අපිට කියපන්ග්කො කතාව.
his with mom
මම නම් ලේ වලින් ලියුමක් ලියන්න ඕන උනොත් ඉන්ජෙක්සන් එකකින් ලේ අරගෙන බොරුවට අත වටේ ප්ලාස්ටර් ගහගෙන යනවා. එකත් කම්මැලි නම්. මදුරුවෙක්ට ලේ බොන්න දීලා මරනවා. මේක නම් ටිකක් අමාරුයි. ලියුම දිග උනොත් ටිකක් වෙලා යනවා වැඩේට

මල්ලි මල්ලි කිව්වට ඔය ඉස්සර බඩියා අත කපාගත්ත වෙලේක ගත්ත ෆොටෝ එකක් බන්. කාලයක් මිනිහ කුඩු ගහලත් තියනවලු. ලේ නොදැක ඉන්න බැරිලුනේ.![]()

ඒ මොන කුප්ප වැඩක්ද සිංහලයො..
නැතුව මොංගල් ද ඩො හොදට තියෙන අත කපා ගන්නේ

ඉතිං මොකටද බං ලේ වලින් ලියුම් ලියන්නෙ..
පොඩි කාලේ දන්නේ නැද්ද
දැන්නම් නෑ.පොඩි කාලේ දන්නේ නැද්ද
දැන්නම් නෑ.

කුප්ප කතා කියන්න එපා මනුස්සයෝ රැට
අපේ යාලුවෙක් හිටියා..
ඌ අපේ බොක්කෙම ෆිට් එකක් නෙමෙයි..
මූ කෙල්ලෙක් සෙට් කරගත්තා..
අන්තිමේ ඩිංග ඩිංග අපෙත් ඈත් උනා..
සමහර විට අපි ඌගෙ ලව් එකට බාල්දි දායි කියලා බය වෙන්න ඇති..
අනික මුගේ කෙල්ලත් ලස්සනයි.. බය උනාද දන්නෑ..
අපි මොකුත් කිව්වෙත් නැහැ ඉතිං..
උගේ කැමැත්තනේ..
ඌ බ්රයිටක් ඉස්කෝලෙ හිටපු..
මූ කෙල්ලත් එක්ක බොක්ස් ගිහින් වැඩේ කරලා..
අන්තිමේ කෙල්ල බඩ වෙලා මුගේ අතින්..
කෙල්ල ගෙදරට කියලා නැහැ..
කොහොම කියන්නද ඉතිං එහෙම දෙයක් දෙමාපියො එක්ක..
මේ හු#ති කරපු වැඩේ කැලේට ගිහින් එල්ලිලා මැරිලා..
දවස් ගාණකින් බොඩි එක හම්බෙලා තියෙන්නෙ..
කුණුවෙලා පණුවොත් දාලා..
අර පොන්නයත් වහ බිව්වා..
ඌ මැරුණෙ නෑ..
අවුරුදු ගාණක් විඳවලා විදවලා මැරුණෙ..
කොල්ලගෙ පවුලෙත් එකම දරුවා ඌ..
කෙල්ලගෙ පවුලෙත් එකම දරුවා ඒකි..
බලපං ඉතිං..
ඔය සීන් එකෙන් පස්සෙ අපේ උන් කෙල්ලොන්ට ලයින් දාන එකත් නැවැත්තුවා..
බයවෙලා..
මම අපේ යාලුවො කෙල්ලො පස්සෙ යනකොට බැන්නා..
තොපිට පිස්සුද කියලා..
අන්තිමේ උන්ටත් නොකියම මං කෙල්ලෙක් සෙට් කරගත්තා..
මටත් බඩු බනිස් උනා.. මැරුණෙ නෑ..
හොස්පිට්ල් ඇඩ්මිට් උනා අතපය කැඩිලා..

PAW BAN DEMAWPIYOකුප්ප කතා කියන්න එපා මනුස්සයෝ රැට
හොද වැඩේ තොට ගස් නරියා.

PAW BAN DEMAWPIYO

තව එකෙක් සෙට් උනා..
![]()
https://www.facebook.com/lahiru.priyashantha.1
අම්මටහුඩු මෙක ලෙඩක් වගේ නෙ බෝ වෙන්නේ!!
ගෙදර උන් දෙක්කානම් !!!

උන් දෙන්නම හරක් මචන්! අයෙ යකො බොක්ස් ගිහිල්ලා සෙක්ස් කරන්න පුලුවන්නම් ඔච්චර ගට්ස් තියනවනම් ගෙඩර කියන්න මොකද්ද බය?
හොඳ වෙඩේ!! ලොල්ලො ලොල්