Undertaker returns Battleground to Confront Brock Lesnar

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    undertakerට තරුණ එකෙක්ව ආදේශ කරලා අයිත් character එක නග්ගල ගන්න බැයිද දන්නේ නෑ. Markට දැන් අවුරුදු 50ක් ඌ පව් :sorry:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අදත් වලිය ගිහින් සිංහලු.මේක නම් සිරා වලිය:cool:

    හෙන රගපෑමක් වගේ . හැබැයි මේ වලියෙන්නම් හොඳට හම්බ කරයි ඉස්සරහදි :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ උන්ට බැරිද බං WWE එකට යන්න.. ට්‍රේනිං ස්කූල් එකක් තියෙනව නේද..?
    ඒවට ජොයින් වෙලා යන්න බැරිද..? :eek:

    පට්ට සල්ලි හම්බෙනවා ඇති සිංහලු..:sorry: අනික බං ඕවයෙ ඇත්තටම ගහන්නෙත් නෑ..:dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    බලපං lesnar ගුටි කනවා real fight එකකදී..

    ඔයිට කලින් matches දිනලා තමා lesnar heavy weight champion උනේ බන්. ඌ හරියන්නේ WWE වලට MMA වලට වඩා. මොකෝ පොර පට්ට explosive. පෙන්නේ නැද්ද match එකේ මුල ටිකේදි අරුට දෙනවා. උගේ plan එක ground game. අර යකා මුලදී හරියට බිම වැටුනනන් පොර ඉවරයි :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    හෙන රගපෑමක් වගේ . හැබැයි මේ වලියෙන්නම් හොඳට හම්බ කරයි ඉස්සරහදි :lol:

    රගපෑමක් තමා බොල ඇත්තට ගහගත්තනන් undertaker අවසන් කටයුතු කරන්න තව undertaker කෙනෙක් ඕනි වෙනවා :lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    MMA ඉන්නවා බං WWE ගහන උන්.. මං දැකල තියෙනවා..

    ඔව් බන්.. WWE කරන ඔක්කොම වගේ professional athletes ල.. mysterio එක්ක හිටිය gymnastic dial එකක්.. පට්ට වැඩ්ඩ..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    MMA ඉන්නවා බං WWE ගහන උන්.. මං දැකල තියෙනවා..

    ඔයිට කලින් matches දිනලා තමා lesnar heavy weight champion උනේ බන්. ඌ හරියන්නේ WWE වලට MMA වලට වඩා. මොකෝ පොර පට්ට explosive. පෙන්නේ නැද්ද match එකේ මුල ටිකේදි අරුට දෙනවා. උගේ plan එක ground game. අර යකා මුලදී හරියට බිම වැටුනනන් පොර ඉවරයි :lol:

    :cool: අනිවා.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    undertakerට තරුණ එකෙක්ව ආදේශ කරලා අයිත් character එක නග්ගල ගන්න බැයිද දන්නේ නෑ. Markට දැන් අවුරුදු 50ක් ඌ පව් :sorry:

    පරන උන් තරම් අලුත් උන් හොද නෑ බන්.. ලෙස්නර් කාරයාට කොච්චර චියර් එකක් තිබ්බත් ඒ ඔක්කොම බැස්ස අන්ඩර්ටේකර් ආපුවම. දැක්කනෙ. අලුත් උන්ව ගේන්න ට්‍රයි කරත් අමාරුයි උන්ව උන්ව උඩට ගන්න.. ගොඩක්ම සාර්තක උනෙ ඩැනියල් බ්‍රයන් විතරයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔයිට කලින් matches දිනලා තමා lesnar heavy weight champion උනේ බන්. ඌ හරියන්නේ WWE වලට MMA වලට වඩා. මොකෝ පොර පට්ට explosive. පෙන්නේ නැද්ද match එකේ මුල ටිකේදි අරුට දෙනවා. උගේ plan එක ground game. අර යකා මුලදී හරියට බිම වැටුනනන් පොර ඉවරයි :lol:

    බ්‍රොකා ගහපු පලවෙනි මැච් එකත් පරාදයි
    ඒත් ඌ අන්තිමට ටයිටල් එක ගන්නවනේ
    :love::love::love:
    MMA වලට ඇග විතරක් මදි flexible වෙන්නත් ඕන
    දැනට අවිවාදයෙන්ම wwe වල ඉන්න හොදම එකා මූ
    මූට වඩා Speed /Quick උන් ඉන්නවා දැන් MMA එකේ
    ඒ නිසා මූ දැන් MMA වලට ගැලපෙන්නේ නෑ
    ඒත් Rules නැතුව ගැහුවොත් මූ අනිවා දිනනවා
    :):):)
    අනික ඇත්තට ගහගන්න දේකුත් නෑනේ wwe වල
    බොරුවට මාසෙකට එක පාරක් දෙකක් ගහලා දෙගුණයක් හොයනවනේ දැන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරන උන් තරම් අලුත් උන් හොද නෑ බන්.. ලෙස්නර් කාරයාට කොච්චර චියර් එකක් තිබ්බත් ඒ ඔක්කොම බැස්ස අන්ඩර්ටේකර් ආපුවම. දැක්කනෙ. අලුත් උන්ව ගේන්න ට්‍රයි කරත් අමාරුයි උන්ව උන්ව උඩට ගන්න.. ගොඩක්ම සාර්තක උනෙ ඩැනියල් බ්‍රයන් විතරයි..

    මට නම් රෝමන් කැ#යා ඇර ඕන එකෙක් හොදයි
    ඒත් ඉතින් ආසම බ්‍රොකයි පරණ කේනුයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රගපෑමක් තමා බොල ඇත්තට ගහගත්තනන් undertaker අවසන් කටයුතු කරන්න තව undertaker කෙනෙක් ඕනි වෙනවා :lol:

    උඹලා දන්නවද බ්‍රොකා මුල්ම පාර රිටයර් උනාට පස්සේ
    කියලා තියෙනවා ගහගන්න දුන්නොත් අමාරුම වෙන්නේ KANE එක්ක කියලා
    ඒකාලේ ට හොද හයිය තිබ්බා Kane ට
    දැන් මුගේ කැරැක්ටර් එක සවුත්තු කරලා මෝඩ ජෝක් එකක් කරලා
    :(:(:(
    Summer Slam මැච් එක මැද්දට KANE කාරයා පනී MASK එක දාගෙන
    අන්ඩයා ඒ පිහිටෙන් ගහයි Brock ට​
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    උඹලා දන්නවද බ්‍රොකා මුල්ම පාර රිටයර් උනාට පස්සේ
    කියලා තියෙනවා ගහගන්න දුන්නොත් අමාරුම වෙන්නේ KANE එක්ක කියලා
    ඒකාලේ ට හොද හයිය තිබ්බා Kane ට
    දැන් මුගේ කැරැක්ටර් එක සවුත්තු කරලා මෝඩ ජෝක් එකක් කරලා
    :(:(:(
    Summer Slam මැච් එක මැද්දට KANE කාරයා පනී MASK එක දාගෙන
    අන්ඩයා ඒ පිහිටෙන් ගහයි Brock ට​

    ඔව් බන් මාත් අහල තියන විදිහට kane තමා වැඩිම බරක් deadlift සහ bench එකේ ගහන්නේ. ඒත් පොරට hits ගන්න බෑ. බ්‍රෝකා තරන් powerful agile නෑ බන් මොකෙක්වත්. අනිත් එක උගේ ගොන් පහේ acting නෑ. අනික තමා goldberg. ගොන් සීන් නෑ. Bobby Lashly කියල military එකෙක් හිටිය ඌත් සිරා. බලපන් ryback, john cena, cesaro, big E වගේ උනුත් පට්ට strong උනාට ගොන් සීන් ලෝකයක්නේ. Batistaනං MMA ගිහින් පදිරි උනා. ආයිත් බ්රොකා තරන් එකෙක්ට ඉන්නේ kurt angle විතරයි. :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් undertaker ව එපාම උනා battleground එකේදී
    seth ගෙන් title එක ගන්න තිබුන chance එක නැති කරා
    seth ට wwe title එකදෙන එකනම් හෙන ගොන් වැඩක්
    ඌට ඇති talent එකකුත් නැහැ කවදාවත් match එකක් තනියම වින් කරන්නත් බැහැ