2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    2zhkrxg.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    :dull::dull:
    අනිවා කිව්වා කිව්වට කැරකිලා
    උම්බලකඩ වට්ටක්කා උම්බලකඩ වට්ටක්කා උම්බලකඩ වට්ටක්කා

    බිස්කට් කුඩු, බිස්කට් කුඩු , ඩුශුම් ඩුශුම්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අද නම් හොඳ වගේම නරක දවසක්.

    හොඳ දේ : මේ ටිකේ කෙල්ල තරහ වෙලා වලි දාගෙන හිටියා. එයාටම් මන් ආදරේ අඩු ලු. එහෙම එකක් නැහැ බන් . අද ශේප් උන. අද ෆුල් ලවු එක. ලව් එක ස්ටාර් කල අලුත වගේ.

    නරකම දේ . කොහෙද යන පිස්සෙක් මගේ වාහනේ පිටිපස්සෙන් හැප්පුවා.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාගේ මුල් ගීත ඉල්ලීම ලබාදුන්නාට ස්තූතියි:):)

    පුළුවන්නම් මට ඊලගට ඕනා ජූඩ්..ජූඩ්...රෝගන්ස්..රෝගන්ස් මහතාගේ "ආදර මගේ තාත්තේ" සිංදුව :):)
     
    Last edited: