේ මස්සිනාගේ නම හෙළි කර නැත. එහෙත් මිය ගිය පුද්ගලයාගේ නම සඳහන් කර ඇත. (එය මෙහි පළ නොවේ.)

    අයි එස් සංවිධානයේ අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබේ. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත්, ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්එල්බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවත් ෆේස්බුක් විස්තරයේ සඳහන් වේ.

    ඔහු ෆේස්බුක් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය බවත් අවසන් සටහන එක් කර ඇත්තේ පසුගිය ජූලි අට වැනි දා බවත්, ඉන් පසු කිසිත් ලියා නැති බවත් දැක ගත හැකිය.

    අයිඑස් සටන් හා ඉස්ලාම් ධර්මය ගැන ඔහු ගැඹුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ සටන් කර ඇත.

    ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවත්, මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත්, සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත්, ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගත් බවත් ගලේවෙල කිහිප දෙනෙක් පැවසූහ.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් සිය මස්සිනා කියයි.

    :oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    ඕකුන්ට සපෝර්ට් කරන උන් සැහෙන්න ඉන්නව බං ඕකාට යන්න තරං කැක්කුමක් තිබ්බ කියන්නේ මෙහෙ ඉඳන් සපෝර්ට් කරන්න හෙන සෙට් එකක් ඇති.

    :(:(:(