මචන්ල අපි offline ඉන්නකොට අපේ fb chat list එකේ ඉන්න එකෙක් online ආපු ගමන් අපිට sms 1කින් notification 1ක් එන විදිහට හදා ගන්න ක්‍රමයක් නැද්ද.හැබැයි උෑ දැනගන්නත් බෑ මෙහෙම track වෙනව කියල.

.google දෙයියගෙන් ඇහුව ඒත් වැඩක් ඇති දෙයක් හම්බ වුනේ නෑ

.android හරි WP app 1ක් වුනත් අවුලක් නෑ.

.

.google දෙයියගෙන් ඇහුව ඒත් වැඩක් ඇති දෙයක් හම්බ වුනේ නෑ

.android හරි WP app 1ක් වුනත් අවුලක් නෑ.

.