undertakerට තරුණ එකෙක්ව ආදේශ කරලා අයිත් character එක නග්ගල ගන්න බැයිද දන්නේ නෑ. Markට දැන් අවුරුදු 50ක් ඌ පව්![]()
batman wage thamaඅදත් වලිය ගිහින් සිංහලු.මේක නම් සිරා වලිය

අනික බං ඕවයෙ ඇත්තටම ගහන්නෙත් නෑ..
owa borune bn
blpn MMA
බලපං lesnar ගුටි කනවා real fight එකකදී..

හෙන රගපෑමක් වගේ . හැබැයි මේ වලියෙන්නම් හොඳට හම්බ කරයි ඉස්සරහදි![]()

MMA ඉන්නවා බං WWE ගහන උන්.. මං දැකල තියෙනවා..
MMA ඉන්නවා බං WWE ගහන උන්.. මං දැකල තියෙනවා..
ඔයිට කලින් matches දිනලා තමා lesnar heavy weight champion උනේ බන්. ඌ හරියන්නේ WWE වලට MMA වලට වඩා. මොකෝ පොර පට්ට explosive. පෙන්නේ නැද්ද match එකේ මුල ටිකේදි අරුට දෙනවා. උගේ plan එක ground game. අර යකා මුලදී හරියට බිම වැටුනනන් පොර ඉවරයි![]()
අනිවා.undertakerට තරුණ එකෙක්ව ආදේශ කරලා අයිත් character එක නග්ගල ගන්න බැයිද දන්නේ නෑ. Markට දැන් අවුරුදු 50ක් ඌ පව්![]()
ඔයිට කලින් matches දිනලා තමා lesnar heavy weight champion උනේ බන්. ඌ හරියන්නේ WWE වලට MMA වලට වඩා. මොකෝ පොර පට්ට explosive. පෙන්නේ නැද්ද match එකේ මුල ටිකේදි අරුට දෙනවා. උගේ plan එක ground game. අර යකා මුලදී හරියට බිම වැටුනනන් පොර ඉවරයි![]()

පරන උන් තරම් අලුත් උන් හොද නෑ බන්.. ලෙස්නර් කාරයාට කොච්චර චියර් එකක් තිබ්බත් ඒ ඔක්කොම බැස්ස අන්ඩර්ටේකර් ආපුවම. දැක්කනෙ. අලුත් උන්ව ගේන්න ට්රයි කරත් අමාරුයි උන්ව උන්ව උඩට ගන්න.. ගොඩක්ම සාර්තක උනෙ ඩැනියල් බ්රයන් විතරයි..
රගපෑමක් තමා බොල ඇත්තට ගහගත්තනන් undertaker අවසන් කටයුතු කරන්න තව undertaker කෙනෙක් ඕනි වෙනවා![]()

උඹලා දන්නවද බ්රොකා මුල්ම පාර රිටයර් උනාට පස්සේ
කියලා තියෙනවා ගහගන්න දුන්නොත් අමාරුම වෙන්නේ KANE එක්ක කියලා
ඒකාලේ ට හොද හයිය තිබ්බා Kane ට
දැන් මුගේ කැරැක්ටර් එක සවුත්තු කරලා මෝඩ ජෝක් එකක් කරලා
Summer Slam මැච් එක මැද්දට KANE කාරයා පනී MASK එක දාගෙන
අන්ඩයා ඒ පිහිටෙන් ගහයි Brock ට