ජවිපෙ අපි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    11666210_407903332748165_738898517888159805_n.jpg
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    චන්දෙ දෙන්න යන මිනිස්සුන්ගේ හැඳුනුම්පත මංකොල්ල කෑවා

    දැන් එනවා මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න

    යකෝ මිනිය දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැති යක්කු

    මට පෙන්න බැ උන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    චන්දෙ දෙන්න යන මිනිස්සුන්ගේ හැඳුනුම්පත මංකොල්ල කෑවා

    දැන් එනවා මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න

    යකෝ මිනිය දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැති යක්කු

    මට පෙන්න බැ උන්

    aniwarenma....... iti pandama paththu korala eka hil karapu tin eken wahala re light niwagena gathakarapu kale apita tama matakai.......... :baffled::baffled:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    චන්දෙ දෙන්න යන මිනිස්සුන්ගේ හැඳුනුම්පත මංකොල්ල කෑවා

    දැන් එනවා මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න

    යකෝ මිනිය දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැති යක්කු

    මට පෙන්න බැ උන්

    උබලට කරුණා අම්මන් නිදහස් පක්ශෙ උප සබාපති වෙනකොට හොදයි. ජෙ.වි.පි එක තමයි නරක. කාට උනත් වැරදි නිවරදි කරගන්න අවස්තවක් දෙන්න ඔන කියලයි මම හිතන්නෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබලට කරුණා අම්මන් නිදහස් පක්ශෙ උප සබාපති වෙනකොට හොදයි. ජෙ.වි.පි එක තමයි නරක. කාට උනත් වැරදි නිවරදි කරගන්න අවස්තවක් දෙන්න ඔන කියලයි මම හිතන්නෙ.

    :cool::cool:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    aniwarenma....... iti pandama paththu korala eka hil karapu tin eken wahala re light niwagena gathakarapu kale apita tama matakai.......... :baffled::baffled:

    creepy days.

    මුන්ගෙ අහවල් සාක්ශිය හොඳයි 1995න් විතර පස්සෙ ඉපදිච්ච එවුන්ට.
    මිනිස්සු රවට්ටන හැටි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උබලට කරුණා අම්මන් නිදහස් පක්ශෙ උප සබාපති වෙනකොට හොදයි. ජෙ.වි.පි එක තමයි නරක. කාට උනත් වැරදි නිවරදි කරගන්න අවස්තවක් දෙන්න ඔන කියලයි මම හිතන්නෙ.

    Karuna broke away from LTTE with a sizable number of carders and fought with us against LTTE in the final war. they got killed and killed LTTE. They helped save many SLA lives by getting killed themselves (otherwise it would be our guys getting killed in their place) and killing LTTE (if allowed to live they'd come and kill a few army soldiers)
    Karuna was instrumental in liberating east, and helped a lot in liberating the rest of the country.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :cool::cool:
    ha. ehema nam thawath horunta kuddonta chande deepan :cool::cool:

    මොනවද බන් හොරකම් කරේ?
    Lamborghini, Golden horses, Helicopters,??:lol::lol:

    මෙන්න නියම හොරු

    Fonsekaගෙ campaign එකට ඇමරිකාවෙන් හම්බවුන සල්ලි ජෙප්පො හොරකම් කරනව කියල US Embassy Colombo වලින් කියනව. පව්.

    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොනවද බන් හොරකම් කරේ?
    Lamborghini, Golden horses, Helicopters,??:lol::lol:

    මෙන්න නියම හොරු

    Fonsekaගෙ campaign එකට ඇමරිකාවෙන් හම්බවුන සල්ලි ජෙප්පො හොරකම් කරනව කියල US Embassy Colombo වලින් කියනව. පව්.

    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html

    uba dannema nadda horu kawuda kiyala? samaharawita danne nathuwath athi :dull::dull:
    ekane thamath horu parliament enne. :(:(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    චන්දෙ දෙන්න යන මිනිස්සුන්ගේ හැඳුනුම්පත මංකොල්ල කෑවා

    දැන් එනවා මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න

    යකෝ මිනිය දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැති යක්කු

    මට පෙන්න බැ උන්

    ඔව්, දැන් ඉතින් මොකක්ද කරන්න කියන්නේ.. අවරුදු 25ක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ කියපන් බලන්න වරද්දපු තැනක්.. කොහොම කරත් පොහින්ද ඉවරයි... දැන් පල..:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබලට කරුණා අම්මන් නිදහස් පක්ශෙ උප සබාපති වෙනකොට හොදයි. ජෙ.වි.පි එක තමයි නරක. කාට උනත් වැරදි නිවරදි කරගන්න අවස්තවක් දෙන්න ඔන කියලයි මම හිතන්නෙ.
    කරුණට මේ පාර ජාතික ලැයිස්තුවත් නෑ නේද?:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොනවද බන් හොරකම් කරේ?
    Lamborghini, Golden horses, Helicopters,??:lol::lol:

    මෙන්න නියම හොරු

    Fonsekaගෙ campaign එකට ඇමරිකාවෙන් හම්බවුන සල්ලි ජෙප්පො හොරකම් කරනව කියල US Embassy Colombo වලින් කියනව. පව්.

    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html

    දැන් මේකට අපි මොකක්ද කරන්න ඕන, මොනවා කරත් බයි රජුට නම් චන්දෙ නෑ..:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව්, දැන් ඉතින් මොකක්ද කරන්න කියන්නේ.. අවරුදු 25ක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ කියපන් බලන්න වරද්දපු තැනක්.. කොහොම කරත් පොහින්ද ඉවරයි... දැන් පල..:lol::lol:

    :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    දැන් මේකට අපි මොකක්ද කරන්න ඕන, මොනවා කරත් බයි රජුට නම් චන්දෙ නෑ..:(

    බයි රජුට චන්දෙ නොදෙන්න හේතු කීපයක් කියපන් බන්.

    අපි කරන්න ඕන අවස්ථාවට අනුව වඩා නිවැරදි දේ.

    මිනිස්සු මහින්දට නොදී වෙන කාට චන්දෙ දුන්නත්, චන්දෙ නොදී හිටියත් වෙන්නෙ රනිල් අගමැති වෙන එක. ඒක රටට හොඳයි කියල හිතනවද?

    මහින්ද අගමැති උනොත් රටේ, ජාතියේ ආරක්ශාව, සංවර්ධනයට හොඳයිද නැද්ද?

    රනිල් ආවොත් ඕකෙ අනිත් පැත්ත නෙමෙයිද වෙන්නෙ?

    යුද්දෙ දිනපු, රට සංවර්ධනය කරපු මහින්දව replace කරන්න ඕනි යුද්දෙ නොදිනපු, රට පාවල දීපු, millennium city incident එකෙන් military intelligence NoC list එකක් කොටින්ට දීල ඒ list එකේ හිටපු සියලුම දෙනාට මරණය ලබා දුන්, බටලන්දේ සුදු වෑන්-පළාත්සභා-ජීප් රනිල් ගෙන්ද?

    මහින්දට වඩා හොඳ කෙනෙක් හොයාගෙන මහින්දව replace කරමු.

    ඒ වෙනකන් රනිල්ගෙන් මහින්දව replace වෙන විදිහට වැඩ නොකර ඉමු.