fb notification....

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල අපි offline ඉන්නකොට අපේ fb chat list එකේ ඉන්න එකෙක් online ආපු ගමන් අපිට sms 1කින් notification 1ක් එන විදිහට හදා ගන්න ක්‍රමයක් නැද්ද.හැබැයි උෑ දැනගන්නත් බෑ මෙහෙම track වෙනව කියල.:(:(:(.google දෙයියගෙන් ඇහුව ඒත් වැඩක් ඇති දෙයක් හම්බ වුනේ නෑ:(:(:(.android හරි WP app 1ක් වුනත් අවුලක් නෑ.:):):):).
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,233
    11,293
    113
    Forest
    මචන්ල අපි offline ඉන්නකොට අපේ fb chat list එකේ ඉන්න එකෙක් online ආපු ගමන් අපිට sms 1කින් notification 1ක් එන විදිහට හදා ගන්න ක්‍රමයක් නැද්ද.හැබැයි උෑ දැනගන්නත් බෑ මෙහෙම track වෙනව කියල.:(:(:(.google දෙයියගෙන් ඇහුව ඒත් වැඩක් ඇති දෙයක් හම්බ වුනේ නෑ:(:(:(.android හරි WP app 1ක් වුනත් අවුලක් නෑ.:):):):).

    ඌ නෙවේ එකී කියපන් :rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    කසාද බැඳලා ළමයි ඉන්න උඹට මොකටද බං තව කෙල්ලෝ..:sorry::sorry::sorry:
    පොඩි එකාගේ කක්කා රෙදි ටික හෝදන්න ගෑණිට උදව් කරපන් ගිහිල්ලා..:yes::yes::yes:​
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    කසාද බැඳලා ළමයි ඉන්න උඹට මොකටද බං තව කෙල්ලෝ..:sorry::sorry::sorry:
    පොඩි එකාගේ කක්කා රෙදි ටික හෝදන්න ගෑණිට උදව් කරපන් ගිහිල්ලා..:yes::yes::yes:​

    පාර පාර
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කසාද බැඳලා ළමයි ඉන්න උඹට මොකටද බං තව කෙල්ලෝ..:sorry::sorry::sorry:
    පොඩි එකාගේ කක්කා රෙදි ටික හෝදන්න ගෑණිට උදව් කරපන් ගිහිල්ලා..:yes::yes::yes:​
    කවුද උට්ටො කසාද බැන්දෙ.:no::no:.අපිල තාම හිරිමල් යෞවනේ ඉන්න තනිකඩ කොල්ලො හරිද:yes::yes::yes:.ඒ කලින් thread 1 දාපු වැඩේ හරියන පාටක් නෑ බන්.:no::no:.ඒකිගෙ හෙන ගෑස්.:baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කසාද බැඳලා ළමයි ඉන්න උඹට මොකටද බං තව කෙල්ලෝ..:sorry::sorry::sorry:
    පොඩි එකාගේ කක්කා රෙදි ටික හෝදන්න ගෑණිට උදව් කරපන් ගිහිල්ලා..:yes::yes::yes:​

    අපේ බල්ල උසී
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ane ban kello passe yanna epa :oo:
    future eka hadaganin kello ube passen ei :yes:

    ape office eke innawa UK gihin MBA karala car eken wedata ena ekek...ofice eke kello uta nahina nehilla dekkanam uba ...ekko ona na :P
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ane ban kello passe yanna epa :oo:
    future eka hadaganin kello ube passen ei :yes:

    ape office eke innawa UK gihin MBA karala car eken wedata ena ekek...ofice eke kello uta nahina nehilla dekkanam uba ...ekko ona na :P

    Kello passe yanawa nemey ban.meki mata A/L godadagena campus yanna udaw karanawa bokkenma.bt meki fb inne kalathurakin ban.eaakay ahuwe...matath oone kohoma hari mea magula godadaala campus yanna ban...:(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Kello passe yanawa nemey ban.meki mata A/L godadagena campus yanna udaw karanawa bokkenma.bt meki fb inne kalathurakin ban.eaakay ahuwe...matath oone kohoma hari mea magula godadaala campus yanna ban...:(

    ela ela..kawda danne a uba pathagena apu kellamada kiyala..:dull:
    uba ithin kellagen direct ahapanko fb ena welawa :baffled::baffled:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ela ela..kawda danne a uba pathagena apu kellamada kiyala..:dull:
    uba ithin kellagen direct ahapanko fb ena welawa :baffled::baffled:

    Owwa ahanna bea ban danma.eaki weradiyata hithuwoth ehema.mata supp 1 dena 1kuth no...mea kramayak danagaththoth kiyapan hode...:)