Popular Tv Series & Movies

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    кσяη ησρє;18679913 said:
    ubata dawasata peya kiyak thiyenawada ban...?

    මහ ලොකු නිදහසක් නැ බන්. හුගක් ඒවා බලන්නේ රැට. දැනට අවුරුදු දෙක තුනකට ඉස්සෙලා මේ පුරුද්දට අබැහි වුනේ.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Matath balanna hoda ekak kiyapanko,man TV series echara balanna kemattak na,but Prison brake set eka baluwata passe asa hithuna,dan sherlock holmes balanna patan gattte,Thawa adunika mata balanna hoda thawa ekak kiyapallako

    මචන් උබ තාම අබැහි වෙලා නැති නිසා වැඩිය මේකට පුරුදු වෙන්න එපා. පහුවෙනකොට series එකක් නොබලා ඉන්න බැරි වෙනවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,262
    113
    Daredevil ඇස් පෙන්නේ නැති කෙනෙක් වටා නේද කතාව යන්නේ..!
    එක නිසා බැලුවේ නැ. මම කෝකටත් episode දෙක තුනක් බලන්නම්. හොදනම් බලන්න පටන් ගන්නවා. තැන්ක්ස් මචන්.

    :yes:

    ela balanna oni ehenam :)

    Breaking bad ,Game of thrones balapan..hodama tv series 2
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,262
    113
    кσяη ησρє;18679949 said:
    me 2 balala wena ewa beluwama. anith tv serious balanna epa wenawa ban... :yes:

    mama nam wadiya tv series balala na..BB nam patta..:)
     

    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    මචන් උබලා මේ දවස් වල බලන, බාන TV Series, Movies මොනවද...?
    මේ දවස්වල බලන්න TV Series එකක් නැතුව කම්මැලිකමේ වේලෙනවා.
    Forever කියන TV series එක අන්තිමට බැලුවේ. දැනට Mr.Robot කියන එක බලනවා. එත් එක දැනට විකාශනය වෙන එකක්. එපාම වෙනවා episode එනකම් බලන් ඉන්න ගියාම.
    හොද, උබලා දන්න TV series, movies තියනවනම් කියන්න. පුලුවන්නම් show එක බලන්න ආස හිතෙන්න පොඩි විස්තරේකුත් දාන්න. දන්නේ නැති අය bump එකක් දාගෙන ගියාට තරහක් නැ.
    Action, Sci-Fi, Tech, IT වගේ නම් හුගක් හොදයි.
    ex: Nikita, Terra Nova, Teen Wolf , Grimm, The Originals.

    තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. මම දැනට TV series 43 බලලා තියනවා. Season නම් 100කටත් වැඩියි. මට වඩා TV series බලපු එකෙක් Elakiriයේ ඉන්නවනම් දැන ගන්න කැමතියි.


    මම 48k......
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    last ship
    tyrant

    reputation_neg.gif
    Popular Tv Series &... 07-17-2015 10:40 PM mata renta barai

    Kawda me nama nathi lolla :lol::lol:

    Oka matath ohomama karala thibuna bn
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    кσяη ησρє;18679917 said:
    Game of thrones & Breacking Bad balanna.
    loke hodama katha set eka ban...

    Game of thrones බැලුවා මචන්. අලුත් season එක නම් පොඩ්ඩක් කම්මැලියි වගේ නේ බන්.
    episode දෙක තුනක් බලලා නතරකරා.

    кσяη ησρє;18679921 said:
    uba koheda inne ban... uba laga oya tv serious tika thiyenawada..?

    මම මාතර මචන්.

    кσяη ησρє;18679949 said:
    me 2 balala wena ewa beluwama. anith tv serious balanna epa wenawa ban... :yes:

    අඩෝ breaking bad එච්චර හොදයිද බන්... :confused:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජොනී බට්ට;18680010 said:
    big bang theory
    the 100
    how i met your mother
    breaking bad
    dexter

    balala naththam owa balapan :cool:

    The 100 බැලුවා.

    හැම කෙනාම කියනවා Breaking Bad හොදයි කියලා. මේක මෙච්චර හොදද..?

    how i met your mother - සිරාවට ..මේකත් හොදයිද... මේක ජෝක් එකක් නේද බන්..

    Dexter මොන වගේ එකක්ද බන්..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    The 100 බැලුවා.

    හැම කෙනාම කියනවා Breaking Bad හොදයි කියලා. මේක මෙච්චර හොදද..?

    ඔහ් යේස් බේබි :love:

    how i met your mother - සිරාවට ..මේකත් හොදයිද... මේක ජෝක් එකක් නේද බන්..

    කොමඩි, පට්ට

    Dexter මොන වගේ එකක්ද බන්..

    සීරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව, කපන කොටන ලේ වැක්කෙරෙන ඒවා බලනවානම් බලපන් :rolleyes:

    මේදවස්වල මම orange is the new black season 3, greys anatomy season 3 balanawa. e dekath patta:love: