Popular Tv Series & Movies

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Mr.Robot නම් මන් බලනවා
    බන් රේටින්ග් බලකෝ අනික ෆයිට් නෑ රණ්ඩූ නෑ පට්ටම ආතල් බන් මට නම් :love:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ද..? එහෙනම් බාගන්න ඕන..
    මට ටීවී සීරිස් බලන්න එපා වෙනවා බං ගොඩක් ඒවා කම්ප්ලීට් නැති නිසා..
    අවුරුද්දක් විතර ඉන්න එපෑය ඉතුරු සීසන් එක බලන්න..
    Arrow තමා මං බලපු චාටර්ම ටීවී සීරිස් එක..
    මුල් සීසන් එක ආසාවෙන් බැලුවා..
    අන්තිමේ ඒකෙ වෙනසක් නෑ.. හැමදාම එකම දේ..
    අනික බොරුව වැඩියි..

    Breaking Bad balapan aniwa..pattama series eka man jiwithetama balapu,pattama realistic..boru scn mukuth naha..e wage ekak ai ena ekak na bn :sorry::sorry::sorry:

    Anika gono Umba avatar ekata dagena inneth Breaking Bad eke main character ekata inna ekage pic ekak neh ban:rofl::rofl::rofl::P
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    bana unta meke tv pack thiyanawa

    තැන්ක්ස් මචන්. මේ සයිට් මට නම් මාර විදිහට වටිනවා.

    Mr Robot බලන අය ඉන්නවද..? කතාව හොඳයි කියලා හිතෙනවද..?
    රේටිං තිබ්බට මහ ලොකු ගතියක් නෑනේ..
    මං මුල් එපිය බැලුවා..



    මට නම් හොදයි මචන්. මට මුල් එකනම් මාර විදියට අල්ලලා ගියා. හැබැයි හතර වෙනි episode එක වෙනකොට පොඩි කම්මැලි ගතියකුත් දැනුනා.


    මේක අපේ එළකිරියෙ එකෙක් කරන්නෙ මං හිතන්නෙ.. ලක්මාල් කුමාර කියලා..:yes:

    මේ ලංකාවේ එකෙක් කරන සයිට් එකද්ද...? :shocked:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජොනී බට්ට;18685486 said:
    මටනම් එක විකාරයක්. :baffled: zoo බලපන්, එකනම් හොදයි :cool:

    මේ කතාව යන ලයින් එක සමහරුන්ට දිරවන්නේ නැ තමයි. :yes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම බලපු ආසම ටීවී සීරීස් එක Breaking Bad. Season 5යි. මැක්සා. ඊළඟට Game of Thrones. බලනවා නම් බලහන්. කාලය වටිනවා.

    ෆිල්ම්ස් නම් මචන් ඕන තරම් දෙන්න පුළුවන් ටේස්ට් එක අනුව. කොහොමද එකක් දෙකක් නම් කරන්නෙ කියන එකයි කේස් එක :)

    Davinci's demon එහෙමත් බලපන් මචන්. බොහෝ දුරට උබ ආස වෙන්න ඉඩ තියනවා.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ද..? එහෙනම් බාගන්න ඕන..
    මට ටීවී සීරිස් බලන්න එපා වෙනවා බං ගොඩක් ඒවා කම්ප්ලීට් නැති නිසා..
    අවුරුද්දක් විතර ඉන්න එපෑය ඉතුරු සීසන් එක බලන්න..
    Arrow තමා මං බලපු චාටර්ම ටීවී සීරිස් එක..
    මුල් සීසන් එක ආසාවෙන් බැලුවා..
    අන්තිමේ ඒකෙ වෙනසක් නෑ.. හැමදාම එකම දේ..
    අනික බොරුව වැඩියි..

    Arrow Season 1 එක සුපිරියි බන්. season 2, 3 බැලුවට පස්සේ season 1 එකේ තිබුන quality එකත් නැති වුනා. උන් Arrow එක ඇදගෙන යන්න try කරන්නේ. මටත් මේක එපා වෙන්න ලොකුම හේතුවක් තමයි බොරුව. Action වලින් පටන් ගත්ත series එක fantasy, Sci-Fi එකක් විදියට ඉවර වුනේ.

    මටත් එච්චර ඇල්ලුවෙ නැහැ.. රේටිං තිබ්බට..
    zoo එක මොන වගේ කතාවක්ද..?
    මං මේ ගේම් ඔෆ් ත්‍රෝන් බලන්න හැදුවෙ බං..
    බැලුවෙ නෑ ඒක.. කම්ප්ලීට් නැති නිසයි, තේරුම් ගන්න ටිකක් අමාරු නිසයි.. බලන්න එකක් නෑ.. ඒ නිසා බාගන්න ඕන..:sorry:

    Complete Series නම් හොයන්නේ Nikita, Spartacus, Strike Back, White Collar පොඩ්ඩක් try කරලා බලන්න.

    Teen Wolf එහෙමත් 4 වෙනි season එකෙන් ලස්සනට ඉවරකරා. දැන් තව අලුත් season එකක් ඇවිල්ලා. එක අනිත් season එක්ක එච්චර සම්බන්දයක් නැහැ.

    Terra Nova season එකක් විතරයි ආවේ. හරියටම ඉවරකරා කියන්න බැහැ. නමුත් season එක complete. තවත් season එන එකක් නැහැ. මේකේ කතාව නම් පට්ටයි.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    mamanam avilla thiyana 4ma beluwa yanna yanna therenne nae ban aru pissu huttek


    :baffled:

    zoo eke wenne sinhayanta minissunta erahiwa negi hitinna puluwan wenawa hema sathektama ehama wei wage 3 beluwa ekath set wenne nethi wegena enne

    dark matter hoda

    Dark Matter එක මොකද්ද බන්.. අලුත් season එකක්ද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Arrow Season 1 එක සුපිරියි බන්. season 2, 3 බැලුවට පස්සේ season 1 එකේ තිබුන quality එකත් නැති වුනා. උන් Arrow එක ඇදගෙන යන්න try කරන්නේ. මටත් මේක එපා වෙන්න ලොකුම හේතුවක් තමයි බොරුව. Action වලින් පටන් ගත්ත series එක fantasy, Sci-Fi එකක් විදියට ඉවර වුනේ.
    ඔව් බං.. සීසන් 3 න් පස්සෙ මට සීරිස් එක එපා වෙලා ගියා.. අරූට එහා පැත්තෙන් මතුවෙන්න කඩුපාරක් අනිනවා.. ඒ මැරෙන්නෙත් නැ..:rofl: එතනින් එහා බලන එක නැවැත්තුවා..:sorry:

    මේ ලංකාවේ එකෙක් කරන සයිට් එකද්ද...? :shocked:
    ඔව් බං.. ඕකෙ ඔය කොමෙන්ට් කරල තියෙන්නෙ Lakmal Kumara කියලා එකෙක්.. අන්න ඌද කොහෙද කරන්නෙ..:D
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජොනී බට්ට;18685499 said:
    zoo එකේ තියෙන්නේ සත්තු මිනිස්සුන්ව යටත් කරගන්න හදන සීන් එකක්. මොකක්ද වෙලා සත්තුන්ගේ මොලේ දියුණු වෙලා :cool:
    29_05_15_02_nts.jpg

    සිංහයන්ද ඉන්නේ...
    වානරයෝ එහෙම හියියනම් පොඩ්ඩක් ගැලපෙනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Complete Series නම් හොයන්නේ Nikita, Spartacus, Strike Back, White Collar පොඩ්ඩක් try කරලා බලන්න.

    Teen Wolf එහෙමත් 4 වෙනි season එකෙන් ලස්සනට ඉවරකරා. දැන් තව අලුත් season එකක් ඇවිල්ලා. එක අනිත් season එක්ක එච්චර සම්බන්දයක් නැහැ.

    Terra Nova season එකක් විතරයි ආවේ. හරියටම ඉවරකරා කියන්න බැහැ. නමුත් season එක complete. තවත් season එන එකක් නැහැ. මේකේ කතාව නම් පට්ටයි.
    තෑන්ක්ස් මචං.. Last Ship එහෙමත් හොඳයිලු නේද.. ඒක තවම කම්ප්ලීට් නෑනේ ඉතිං..:sorry:

    Friends සීරිස් එකත් ඒකත් මරු.. බලලා තියෙද..?:D
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    kawda bn owa ganan kara kara balanne :oo: mamanm ochchara balala nathuwa athi welawaka list eka hadanna one :D

    අනිවා ලිස්ට් එකක් හදන්න. මාත් මුලදීම ලිස්ට් එකක් හැදුවේ නැහැ. එත් පස්සේ පස්සේ මුලින් බලපු series අමතක වුනා. එකයි මාත් හැදුවේ. හැබැයි දැන් නම් හෙන කික් එකක් තියනවා බලපු series ටික බලද්දී.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    තැන්ක්ස් මචන්. :yes:

    Mr.Robot නම් මන් බලනවා
    බන් රේටින්ග් බලකෝ අනික ෆයිට් නෑ රණ්ඩූ නෑ පට්ටම ආතල් බන් මට නම් :love:

    මමත් ආස series එකක් බන්. episode හතර පොඩ්ඩක් කම්මැලියි වගේ.


    Anika gono Umba avatar ekata dagena inneth Breaking Bad eke main character ekata inna ekage pic ekak neh ban:rofl::rofl::rofl::P

    :rofl: :rofl: :rofl:


    තැන්ක්ස් මචන්. :yes:
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් බං.. සීසන් 3 න් පස්සෙ මට සීරිස් එක එපා වෙලා ගියා.. අරූට එහා පැත්තෙන් මතුවෙන්න කඩුපාරක් අනිනවා.. ඒ මැරෙන්නෙත් නැ..:rofl: එතනින් එහා බලන එක නැවැත්තුවා..:sorry:

    :rofl: :D


    ඔව් බං.. ඕකෙ ඔය කොමෙන්ට් කරල තියෙන්නෙ Lakmal Kumara කියලා එකෙක්.. අන්න ඌද කොහෙද කරන්නෙ..:D

    කවුරු වුනත් එල වැඩක් කරන්නේ.

    තෑන්ක්ස් මචං.. Last Ship එහෙමත් හොඳයිලු නේද.. ඒක තවම කම්ප්ලීට් නෑනේ ඉතිං..:sorry:

    Friends සීරිස් එකත් ඒකත් මරු.. බලලා තියෙද..?:D

    නැවක් වටා ගෙතුණු කතාවක් නිසා මම එක බලන්න කම්මැලිකමේ හිටියේ. මම පටන්ගත්තට පස්සේ එක දිගටම බැලුවා. Series එක පට්ටා. තවම ඉවර නැහැ. season 2 දැනට යන ගමන්. episode 5ක් ඇවිල්ලා තියෙන්නේ.
    Friends එක comedy එකක් නේද... බලලා නැහැ. මොකද්ද කතාව..?
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    ඔව් ටිකක් බෝරිං වගේ.. මම එක එපියයි බැලුවෙ.. ඉතුරු ටිකත් බලන්න ඕනි..
    Ado meh Breaking Bad balapan aniwa..pattama series eka man jiwithetama balapu,pattama realistic..boru scn mukuth naha..e wage ekak ai ena ekak na bn :sorry::sorry::sorry:

    Anika gono Umba avatar ekata dagena inneth Breaking Bad eke main character ekata inna ekage pic ekak neh ban:rofl::rofl::rofl::P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    *Breaking bad
    *prison break
    *teen wolf
    *intelligence
    *The tomorrow people
    *arrow
    *Grimm
    *house MD
    *big bang theory
    *The messengers
    *Mr robot
    *Daredevil
    *Pretty little liars
    *Scorpion
    *Humans
    *The originals
    *The vampire diaries
    *The 100
    *Constantine
    *once upon a time
    *Marvels S.H.I.E.L.D
    *The flash
    *Under the dome
    *Weeds
    *Da Vinci's Demons
    *Smallville
    *Supernatural
    *Merlin
    *Supergirl
    *Heroes
    *Two and a Half Men
    *Forever
    *Naruto
    *Knight rider(1982)
    *Knight rider(2008)
    *Xena: Warrior Princess
     
    • Like
    Reactions: DimuthTharindu

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    1. Arrow
    2. Atlantis
    3. Band of Brothers – mini
    4. Banshee
    5. Bates Motel
    6. Big Bang Theory
    7. Black Sails
    8. Braking Bad
    9. Chuck
    10. Crossbones
    11. Da Vincis Demons
    12. Fargo– Mini
    13. Fleming – Mini
    14. Game Of Thrones
    15. Home Land Season
    16. How I Met Your Mother
    17. Human Target
    18. Lost
    19. Marco Polo
    20. Merlin
    21. Person Of Interest
    22. Pillars of the Earth – mini
    23. Prison Break
    24. Revolution
    25. Rome
    26. Roswell
    27. Spartacus
    28. Strike Back
    29. The Flash
    30. The Great Train Robbery – mini
    31. The Last Ship
    32. The Mentalist
    33. The Musketeers
    34. The Walking Dead
    35. The World Wars – mini
    36. Transporter The Series
    37. Twisted
    38. Tyrant
    39. Under the Dome
    40. Vikings
    41. Witches-of-East-End
    42. XIII-The.Conspiracy – mini
    43. Zoo
    44. Crisis *
    45. Forever *
    46. Sleepy Hollow *
    47. The 100 *
    48. The Black List *
    49. Resurrection US *
    50. Nikita *

    අන්තිමට තරු දාලා තියෙන ඒවා Season 1 එකෙන් පස්සේ නැවැත්තුවා.
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    *Breaking bad
    *prison break
    *teen wolf
    *intelligence
    *The tomorrow people
    *arrow
    *Grimm
    *house MD
    *big bang theory
    *The messengers
    *Mr robot
    *Daredevil
    *Pretty little liars
    *Scorpion
    *Humans
    *The originals
    *The vampire diaries
    *The 100
    *Constantine
    *once upon a time
    *Marvels S.H.I.E.L.D
    *The flash
    *Under the dome
    *Weeds
    *Da Vinci's Demons
    *Smallville
    *Supernatural
    *Merlin
    *Supergirl
    *Heroes
    *Two and a Half Men
    *Forever
    *Naruto
    *Knight rider(1982)
    *Knight rider(2008)
    *Xena: Warrior Princess

    You missed Viper TV Series... :D :D

    1. house MD
    2. Naruto
    3. big bang theory
    4. once upon a time
    5. Marvels S.H.I.E.L.D
    6. The messengers
    7. Weeds
    8. Daredevil
    9. Two and a Half Men
    10. Pretty little liars
    11. The vampire diaries
    12. Humans

    බලලා නැ .....