Popular Tv Series & Movies

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් උබලා මේ දවස් වල බලන, බාන TV Series, Movies මොනවද...?
    මේ දවස්වල බලන්න TV Series එකක් නැතුව කම්මැලිකමේ වේලෙනවා.
    Forever කියන TV series එක අන්තිමට බැලුවේ. දැනට Mr.Robot කියන එක බලනවා. එත් එක දැනට විකාශනය වෙන එකක්. එපාම වෙනවා episode එනකම් බලන් ඉන්න ගියාම.
    හොද, උබලා දන්න TV series, movies තියනවනම් කියන්න. පුලුවන්නම් show එක බලන්න ආස හිතෙන්න පොඩි විස්තරේකුත් දාන්න. දන්නේ නැති අය bump එකක් දාගෙන ගියාට තරහක් නැ.
    Action, Sci-Fi, Tech, IT වගේ නම් හුගක් හොදයි.
    ex: Nikita, Terra Nova, Teen Wolf , Grimm, The Originals.

    තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. මම දැනට TV series 43 බලලා තියනවා. Season නම් 100කටත් වැඩියි. මට වඩා TV series බලපු එකෙක් Elakiriයේ ඉන්නවනම් දැන ගන්න කැමතියි.
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    last ship
    tyrant

    reputation_neg.gif
    Popular Tv Series &... 07-17-2015 10:40 PM mata renta barai

    Kawda me nama nathi lolla :lol::lol:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    bump pluwan nam post eka edit karanwada mehema tv show eke balanna asa hithena podi hethuwak hit ekak hari danwada nath nam kammali ban godak awa matath balanna ekak nathuwa inne
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    last ship
    tyrant

    last ship frist season එක නම් බැලුවා. ආයේ කියන්න දෙයක් නැ සුප්පා.
    දෙවැනි එක තාම විකාශනය වෙන නිසා බලන්න පටන් ගත්තේ නැහැ.

    Tyrant කියන්නේ මොකද්ද බන්..
    මොන වගේ කතාවක්ද...?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    math welenawa tv series nethuwa

    මෙන්න මම බලපු සෙට් එක. මෙතන තියෙන්නේ සාමන්‍යයෙන් හොද ඒවා. බලපු නැති එකක් තියනම් Comment එකක් දාලා අහන්න. මම විස්තර කියන්නම්.

    TV Series - I watched
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan mama balala thiyenne under the dome / flash / arrow / revolution / heroes / the 100 / lost/Smallville kauru hari kiyanwada balanna asa hithena me type eke thawa ekak ?

    Spartacus / walking dead / terra nova balanna inne ?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    thanks bro

    Welcome.

    machan mama balala thiyenne under the dome / flash / arrow / revolution / heroes / the 100 / lost/Smallville kauru hari kiyanwada balanna asa hithena me type eke thawa ekak ?

    Spartacus / walking dead / terra nova balanna inne ?


    මම උබ බලපු ඒවගෙන් Heroes හැර අනිත් හැම එකක්ම සම්පුර්ණයෙන්ම බලලා තියනවා.:yes:
    Spartacus / Walking dead / Terra nova මේ තුනම බැලුවා. ගින්දර වගේ TV series ටිකක්.
    Spartacus හුගක් 18+ නිසා බලන්න කම්මැලි කමේ හිටියේ. අනික හිටපු ගමන් gay කැලි තියනවා. එක නිසා බැලුවේ නැහැ. එත් බලන්න දෙයක් නැති කමට දවසක් මේක බැලුවා. එතකොට තමයි තේරුනේ සුපිරි series එකක් කියලා. දවස් හතරක් පහක් ඇතුලත season 4ම බලලා ඉවර කරා.

    Walking dead IMDB එකේ 500,000 වැඩි usersලාගෙන් 8.7/10 rank එකක් ගත්ත TV series එකක්. ආයේ කියන්න දෙයක් නැහැ. Series එක හොදයි. හැබැයි එකදිගට බලන් යනකොට පොඩ්ඩක් කම්මැලි හිතෙන්න පුළුවන්. මම නම් දැනට ආපු season 5 බැලුවා. දැනට 6 වෙනි season එක එනකම් ඉන්නේ.

    Terra Nova ගති series එකක්. පුදුමයි පලවෙනි season එකෙන්ම නතරකර එක ගැන.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    True detective හොදද බන්....
    හැමෝම මේක බලනවා. මට නම් නම ඇහුවමත් පොඩ්ඩක් කම්මැලි වගෙයි. :confused:

    thama mada hariye ban..mula tika nam kammali..dan tika tika hot wegena enne..:)
    daredevil baluwada? eka hodai
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Matath balanna hoda ekak kiyapanko,man TV series echara balanna kemattak na,but Prison brake set eka baluwata passe asa hithuna,dan sherlock holmes balanna patan gattte,Thawa adunika mata balanna hoda thawa ekak kiyapallako
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මෙන්න මම බලපු සෙට් එක. මෙතන තියෙන්නේ සාමන්‍යයෙන් හොද ඒවා. බලපු නැති එකක් තියනම් Comment එකක් දාලා අහන්න. මම විස්තර කියන්නම්.

    TV Series - I watched

    ubata dawasata peya kiyak thiyenawada ban...?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    thama mada hariye ban..mula tika nam kammali..dan tika tika hot wegena enne..:)
    daredevil baluwada? eka hodai

    Daredevil ඇස් පෙන්නේ නැති කෙනෙක් වටා නේද කතාව යන්නේ..!
    එක නිසා බැලුවේ නැ. මම කෝකටත් episode දෙක තුනක් බලන්නම්. හොදනම් බලන්න පටන් ගන්නවා. තැන්ක්ස් මචන්.