help me buy a laptop

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I've been transferred to the training school of our company as an instructor so i need to buy a laptop asap, which i'll be carrying everyday.

    my requirements are

    Light weight
    thin
    need to be able to hook up to a projector (hdmi or vga)
    at least 15"
    1080p display
    No Macs please. i need a windows device.

    guys please help me chose a good laptop with those specs.

    thanks
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    You must spread some Reputation around before giving it to Kudnadun again.
    ඕක මොකක්ද මචො..
    11.gif
    11.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම reviews බැලුව.. හිතට ඇල්ලුවෙ Dell XPS 15..
    ඕක මෙහෙ ගන්න තියෙනවද? 2015 model එක නම් ගාන වැඩියි.. 2014 වගේ එකක්..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මම reviews බැලුව.. හිතට ඇල්ලුවෙ Dell XPS 15..
    ඕක මෙහෙ ගන්න තියෙනවද? 2015 model එක නම් ගාන වැඩියි.. 2014 වගේ එකක්..
    XPS එක නම් පට්ට තමා..හැබැයි මෙහේ තියෙනවනම් දැකල නෑ..:no::no:
    Toshiba Satellite Radius P55W
    Asus Zenbook UX305
    Acer Aspire V7

    කිව්ව specs වලට ගැලපෙන lap ටිකක් ඔය..
    හැබැයි තියෙනවද දන්නේ නෑ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1080p resolution තියන ලැපක් නම් ලංකාවෙ හොයන්න අමාරුයි.
    Gaming Laptops බලන්න (Dedicated Graphics තියන හැම එකටම gaming ලැප්ටොප් කියලා ලංකාවෙ මිනිස්සු කියන්නෙ. ඒවා නෙවෙයි).
    There are true gaming laptops like ASUS Republic of gamers, Toshiba Qosmio, Alienware etc :)
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    පැටියා;18694001 said:
    1080p resolution තියන ලැපක් නම් ලංකාවෙ හොයන්න අමාරුයි.
    Gaming Laptops බලන්න (Dedicated Graphics තියන හැම එකටම gaming ලැප්ටොප් කියලා ලංකාවෙ මිනිස්සු කියන්නෙ. ඒවා නෙවෙයි).
    There are true gaming laptops like ASUS Republic of gamers, Toshiba Qosmio, Alienware etc :)

    machan man ganna inne Toshiba Dyanabook ekak.ekath gaming lap 1k neda?
    Full HD touch
    8GB ram
    geforce gtx 950 4gb
    1 TB SSHD
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම reviews බැලුව.. හිතට ඇල්ලුවෙ Dell XPS 15..
    ඕක මෙහෙ ගන්න තියෙනවද? 2015 model එක නම් ගාන වැඩියි.. 2014 වගේ එකක්..

    Good choice
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18694001 said:
    1080p resolution තියන ලැපක් නම් ලංකාවෙ හොයන්න අමාරුයි.
    Gaming Laptops බලන්න (Dedicated Graphics තියන හැම එකටම gaming ලැප්ටොප් කියලා ලංකාවෙ මිනිස්සු කියන්නෙ. ඒවා නෙවෙයි).
    There are true gaming laptops like ASUS Republic of gamers, Toshiba Qosmio, Alienware etc :)

    but those are heavy and thick right?
    i need something thin.
    don't like to carry a separate laptop bag. need to be able to stuff inside a backpack or somethin.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i'm not much interested in the internal specs. i won't be playing games or doing video editing and stuff..
    mostly i'll be working with presentations and documents and web browsing. portability and display resolution are my only priorities