Tile_&_Bathroom_Help

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    Machanla,mata bath room 1ta tile tikakuy,sink ekakuy ganna one.nugegoda kottawa patten hoda thanak kiyanna..loku udawwak..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ ආරක්ෂාව සඳහා උපදෙසක් දෙන්නං.. :dull: :dull:
    බාත්ටබ් නං ගන්න එපා :no: :no:
    ෆයිනල් ඩෙස්ටිනේශන් වල දැක්කනෙ බාත්ටබ් එකයි කේබල් එකයි නිසා මැරුණ විදිහ.. :( :(
    අම්මෝ ඒ වගේ මරණයක් නං හතුරෙක්ටවත් වෙන්න එපා.. :sorry: :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    උඹේ ආරක්ෂාව සඳහා උපදෙසක් දෙන්නං.. :dull: :dull:
    බාත්ටබ් නං ගන්න එපා :no: :no:
    ෆයිනල් ඩෙස්ටිනේශන් වල දැක්කනෙ බාත්ටබ් එකයි කේබල් එකයි නිසා මැරුණ විදිහ.. :( :(
    අම්මෝ ඒ වගේ මරණයක් නං හතුරෙක්ටවත් වෙන්න එපා.. :sorry: :sorry:

    koi :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Nugegoda Nawala pare digatama thiyenne owa thiyena shops thamai..awiddoth aduwata hondama ewagen ganna puluwan..:)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උඹේ ආරක්ෂාව සඳහා උපදෙසක් දෙන්නං.. :dull: :dull:
    බාත්ටබ් නං ගන්න එපා :no: :no:
    ෆයිනල් ඩෙස්ටිනේශන් වල දැක්කනෙ බාත්ටබ් එකයි කේබල් එකයි නිසා මැරුණ විදිහ.. :( :(
    අම්මෝ ඒ වගේ මරණයක් නං හතුරෙක්ටවත් වෙන්න එපා.. :sorry: :sorry:

    kkawadawat palamak udin yanna epa
    traffic ekak ehema set unot :o
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    kottawe makumbura handiye thiyenawa rocel eke tile yard ekak.

    quality awul wechcha thiyenne.

    e wunata awulak ne. poddak balanna.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Nawala pare one taram tiyenawa... Poddal awidala balapan mara aduwata gatahaki. modern look eka tiyena ewa ganin chineese jarawa nam ganna epo.
    Fazzal yanna epa