෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
11665587_1606064992982128_4356826704271425555_n.jpg

his with mom
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම නම් ලේ වලින් ලියුමක් ලියන්න ඕන උනොත් ඉන්ජෙක්සන් එකකින් ලේ අරගෙන බොරුවට අත වටේ ප්ලාස්ටර් ගහගෙන යනවා. එකත් කම්මැලි නම්. මදුරුවෙක්ට ලේ බොන්න දීලා මරනවා. මේක නම් ටිකක් අමාරුයි. ලියුම දිග උනොත් ටිකක් වෙලා යනවා වැඩේට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    his with mom
    :)

    ඒ මොන කුප්ප වැඩක්ද සිංහලයො..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි මල්ලි කිව්වට ඔය ඉස්සර බඩියා අත කපාගත්ත වෙලේක ගත්ත ෆොටෝ එකක් බන්. කාලයක් මිනිහ කුඩු ගහලත් තියනවලු. ලේ නොදැක ඉන්න බැරිලුනේ. :lol::lol::lol:
    :eek:
    :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: පොඩි කාලේ දන්නේ නැද්ද :dull: දැන්නම් නෑ.

    අපේ යාලුවෙක් හිටියා..
    ඌ අපේ බොක්කෙම ෆිට් එකක් නෙමෙයි..
    මූ කෙල්ලෙක් සෙට් කරගත්තා..
    අන්තිමේ ඩිංග ඩිංග අපෙත් ඈත් උනා..
    සමහර විට අපි ඌගෙ ලව් එකට බාල්දි දායි කියලා බය වෙන්න ඇති..
    අනික මුගේ කෙල්ලත් ලස්සනයි.. බය උනාද දන්නෑ..
    අපි මොකුත් කිව්වෙත් නැහැ ඉතිං..
    උගේ කැමැත්තනේ..
    ඌ බ්‍රයිටක් ඉස්කෝලෙ හිටපු..

    මූ කෙල්ලත් එක්ක බොක්ස් ගිහින් වැඩේ කරලා..
    අන්තිමේ කෙල්ල බඩ වෙලා මුගේ අතින්..

    කෙල්ල ගෙදරට කියලා නැහැ..
    කොහොම කියන්නද ඉතිං එහෙම දෙයක් දෙමාපියො එක්ක..
    මේ හු#ති කරපු වැඩේ කැලේට ගිහින් එල්ලිලා මැරිලා..
    දවස් ගාණකින් බොඩි එක හම්බෙලා තියෙන්නෙ..
    කුණුවෙලා පණුවොත් දාලා..

    අර පොන්නයත් වහ බිව්වා..
    ඌ මැරුණෙ නෑ..
    අවුරුදු ගාණක් විඳවලා විදවලා මැරුණෙ..
    :growl:

    කොල්ලගෙ පවුලෙත් එකම දරුවා ඌ..
    කෙල්ලගෙ පවුලෙත් එකම දරුවා ඒකි..
    බලපං ඉතිං..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සීන් එකෙන් පස්සෙ අපේ උන් කෙල්ලොන්ට ලයින් දාන එකත් නැවැත්තුවා..
    බයවෙලා..
    මම අපේ යාලුවො කෙල්ලො පස්සෙ යනකොට බැන්නා..
    තොපිට පිස්සුද කියලා..
    අන්තිමේ උන්ටත් නොකියම මං කෙල්ලෙක් සෙට් කරගත්තා..
    :lol:

    මටත් බඩු බනිස් උනා.. මැරුණෙ නෑ..
    හොස්පිට්ල් ඇඩ්මිට් උනා අතපය කැඩිලා..
    :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර

    කුප්ප කතා කියන්න එපා මනුස්සයෝ රැට
    ඔය සීන් එකෙන් පස්සෙ අපේ උන් කෙල්ලොන්ට ලයින් දාන එකත් නැවැත්තුවා..
    බයවෙලා..
    මම අපේ යාලුවො කෙල්ලො පස්සෙ යනකොට බැන්නා..
    තොපිට පිස්සුද කියලා..
    අන්තිමේ උන්ටත් නොකියම මං කෙල්ලෙක් සෙට් කරගත්තා..
    :lol:

    මටත් බඩු බනිස් උනා.. මැරුණෙ නෑ..
    හොස්පිට්ල් ඇඩ්මිට් උනා අතපය කැඩිලා..
    :rofl:

    හොද වැඩේ තොට ගස් නරියා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :(PAW BAN DEMAWPIYO
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුප්ප කතා කියන්න එපා මනුස්සයෝ රැට

    හොද වැඩේ තොට ගස් නරියා.
    :eek:

    කොල්ලා එ් උනාට වැටුණෙ නෑ.. ගොඩ ආවා එකෙන්ම..
    :rolleyes:

    :(PAW BAN DEMAWPIYO
    :(
    ඔව් බං.. කරුමෙ තමා ඉතිං මොනා කරන්නද..
    අරකි නම් වන් ශොට් ඉවරයි..
    අරූ දෙමාපියන්ටත් අවුරුදු ගාණක් දුක් දීලා මැරුණෙ..
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?

    අපේ යාලුවෙක් හිටියා..
    ඌ අපේ බොක්කෙම ෆිට් එකක් නෙමෙයි..
    මූ කෙල්ලෙක් සෙට් කරගත්තා..
    අන්තිමේ ඩිංග ඩිංග අපෙත් ඈත් උනා..
    සමහර විට අපි ඌගෙ ලව් එකට බාල්දි දායි කියලා බය වෙන්න ඇති..
    අනික මුගේ කෙල්ලත් ලස්සනයි.. බය උනාද දන්නෑ..
    අපි මොකුත් කිව්වෙත් නැහැ ඉතිං..
    උගේ කැමැත්තනේ..
    ඌ බ්‍රයිටක් ඉස්කෝලෙ හිටපු..

    මූ කෙල්ලත් එක්ක බොක්ස් ගිහින් වැඩේ කරලා..
    අන්තිමේ කෙල්ල බඩ වෙලා මුගේ අතින්..

    කෙල්ල ගෙදරට කියලා නැහැ..
    කොහොම කියන්නද ඉතිං එහෙම දෙයක් දෙමාපියො එක්ක..
    මේ හු#ති කරපු වැඩේ කැලේට ගිහින් එල්ලිලා මැරිලා..
    දවස් ගාණකින් බොඩි එක හම්බෙලා තියෙන්නෙ..
    කුණුවෙලා පණුවොත් දාලා..

    අර පොන්නයත් වහ බිව්වා..
    ඌ මැරුණෙ නෑ..
    අවුරුදු ගාණක් විඳවලා විදවලා මැරුණෙ..
    :growl:

    කොල්ලගෙ පවුලෙත් එකම දරුවා ඌ..
    කෙල්ලගෙ පවුලෙත් එකම දරුවා ඒකි..
    බලපං ඉතිං..:(

    උන් දෙන්නම හරක් මචන්! අයෙ යකො බොක්ස් ගිහිල්ලා සෙක්ස් කරන්න පුලුවන්නම් ඔච්චර ගට්ස් තියනවනම් ගෙඩර කියන්න මොකද්ද බය?

    ඔය සීන් එකෙන් පස්සෙ අපේ උන් කෙල්ලොන්ට ලයින් දාන එකත් නැවැත්තුවා..
    බයවෙලා..
    මම අපේ යාලුවො කෙල්ලො පස්සෙ යනකොට බැන්නා..
    තොපිට පිස්සුද කියලා..
    අන්තිමේ උන්ටත් නොකියම මං කෙල්ලෙක් සෙට් කරගත්තා..
    :lol:

    මටත් බඩු බනිස් උනා.. මැරුණෙ නෑ..
    හොස්පිට්ල් ඇඩ්මිට් උනා අතපය කැඩිලා..
    :rofl:

    හොඳ වෙඩේ!! ලොල්ලො ලොල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටහුඩු මෙක ලෙඩක් වගේ නෙ බෝ වෙන්නේ!!
    ගෙදර උන් දෙක්කානම් !!!
    ඔව් බං.. හම්බානෙක ඔහොම සීන් දැකල තියෙනවා.. ගොඩක්ම වැටෙන්නෙ ගෘෘප් වල තමා..:dull:

    උන් දෙන්නම හරක් මචන්! අයෙ යකො බොක්ස් ගිහිල්ලා සෙක්ස් කරන්න පුලුවන්නම් ඔච්චර ගට්ස් තියනවනම් ගෙඩර කියන්න මොකද්ද බය?

    හොඳ වෙඩේ!! ලොල්ලො ලොල්
    කෙල්ල බයවෙන්න ඇති බං.. කටක් ඇරලා කියන්නෙ කොහොමද..
    අනික පවුලෙ ඉන්න එකම දරුවා..:dull:

    අරූ නම් විඳෙව්වා හම්බානෙක.. පව් බං..:(

    දැන් එව්වා අමතක කරල ඉන්නෙ සිංහලයො..:rofl: